WHAT'S NEW?
Loading...
Showing posts with label අපේ දේ. Show all posts
Showing posts with label අපේ දේ. Show all posts


හොදයි යාලුවනේ අද මන් අරන් ආවෙ මන් හදපු පොඩි software  කෑල්ලක් අරගෙනයි. Registry Trick 1.1 යනු Windows Registry එක බාවිතා කොට විවිධ Tricks සිදු කිරීමට සැකසූ කුඩා App එකකි. මෙමගින් සිදු කල හැකි දෑ පහත දැක්වේ.
  1. Add Control Panel to the Desktop Right-Click Menu
  2. Add Control Panel to the My Computer (Category)  
  3. Add Control Panel to the My Computer (All Item) 
  4. Add "Open with Notepad" to the Context Menu for All Files
  5. Disable All Notification Balloons in Windows 
  6. Remove "Shortcut" Text From Shortcut Icons
  7. Add Recycle Bin to “My Computer”
ඔයාලත් බා ගෙන අදහස් දක්වන්නකෝ.

 Download Registry App
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


ඔන්න මන් ගානේ තවත් වැදගත් ලිපියක්.. කියවලම බලන්න වැදගත් දෙයක්...

මොකක්ද මේ අධිමානසික විද්‍යාව. ?

එකෙන් වෙන්න මොනවද. ?
එකේ තියෙන වැසි මොනවද.?
එක ලබා ගත්විට අපිට සන්නිවේදනය කල හැකි වැසි මොනවද ?

මේ සියල්ලටම පිළිතුරු මෙන්න... අනිවාර්යෙන්ම බලන්න. හේතුව බොහෝ ක්ෂේත්‍ර කරුණු මේකෙන් අනාවරණය වෙනවා.. ඔබේ දැනුමට බොහෝ උපකාරී වේ..



එහෙනම් මම ගියා මගේ සයිට් එක පැත්තෙත් ඇවිත් යන්න... ලංකාවේ අපේ අදහස් 


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි වලට පහසුවෙන් යාමට Sri Lankan Blog App සූදානම්. මෙම Project එක මීට ගොඩක් කාලෙකට පෙර ආරම්භ කිරීමට එලසුම් කර තිබුනත් නොයෙක් හේතූන් මත යට ගියා. එහෙත් දැන් මෙම Project එක සූදානම්. 

ඉතින් සියලුම බ්ලොග් කියවන්නන් මෙය Download කරගන්න. ඒ වගේම බ්ලොග් ලියන්නන් මෙය ඔබගේ අඩවියෙන් ඔබගේ බ්ලොගය කියවන්නන්ට ලබා දෙන්න. ශ්‍රීලංකාවේ සියලු බ්ලොග් අඩවි ඔබගේ පරිගණකයේ තිරය මතට ගෙන ඒමට දරන මේ උත්සාහයට ඔබත් දායක වන්න.

බ්ලොග් ලියන්නන් මෙහි Download Widget එක ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කර ගන්න. ඔබගේ අඩවියත් ඔබගේ බ්ලොග් අඩවිය කියවන්නන්ගේ පරිගණකයේ තිරය මතට ගෙන ඒමට ඔබත් දායක වන්න. 


 Download Now


 Download Now


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://s28.postimg.org/oib2oueql/burn.jpg
Sri Lankan Burning Center කියන්නෙ මොකක්ද කියල IT දැනුම බෙදාගමු එක්ක ඉන්න ඔයාල දන්නවනෙ. ඉතින් අපේම නිර්මාණයක් වන Sri Lankan Burning Center එකේ අළුත්ම Version එක අද නිකුත් කරනව ඔයාලට. ඉතින් පලවෙනි version එකේ තිබ්බ පොඩි පොඩි අඩුපාඩු අවම කරල තමා මේ අලුත් version එක අද release කරන්නෙ. ඉතින් ලංකාවෙ අපේම නිපැයුමක් නිසා ලංකාවෙ අපේ කොල්ලො කෙල්ලො මේක බාගෙන නිකමට හරි බලයි කියල අපි හිතනව. ඉතින් සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන නිසා අපි බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙ අදහස් උදහස් යෝජනා චෝදනා තමා, ඉතින් ඒව කියල comment කරන්න ඔයාල හැමෝම. මන් IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවියේ Admin, හර්ෂ සමරනායක. 

https://dl.dropboxusercontent.com/s/asdzai7jd7mcjvm/Sri%20Lankan%20Burning%20Center%201.1%20IT%20%20%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%20%20.rar?dl=1&token_hash=AAFxx7f1Q3R-0EqD2MOfsNijBI5lbW7JBFhZuO0BAew9TQ
Sri Lankan Burning Center.rar
4.77 MB

ඕනෙම විදිහකට Burn කරන්න මෙන්න 100% ශ්‍රී ලාංකික බාන්ඩයක්. මේ IT දැනුම බෙදාගමු මගින් ඔබට ලබා දෙන අපේම දෙවැනි software එකයි. ඉතිම් මේක 1.13 MB විතරයි වෙන්නෙ. මේකෙන් CD එකේ ඉදල Dual Layer Blue-Ray Disk දක්වා  Disk වර්ග Burn කරන්න වගේම Erase කරන්නත් හැකියාව තියනව. ඉතින් ඔබත්  ලංකාවෙ පුරවැසියෙක්නම් නිකමට හරි බාගෙන හොද නරක Comment කරන්න. එතකොට මේක තව දියුනු කරන්න පුලුවන්. ඉතින් comment කරයි කියන විස්වාසෙන් අපි මේක ඔයාල ඔක්කටම Free Release කරනව. බා ගෙනම බලන්න.
https://dl.dropboxusercontent.com/s/jfuyx4zt7hix0jb/Sri%20Lankan%20Burning%20Center.zip?dl=1&token_hash=AAEhfLWjQG4xlLExp7d0tZb8FViV-XaMVlFJMqwU_h0bcQ
Sri Lankan Burning Center.zip
1.13 MB


Registry Trick 1.0 යනු Windows Registry එක බාවිතා කොට විවිධ Tricks සිදු කිරීමට සැකසූ කුඩා App එකකි. මෙමගින් සිදු කල හැකි දෑ පහත දැක්වේ. 

  1. Add Control Panel to the Desktop Right-Click Menu
  2. Add Control Panel to the My Computer (Category)  
  3. Add Control Panel to the My Computer (All Item) 
  4. Add "Open with Notepad" to the Context Menu for All Files
  5. Disable All Notification Balloons in Windows 
  6. Remove "Shortcut" Text From Shortcut Icons
  7. Add Recycle Bin to “My Computer”
මෙය ශ්‍රී ලාංකික නිර්මාණයක් වන බව මතක තබා ගන්න.

මෙහි පලමු සංස්කරනය දැන් ඔබට නොමිලේ ලබා ගත හැක.

http://cracksnhacks.net/wp-content/uploads/2013/07/download.gif