WHAT'S NEW?
Loading...
Showing posts with label Web Browser. Show all posts
Showing posts with label Web Browser. Show all posts

මමනම් දන්නා ගොඩාක් යාළුවන්ට (ලංකාවේ) තියෙන ලොකු ප්‍රස්නයක් තමයි ඩේටා පාවිච්චිය,, අනික ඩේටා තිබ්බත් නිකරුනේ ඩේටා නාස්ති කරලා අනිත් අයව දිවුණු කරන්න මොනාටද නේ,
සාමාන්‍යයෙන් අපි යුටුබ් එකේ වීඩියෝ එකක් බලද්දී Play වෙන්නේ 480P ඒ නමුත් අපි ඒ වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් දැම්මොත් 720p හෝ  1080p ඔටෝ වැටෙනවා එක ඔයාලට මම අමුතුවෙන් කියන්න ඔනෙන් නැනේ,
අනික නාට්ටියක් වාගේ PlayList එක්ක තියෙන වීඩියෝ බලන්න ගිහාම මමනම් කරන්නේ 240p හරි  360p ඔය දෙකෙන් එකකට දා ගෙන තමයි බලන්නේ නමුත් ඔහෙම අපිට බලල වෙන්නේ මුලිම්ම තියෙනා වීඩියෝ එක විතරයි ඒ මොකද කියනවනම් දෙවෙනි වීඩියෝ එකට වැටෙද්දී 480p හෝ 720p වලට නැවතත් වැටිලා අපිට නොදෙනීම අපේ ඩේටා තික අපිට අහිමි වෙලා සමන්නයෙන් ටෙළි නාට්‍ය බලන අයටනම් මේක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙනවා 

විස්තර කළා ඇති දැන් අපි වැඩේට බහිමු .

මුලිම්ම පහත ඇති chrome extensions එක ඔයාලගේ ගූගල් ක්‍රෝමි වෙබ් බ්‍රව්සර් එකට දා ගන්න 

Downloads 

දැන් මේ  වැඩේ කරනා හැටි පහත වීඩියෝවෙන් පැහැදිලි කරන්නම් ..



post By : Lakshan fernando

ඔයාගේ වටිනා අදහස් යටින් දාන්න...


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
දිනෙන් දින දිවූනුවෙන ලෝකේ මේ වගේ දේවල්නම් සාමන්‍ය දේවල් තමා. WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක් කියල අපි කවුරුත් හොදින් දන්නා දෙයක් නේ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. මෙම සේවාව දැනට Android os  එක තියන යාලුවන්ට තමයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ios යාලුවන්ට නම් තාම මෙම සේවාව භාවිතා කරන්න නම් බැහැ  මෙය කාරනා ආකාරය පියවරෙන් පියවර පහත සදහන් චායාරූප වලින්  දක්වා ඇත

මුලිම්ම මෙම අඩවියට පිවිසෙන්න (Google Chrome වෙබ් බ්‍රව්සරයෙන්) web.whatsapp.com


පහත චායාරූප රුපයේ ආකාරයට WhatsApp  Web  යන්න ක්ලික් කරන්න 


දැන් මෙම web.whatsapp.com අඩවියේ දිස්වෙන Qr කෝඩ් එක  ඔයාලගේ දුරකථනයෙන් ස්කෑන් කරන්න 


දැන් පහත චායාරුප වල ආකාරයට ඔබේ WhatsApp ඇප්ස් එකේ ඇති දත්තම ඔබේ වෙබ් බ්‍රව්සර් එකේ දිස් වෙයි 



දැන් ඉතින් අපි ෆෝන් එකෙන් WhatsApp  භාවිතා කරන විදියට භාවිතා කරන්න තමා තියෙන්නේ මොකක් හරි ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් කරලා අහන්න.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


එහෙනම් මේක තමයි browser එක
මේකෙ නම opera ගොඩක් අය මෙ browser එකෙ mobile version එක ගැන තමයි දන්නෙ ඉත්න් කවුරුත් දන්නවනෙ මෙකෙ data කැපෙනව අඩුයි කියල එ වගෙම තමයි


ගොඩක් අය videos download කරගන්නෙ IDM එකෙන් එත් IDM එක active කරගන්න සමහර අයට අමාරුනෙ ඉත්න් එ අයට මෙක ගොඩක් වටිනව මෙකෙන් ඔයට කැමති format එකක් download කරගන්න පුලුවන්

කරන්න තියෙන්නෙ මෙ ලින්ක් එකට ගිහින් මෙ ගැජට් එක Goole Chrome එකට add කරගන්න එක

>>>>Click here to Download<<<<
link එක කරාට පස්සෙ එන පිටුවෙ skip add යන්න
 
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න

Connection Speed Slow නොවී Block කරපු සයිට් වලට යන්න මෙන්න ක්‍රමේ... 
(Anonymous Surfing)විශේෂ වාසි: කිසිම Software එකක් Install කිරීමට අවශ්‍ය නැත, එමනිසා Slow නැත. 

මෙතැන සිට කියවන්න______________
 http://www.proxy-list.org කියන සයිට් එකට යන්න.. 1රූපයේ පරිදි ඔයාට එම අවස්තාවෙ පෙන්වන අකුරු ටික නිවැරදිව ටයිප් කලාම ඔයාට 2 රූපයේ පරිදි වැඩකරන ප්‍රොක්සි ලිස්ට් එකක් පෙන්වාවි, ඒවායින් Uptime එක වැඩි එකක් ( චයිනීස් එපා) තෝරගන්න.. 


ඔයාගෙ Web Browser එක මොකද්ද ??

Firefox සඳහා.. 

ඉන්පස්සෙ firefox ගිහින් 3 රූපයේ පරිදි Options ඔබල 4 රූපයේ දැක්වෙන Network->Settings බොත්තම ඔබල 5 රූපයේ දැක්වෙන් Interface එක ලබාගන්න.. 5 රූපයේ දක්වා ඇති ආකාරයට ඔයා කලිත් ප්‍රොක්සි ලිස්ට් එකෙන් තෝරාගත් I.P එක හා port ඇඩ්‍රස් එක දමා සේව් කරන්න.. ඉන්පසු බ්ලොක් කරපු සයිට් ඕනි එකකට යන්න පුලුවන්.. 




Chrome සඳහා..

 ඉන්පස්සෙ 6 රූපයේ පරිදි Options යන්න. මීළඟට 7 රූපයේ දක්වා ඇති පරිදි, Network -> Change Proxy Settings ඔබන්න. එතකොට Internet Properties කියන Interface එක එනවා.. ඔයා ඒකෙ තියන Internet Connection සෙට් එකෙන් ඔයා දැන් පාවිච්චි කරන connection එක තෝරල 7 රූපයෙ අංක 2න් දක්වා ඇති පරිදි Settings button එක ඔබන්න. එවිට ඒ Connection එකට අදාල Interface එක දකින්න පුලුවන්. ඊට පස්සෙ 7 රූපයේ අංක 3න් පෙන්වන පරිදි Proxy Server යටතේ තියන "Use a proxy server for this connection" කියන එකට ටික් එක දාලා අංක 4 පරිදි Advanced කියන එක ඔබන්න. එවිට ඔයාට 8 රූපයේ පරිදි Proxy Settings Interface එක දකින්න ලැබේව්. ඒකෙ "Use the same proxy server for all protocols" කියන ටික් එක දාලා 8 රූපයේ අංක 3 න් දැක්වෙන පරිදි "Proxy address to use" යටතේ HTTP: ඉදිරියෙන් අර කලින් තෝරාගත් I.P එක හා Port Address එක දමන්න. ඉන්පසු සියල්ලම "OK" කරන්න .


වැඩේ හරිද?? 

ඔයාට වැඩේ හරි ගියාද කියල check කරගන්න පුලුවන් මෙන්න මෙහෙම.. www.google.com කියල ගැහුවම ඒක ඉබේම www.google.lk කියල මාරු වෙන්නෙ නැතිනම් වැඩේ හරි.. දැන් ඔයාට ලංකාව ඇතුලෙ Block කරල තියන ඕනිම සයිට් එකකට යන්න පුලුවන්..  ප්‍රයෝජනවත් ඉඟි... *) ඔයා 2 රූපයේ දී හැම විටම list එකේ උඩින්ම තියන Uptime එක වැඩි Proxy තෝරාගන්න*) ටික දවසක් හෝ පැය කීපයක් යනකොට නිකං Internet connection එක slow වගේ දැනෙනවානම් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් අලුත් Proxy එකක් අරගන දාගන්න*) Proxy එකක් දාලත් ඔයාට අවශ්‍ය අර සයිට් එකට ගියාම ඒක Block කරලනම්.. ඔයා තෝරගත්ත Proxy එකට අදාලෙ රටෙත් ඒ සයිට් එක Block කරලා.. එහෙම වෙලාවට නැවතත් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් වෙනත් රටක Proxy එකක් හොයල දාගන්න, Chinese Proxyවලින් එහෙම ගියාම සෑහෙන්න Blocked , ඒ නිසා USA වගේ එකක් තෝරගන්න
******************************************************************************
එහෙනම් මන් ගියා ඔයාලට මේ ලිපිය වැදගත් වුනනාම් කමේන්ඩ් එකක් දාල යාන්න අමතක කරන්න එපා.............

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


දැන් මම දෙනවා සිංහල අපි කාටත් වැදගත් වන දෙයක්... ඉංගිසි කිවොත් එලම තමා නේ.. අද මම දෙන්න ආවේ ඒ හා සම්භන්ද එකක්.. ඉංගිසි වචනයක සිංහල තේරුම හොයන්න අපි වැඩියෙන්ම කරන්නේ මදුර වගේ පරිවර්තන මුදුකනගයක් භාවිතා කරන එක නේ..