WHAT'S NEW?
Loading...
highfoft web

හායි යලුවනේ මන් අද අවේ ටිකක් වෙනස්ම පොස්ට් එකක් අරගෙන මේක ඉතින් අයි ටී සම්බන්ද දෙයක් නම් නෙමෙයි...මේක මාත් දැක්කේ ෆේස්බුක් එකෙන් මගේ යලුවේක් තමයී දලා තිබුනේ.(ජනිත් මාධව )ඇත්ත්ටම හොද ඉවෙන්ට් එකක් විදිහට මේක අපිට කරන්න පුලුවන්. හරි හරි කතා ඔනි නෑ.වැඩේ මොකක්ද කියලා බලමුකෝ.
ඇත්තටම මේක අමාරැ වැඩක් නෙවෙයි. ජාත්‍යන්තරය හමුවේ අපේ පුංචි මවුබිම ඉහලට ඔසවා තැබිය හැකි අවස්ථාවක්. 
තව දින 02 කින් පසු එනම් ( 2017 : 02 : 04 ) අපේ මවුබිම සුද්දාගේ පාලනයෙන් මිදී වසර 69ක් වන ජාතික නිදහස් දිනය සමරනවා. මේ නව වාර්තාවට සම්බන්ද වීමට කැමති අය මේ වැඩේ කරන්න ඕනේ එදාට. එදා උදේ 08:00 ත් 10 :00 ත් අතර පැය දෙක අතරතුර තමන්ගේ cover photo එකට මේ දැක්වෙන අපේ ජාතික ධජය දැමීමයි කල යුත්තේ. 
ෆේස්බුක් ආයතනය මගින් සිදුවන සියලුම වෙනස් කම් නිරීක්ෂණය කරනවා. අපගේ උත්සහය සාර්ථක වුවහොත් ඔවුන්ම ලෝකයටම කියාවි එකම දිනක අඩුම කාලයක් තුල වැඩිම පිරිසක් තම කවර් ෆොටෝ එක ලෙස ශ්‍රී ලාංකික ජාතික ධජය ඇතුල් කර ඇති බව.
තමන්ගේ ගේ ඉදිරිපිට. වාහනයේ ජාතික ධජය අනිවාර්යයෙන් ඔසවන අපට මෙය ඉතා සුලු දෙයක්. ලෝකය ඉදිරියේ අපගේ සිංහකොඩියට හොද පිළිගැනීමක් ලබාගැනීමට මහගු අවස්ථාවක් මෙය. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික දූ පුතුන් මේ සදහා දායක වන්න. විශේෂයෙන් විදෙස් ගත සේවයේ යෙදෙන සියලුම ශ්‍රී ලාංකික සැම මේ සදහා දායක වන්න......
එක්වෙමු ශ්‍රී ලාංකික නාමය ලොවපුරා ගෙන යාමට. ........
තවත් අයෙකු සම්බන්ධ කර ගැනීමට හැකිවෙන ලෙස මෙය share කරන්න. හැකි විලසට මෙය බෙදාහරින්න. ....


උපුටා ගැනිම හා ස්තූතිය. -ජනිත් මාධව
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
හොදයි යලුවනේ මම අදත් ආවේ පට්ටම පොස්ට් එකක අරගෙන. මේකනම් අපේ ගොඩක් යලුවොන්ට වටින දෙයක් වි කියලා හිතනවා. මොකද ෆෙස්බුක් එකවුන්ට් 2ක් තියන අයටනම් මෙක පට්ටම වෙවි.මෙක ෆෙස්බුක් වලටම විතරක් නෙමෙයි ඔනිම ඇප් එකක් අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට දාන්න පුලුවන්.හරි කතා ඔනි නෑ. අපි වැඩේට බහිමුකෝ.පහල තියන වීඩියෝ එක බලලා වැඩේ හරියට කර ගන්නකෝ 


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.  
highsoft

ඔන්න යලුවනේ මම අද  ගෙනවේ  සුපිරි භාණ්ඩයක්  මේකෙන් පුලුවන් සුපිරිම වැඩ දාලා වීඩියෝ එඩිට් කරන්න සමහර අපේ යලූවෝ නම් මේක ගැන දැනටමත් දන්නවා ඇති. හරි කමක් නෑ දන්නේ නැති අයට මන් කියන්නම්කෝ මේක තමයි Adobe After Effects CC කියලා කියන්නේ.මෙකෙන් ගොඩක් ෆිල්ම් එහෙමත් එඩිට් කරනවා.ඉස්සලාම මේක ඩවුන්ලොර්ඩ් කරගෙන ඉන්නකෝ ඉලග දවසෙන් මම කියලා දෙන්නම් කොහොමද මේකෙන් වැඩ දාන්නේ කියලා.

මෙකෙන් නිල වෙබ් අඩවියෙන් බා ගන්න 

මෙකෙන් ටොරන්ට් වලින් බා ගන්න 
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


මගේ phone එකේ pattern lock එක යාලුවෙක් කිපසැරයක් ඇන්දට (Too Many Pattern Attempts)පස්සේ email එකයි.password එකයි ගහන්න ආවා.ඒත් ඒවා ගැහුවට unlock උනේ නෑ.මට මතක විදිහටනම් මම ගහපු password හරි.(ඒකත් ගහන්න පුළුවන් වාර ගානක් තියනවද දන්නේ නෑ.) ඒක ගැන හොයද්දි තමා මට මේ ක්‍රම හම්බුනේ.






01. පලවෙනි ක්‍රමය
මේකෙදි කරන්නේ sd card එක හරහා softwear එක update කරනවා.එතකොට ඒකේදී අපි දාපු pattern lock එක තිබ්බ file එක delete කරනවා.එතකොට කෙලින්ම ඇතුළු වෙන්න පුළුවන්.මුලින්ම මේ file එක download කරගෙන zip file එකක් විදිහටම sd card එකට දා ගන්න.
ඊට පස්සේ phone එක off කරලා power button+volume up+ home button තුනම ටිකක් වෙලා press කරන් on කරන්න.එතකොට පල්ලෙහා රූපේ වගේ android recovery mode එකට ඇතුළු වෙනවා.ඊට පස්සේ menu button එක  press කරන්න.එතකොට menu එකක් එයි.මේකෙදි touch එක වැඩ නැති නිසා volume button වලින් තමා උඩට පල්ලෙහට යන්න වෙන්නේ.select කරන්න වෙන්නේ home button එකෙන්.


දැන් එකෙන් apply update from sd card කියන එකට ගිහින් අර දාපු zip file එක තෝරලා දෙන්න.එතකොට වැඩේ හරි.ඊට පස්සේ phone එක reboot කරන්න.එතකොට pattern lock එක ඉවත් වෙලා තියෙයි.

02.දෙවැනි ක්‍රමය.

මේකට ඔයාලගේ phone එකේ internet on වෙලා තියෙන්න ඕනේ.එහෙම නැත්තන් බෑ.මේකටනම් app එක ගන්න සල්ලි ගෙවන්නත් ඕනේ.
ඔයාලගේ phone එකේ දාලා තියන google account එකට pc එකෙන් sign in වෙලා ඉවර වෙලා මෙන්න මේ app එක install කරන්න.එතකොට ඒක නිකන්ම phone එකට download වෙලා install වෙනවා.ඊට පස්සේ එකේ තියන විදිහට කරාම වැඩේ හරි.



03.තෙවෙනි ක්‍රමය

මෙකට ඔයාලගේ phone එකේ usb debugging කියන ඒක on කරලා තියෙන්න ඕනේ.එහෙම නැත්තන් මේක කරන බෑ.
මෙන්න මේ file එක download කරගෙන extract කරගන්න. ඊට පස්සේ මෙන්න මේක පාවිච්චි කරලා ඔයාලගේ phone එකට drivers install කරගන්න (usb cabel එක හරහා).ඊට පස්සේ අර extract කරගත්ත folder එකට ගිහින් Double_Click_me.bat කියන එකට ගිහින් 1 ගහලා enter කරන්න.එතකොටත් වැඩේ හරි.



04.සිව්වන ක්‍රමය

මම අනිත් ක්‍රම අත්හදා බැලුවේ නෑ.ඒ නිසා ඒවගේ සාර්ථකත්වය ගැන කියන්න දන්නේ නෑ.මේකනම් හරියනවා කියලා sure.
මගේ එකේ recovery mode එකේදී sd card එක පෙන්නුවේ නෑ.ඒ නිසා මට පලවෙනි ක්‍රමේ හරි ගියේ නෑ.මගේ phone එකේ internet on කරලා තිබ්බේ නැති නිසා හා usb debugging එක on කරලා තිබ්බේ නැති නිසා දෙවෙනි තුන්වෙනි ක්‍රමත් අත්හදා බලන්න බැරි උනා.  
මේකෙදි වෙන්නේ phone එක reset වෙන එක.මේකෙදි photos ටිකත් delete වෙයි කියලා හිතුවත් මගේ photos delete උනේ නෑ.එත් දාපු apps ඔක්කොම delete උනා.
කරන්න තියෙන්නේ මේකයි.පලවෙනි ක්‍රමේදී වගේ ගිහින් recovery mode එකට යන්න.ඊට පස්සේ "wipe data/ factory reset" කියන එකට යන්න.ඊට පස්සේ yes කියලා දෙන්න.
මේවා අත්හදා බැලීමේදී සිදුවන දෝෂ වලටනම් වග කියනු නොලැබේ. අනිත් ක්‍රම හරි ගියොත් අනිත් අයටත් දැනගන්නත් එක්ක comment එකක් දාගෙනම යන්න.

ඔබට සුභ දවසක්...........!!!

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


facebook photo like වැඩි කරගමු
 
ආයුබෝවන් ! මම අද කියන්න යන්නේ fb ෆොටෝ වලට 
like 400ක් 500ක් විතර ගන්න ක්‍රමයක් ගැන .
කෙල්ලොන්ට නම් ඉතින් මේක එච්චර වටින්නේ නෑ
මොකද එයාලාට ඇති තරම් like තියෙනවා.
එකට අපිට/ o m g 


හරි එහෙනම් වැඩේට බහිමුකෝ 
1. 1ට ලොග් වෙන්න ඔයාගේ fb account එකට




2. ඉට පස්සේ ඔයාට ඕන ඔයාදපු  photo ,& postඑකතොරලා 
මේ රුපයේ තියෙන විදිහට කරන්නකෝ..
    (highlight link click)

3.ඒ ලින්ක් එක click කරාට පස්සේ id nomber එක කොපි කරගන්න

4.දැන් ඔය highlight කරලා තියෙන කොටස තමා id nomber එක දැන් එක copy කරගන්නකො .
(මතක තියාගන්න මේ like ගන්න යන photo එක public share වියයුතුය .)

5.ඉට පස්සේ ඔයාගේ fb FOLLOWERS on කර ගන්න ඕනේ 
එක කරගන්න පහල ලින්ක් එකට click කරන්න 

දැන් ඔය රුපයේ තියෙන විදිහට setting හදාගන්නකෝ.


 6.දැන් තමා අපේ වැඩේට බහින්නේ,පහලින් තියෙන linkඑකට යන්න කෝ


7.දැන් ඔය tab එක ඔහොමම තියාගේන පහල ලින්ක් එකට යන්නකෝ .

8. එකට ගියාට පස්සේ රුපයේ විදිහට කරන්න 
9.ok
10.දැන් හරි  ඉට පස්සේ 

11.එක click කලාට පස්සේ එන page එකේ url copy කරාගන්නකෝ 



12.එක copy කාරයින් පස්සේ click  මේකට යන්න 


    ගිහින් අර copy කර ගත්ත ලින්ක් එක දෙන්න .වැඩේ හරිනම් log වෙන්න දෙයි  

 13.

 දැන් use official liker දෙන්නකෝ 

14.
.custom id ගිහින් අර මුලින්ම කියපු photo එකේ id එක copy කරලා insert your custom id කියන box එකට දෙන්න .
(eg-id=316774548517837)

ඔන්න වැඩේ ඉවරයි .

ඔයාට log out වෙන්න ඕනේ නම් 
https://www.facebook.com/settings?tab=applications
ගිහින් 
htc sence කියන එක remove කරන්න 


එහෙනම් වැඩේ ගොඩ ඇති කියල හිතනවා 
මේකේ හොද නරක comment කමෙන්ට් කරන්න කෝ......අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.