ආයුබෝවන් ! මම අද කියන්න යන්නේ fb ෆොටෝ වලටlike 400ක් 500ක් විතර ගන්න ක්‍රමයක් ගැන .කෙල්ලොන්ට නම් ඉතින් මේක එච්චර වටින්නේ නෑමොකද එයාලාට ඇති තරම් like තියෙනවා.හරි එහෙනම් වැඩේට බහිමුකෝ1. 1ට ලොග් වෙන්න ඔයාගේ fb account එකට2. ඉට පස්සේ ඔයාට ඕන ඔයාදපු photo ,& postඑකතොරලා
මේ රුපයේ තියෙන විදිහට කරන්නකෝ..
(highlight link click)
3.ඒ ලින්ක් එක click කරාට පස්සේ id nomber එක කොපි කරගන්න
4.දැන් ඔය highlight කරලා තියෙන කොටස තමා id nomber එක දැන් එක copy කරගන්නකො .(මතක තියාගන්න මේ like ගන්න යන photo එක public share වියයුතුය .)5.ඉට පස්සේ ඔයාගේ fb FOLLOWERS on කර ගන්න ඕනේඑක කරගන්න පහල ලින්ක් එකට click කරන්නදැන් ඔය රුපයේ තියෙන විදිහට setting හදාගන්නකෝ.6.දැන් තමා අපේ වැඩේට බහින්නේ,පහලින් තියෙන linkඑකට යන්න කෝ7.දැන් ඔය tab එක ඔහොමම තියාගේන පහල ලින්ක් එකට යන්නකෝ .8. එකට ගියාට පස්සේ රුපයේ විදිහට කරන්න9.okමේකේ හොද නරක comment කමෙන්ට් කරන්න කෝ......අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.10.දැන් හරි ඉට පස්සේ11.එක click කලාට පස්සේ එන page එකේ url copy කරාගන්නකෝ12.එක copy කාරයින් පස්සේ click මේකට යන්නගිහින් අර copy කර ගත්ත ලින්ක් එක දෙන්න .වැඩේ හරිනම් log වෙන්න දෙයි13.
දැන් use official liker දෙන්නකෝ
14.
.custom id ගිහින් අර මුලින්ම කියපු photo එකේ id එක copy කරලා insert your custom id කියන box එකට දෙන්න .
(eg-id=316774548517837)
ඔන්න වැඩේ ඉවරයි .
ඔයාට log out වෙන්න ඕනේ නම්
https://www.facebook.com/settings?tab=applications
ගිහින්
htc sence කියන එක remove කරන්න
එහෙනම් වැඩේ ගොඩ ඇති කියල හිතනවා
WHAT'S NEW?
Loading...
Showing posts with label Computer Tricks. Show all posts
Showing posts with label Computer Tricks. Show all posts
ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න.මේ තියෙන්නේ ඒවාට උදාහරණ-
1.පෙන් ඩ්‍රයිව්
2.පවර් බෑන්ක්
3.ඉයර් ෆොන්
4.අයි ෆොන් 6
5.Playstation 4
6.කැමරා
7.ඩ්‍රෝන යානා
8.Smart Watch
9.හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.)
10.ඩිජේ බේස් ස්පීකර්
හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.
මම කියුවේ බොරු නම් බලන්න Screen short
මේකෙන් පොයින්ට්ස් හොයන්නේ මෙහෙමයි.ඉස්සෙල්ලම හැමදාම ලොග් වෙනකොටම පොයින්ට් එකක් තියෙනවා ඒක ගන්න පුලුවන්. තව Mission Complete කරන්න තියෙනවා ඒකෙන් දවසකට එකයි කරන්න පුලුවන්. ඒකේ තියෙන්නේ මෝඩ ප්‍රශ්න ඒකට උත්තර දීලා පොයින්ට් 1ක් ගන්න පුලුවන්.එතකොට දවසකට පොයින්ට් 2ක් ෂුවර්.
තව ක්‍රමයක් තමා යාලුවන්ට ඉන්වයිට් කිරීම.ඒ කියන්නේ ඔයාගේ රෙෆරල් ලින්ක් එකේ ගිහින් එයා රෙජිස්ටෙර් වුනොත් ඔයාට පොයින්ට් එකක් ලැබෙනවා. ඔයා යාලුවෝ 30 දෙනෙකුට ඉන්වයිට් කරලා Register වුනාට පස්සේ ඔයා Gold Member කෙනෙක් වෙනවා. එතකොට පොයින්ට් Double වෙලා හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි Free ටී ෂර්ට් එකකුත් ඔයා Gold Member කෙනෙක් වුනාම ලැබෙනවා. ඔයා හැමවෙලාවෙම මෙහෙම කරන්න. ඔයා රෙජිස්ටර් වෙනකොට වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න. එතකොට ඔයාටත් වාසියි එයාටත් වාසි.මෙහෙමයි ඔයා වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් එයාට වාසි.
ඔයා කෙලින්ම රෙජිස්ටර් වුනොත් ඔයා නොදැනීම Gokano සමාගමේ රෙෆරල් කෙනෙක් වෙනවා.එතකොට එයාලා පෝසත් වෙයි අපි දුප්පත් වෙයි. ඒක නිසා රෙජිස්ටර් වෙනකොට වෙනකෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න.මේ තියෙන්නේ මගේ රෙෆරල් ලින්ක් එක ඔයගොල්ලන්ට හැකි නම් මෙතනින් රෙජිස්ටර් වී මට උපකාරයක් කරන්න.
Register
ඒවගේම ඔයගොල්ලෝ 20 දෙනෙක් මගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් මම ඔයගොල්ලන්ට ගොකෑනො හැක් කරලා පොයින්ට් ගොඩක් එක පාර හොයන හැටි කියලා දෙනවා.
මෙතනින් මගේ වෙබ් සයිට් එක ඒකටත් ගිහින් කොමෙන්ටුවක් ෆලෝ පාරක් දාන්න. ඔයගොල්ලො මගේ වෙබ් සයිට් එකට කොමෙන්ට් හා ෆලෝ කරන වාරයක් පාසා ගොකෑනෝ හැකින් පෝස්ට් එකත් ඉක්මන් වෙවි. එහෙනම් මම ගියා.
Update-යාලුවනේ මේකේ කැප්චා එක කොච්චර ගැහුවත් වැඩ නෑ කියලා කියුවා. ඒකට හේතුව එතන ලාවට පේන තැනත් අකුරක් තියෙනවා ඒක හොයා ගන්න අමාරු නම් යටින් ඇති ස්පීකරයක ලකුනක් ඒක ඔබලා ප්ලේ වෙන්න දෙන්න. ඊට පස්සේ ඒක හොඳට අහගෙන ඉඳලා යටින් ටයිප් කරන්න. තව මොනවා හරි ගැටලුවක් ආවොත් මට කියන්න.අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


