WHAT'S NEW?
Loading...
Showing posts with label Google. Show all posts
Showing posts with label Google. Show all posts
highfoft web

හායි යලුවනේ මන් අද අවේ ටිකක් වෙනස්ම පොස්ට් එකක් අරගෙන මේක ඉතින් අයි ටී සම්බන්ද දෙයක් නම් නෙමෙයි...මේක මාත් දැක්කේ ෆේස්බුක් එකෙන් මගේ යලුවේක් තමයී දලා තිබුනේ.(ජනිත් මාධව )ඇත්ත්ටම හොද ඉවෙන්ට් එකක් විදිහට මේක අපිට කරන්න පුලුවන්. හරි හරි කතා ඔනි නෑ.වැඩේ මොකක්ද කියලා බලමුකෝ.
ඇත්තටම මේක අමාරැ වැඩක් නෙවෙයි. ජාත්‍යන්තරය හමුවේ අපේ පුංචි මවුබිම ඉහලට ඔසවා තැබිය හැකි අවස්ථාවක්. 
තව දින 02 කින් පසු එනම් ( 2017 : 02 : 04 ) අපේ මවුබිම සුද්දාගේ පාලනයෙන් මිදී වසර 69ක් වන ජාතික නිදහස් දිනය සමරනවා. මේ නව වාර්තාවට සම්බන්ද වීමට කැමති අය මේ වැඩේ කරන්න ඕනේ එදාට. එදා උදේ 08:00 ත් 10 :00 ත් අතර පැය දෙක අතරතුර තමන්ගේ cover photo එකට මේ දැක්වෙන අපේ ජාතික ධජය දැමීමයි කල යුත්තේ. 
ෆේස්බුක් ආයතනය මගින් සිදුවන සියලුම වෙනස් කම් නිරීක්ෂණය කරනවා. අපගේ උත්සහය සාර්ථක වුවහොත් ඔවුන්ම ලෝකයටම කියාවි එකම දිනක අඩුම කාලයක් තුල වැඩිම පිරිසක් තම කවර් ෆොටෝ එක ලෙස ශ්‍රී ලාංකික ජාතික ධජය ඇතුල් කර ඇති බව.
තමන්ගේ ගේ ඉදිරිපිට. වාහනයේ ජාතික ධජය අනිවාර්යයෙන් ඔසවන අපට මෙය ඉතා සුලු දෙයක්. ලෝකය ඉදිරියේ අපගේ සිංහකොඩියට හොද පිළිගැනීමක් ලබාගැනීමට මහගු අවස්ථාවක් මෙය. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික දූ පුතුන් මේ සදහා දායක වන්න. විශේෂයෙන් විදෙස් ගත සේවයේ යෙදෙන සියලුම ශ්‍රී ලාංකික සැම මේ සදහා දායක වන්න......
එක්වෙමු ශ්‍රී ලාංකික නාමය ලොවපුරා ගෙන යාමට. ........
තවත් අයෙකු සම්බන්ධ කර ගැනීමට හැකිවෙන ලෙස මෙය share කරන්න. හැකි විලසට මෙය බෙදාහරින්න. ....


උපුටා ගැනිම හා ස්තූතිය. -ජනිත් මාධව
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

මමනම් දන්නා ගොඩාක් යාළුවන්ට (ලංකාවේ) තියෙන ලොකු ප්‍රස්නයක් තමයි ඩේටා පාවිච්චිය,, අනික ඩේටා තිබ්බත් නිකරුනේ ඩේටා නාස්ති කරලා අනිත් අයව දිවුණු කරන්න මොනාටද නේ,
සාමාන්‍යයෙන් අපි යුටුබ් එකේ වීඩියෝ එකක් බලද්දී Play වෙන්නේ 480P ඒ නමුත් අපි ඒ වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් දැම්මොත් 720p හෝ  1080p ඔටෝ වැටෙනවා එක ඔයාලට මම අමුතුවෙන් කියන්න ඔනෙන් නැනේ,
අනික නාට්ටියක් වාගේ PlayList එක්ක තියෙන වීඩියෝ බලන්න ගිහාම මමනම් කරන්නේ 240p හරි  360p ඔය දෙකෙන් එකකට දා ගෙන තමයි බලන්නේ නමුත් ඔහෙම අපිට බලල වෙන්නේ මුලිම්ම තියෙනා වීඩියෝ එක විතරයි ඒ මොකද කියනවනම් දෙවෙනි වීඩියෝ එකට වැටෙද්දී 480p හෝ 720p වලට නැවතත් වැටිලා අපිට නොදෙනීම අපේ ඩේටා තික අපිට අහිමි වෙලා සමන්නයෙන් ටෙළි නාට්‍ය බලන අයටනම් මේක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙනවා 

විස්තර කළා ඇති දැන් අපි වැඩේට බහිමු .

මුලිම්ම පහත ඇති chrome extensions එක ඔයාලගේ ගූගල් ක්‍රෝමි වෙබ් බ්‍රව්සර් එකට දා ගන්න 

Downloads 

දැන් මේ  වැඩේ කරනා හැටි පහත වීඩියෝවෙන් පැහැදිලි කරන්නම් ..



post By : Lakshan fernando

ඔයාගේ වටිනා අදහස් යටින් දාන්න...


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 
Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.
තාක්ෂණික ලෝකයේ නැඟී එන ව්‍යාපාරිකයින් ඇගයීමක් ලෙස සංවිධානය කල මේ තරඟයේදී ව්‍යාපාරයේ නවමු බව, ව්‍යාපාරයේ පැවැත්ම වගේම එම ව්‍යාපාරයේ කෙතරම් දුරට ඉහළ නැංවීමට හැකිද, ව්‍යාපාරය පසුපස සිටින අය සහ මෙතෙක් ව්‍යාපාරය පැමිණ ඇති ආකාරය ගැන සලකා බලා ලකුණු පිරිනැමීම සිදුකර ඇත. ඒ වගේම අවසන් වටය සඳහා මනාප වටයක් පැවති අතර ඒ වටයේදී Mogo Reader හා එහි නිර්මාතෘන් පිළිබඳව Google සමාගම විසින් නිර්මාණය කරන ලද වීඩියෝ පටයට හිමි මනාප ගණන සැලකිල්ලට ගන්නා ලදී.
සරලම කියතොත් Mogo Reader මඟින් සිදුකෙරෙන්නේ දිනපතා පළවන ප්‍රවෘත්ති පහසුවෙන් කියවිය හැකි මෘදුකාංගයක්. එහි විශේෂත්වය නම් ඔබට කැමති පරිදි අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් සොයාබැලිය හැකි වීමයි. උදාහරණයක් විදියට ඔබ ක්‍රීඩා පුවත් වලට කැමති කෙනෙක් නම් ලංකාව පුරා විවිධ පුවත් මූලාශ්‍ර වලින් ක්‍රීඩා පුවත් වෙන්කර ඔබට ලබාදීමට Mogo Reader හට හැකියාව තිබෙනවා.
Tech-Guru-Vimukthi
විමුක්ති ලියනගේ
“මේ ගෙවෙන්නේ ලංකාවේ startup සම්ප්‍රදායේ විශාල පිබිදීමක් ඇති අවධියක්. ලැප්ටොප් එකක්, අන්තර්ජාල සම්බන්ධතාවක් පමණක් තිබෙන කෙනෙකුට වුනත් අද පෙරළිකාර නිර්මාණ සිදුකරන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ අදහසත් අදම ක්‍රියාවට නංකවන්න. මීලඟ ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, බිල් ගේට්ස් අපට ලංකාවෙන් බිහිකරන්න පුළුවන්. ඒකට කාගෙන්වත් බාධාවක් නැහැ.”
මේ ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපල හා තරඟකිරීමට හැකියාව ඇති නිර්මාණ බිහිකිරීමට තමන් බලාපොරොත්තු වන බව Mogo Reader  හි නිර්මාතෘවන විමුක්ති ලියනගේ අප වෙත පවසා සිටියා.
විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ යන තරුණයින් දෙපළ විසින් පවත්වාගෙන යන Mogo Solution Private Limitedසමාගම මීට පෙර දෙස් විදෙස් ආයෝජකයින්ගේ දායකත්වයෙන් පැවැත්වෙන Venture Engine තරඟයේ අවසන් වටයට තේරී පත්ව මූලික ප්‍රග්ධනය ලබාගැනීමට සුදුසුකම් ලැබුවා.
Mogo Reader @ Venture Engine
මේ ජයග්‍රහණය නිසාවෙන් ලංකාව තුල තාක්ෂණික දියුණුව ඇති කිරිම සඳහා GBG Sri Lanka එකමුතුව වෙනුවෙන් ද මූල්‍යමය ආධාර සපයා දෙන බවයි Google ආයතනය පවසන්නේ.
පසුගිය දවසක සිංහල භාෂාව Google Translator වෙත එක්වීමත්, Android Lollipop සදහා සිංහල භාෂාව සහාය දැක්වීමත්, Google Street View මෝටර් රථ ලංකාවට පැමිණිමත් වැනි කාරණා සලකන කල තාක්ෂණික ලෝකය තුල මේ පුංචි ලංකාව හිමිකරගෙන ඇති තැන පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


ගුගල් මැප් කියන්නේ ඉතින් විශේෂ දෙයක්නම් නෙමෙයි නමුත් StreetView කිව්වොත් නම් ගොඩක් අයටනම් එක විශේෂ දෙයක් වෙනවා මොකද කියනවනම් මෙම සේවාව ලංකාවේ අද්විදින්න නොහැකි නිසාවෙන් 
මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයක්. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක හාත්පස පැතිරුණු දර්ශණයක් (360 Panoramic View) දැකබලාගැනීමේ අවස්ථාව උදා වනවා. නමුත් ගුගල් මැප් වෙතින් මෙම සේවාවත් ලගදීම අපිට ඇත විදින්න පුළුවන්

ඊයේ 2014.12.12 පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මඟින් විවිධ මාර්ගවල අංශක 360 ඡායාරූප ගැනීම සිදුකෙරේ. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශ වලින් ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

StreetView හරහා ශ්‍රී ලංකාව දැකබලාගත හැකි දිනය නිවේදනය කිරීමට ගූගල් සමාගම නුදුරේදීම කටයුතු කරනු ඇති අතර එවිට maps.google.lk වෙත පිවිසී මේ නවමු ඇත්දැකීම විඳගැනීමට හැකියාව ඔබටත් ලැබේවි.

StreetView සතුව ලබා ගත හැකි ස්ථාන නිල් අතුරා පෙන්වයි. ඔබ වැඩි විස්තර දැක ගැනීමට එතන ක්ලික් කර  විශාලනය කළ හැකිය.

StreetView භාවිතා කරන අයුරු පහත ඇති වීඩියෝ වෙන් ඔබට නාබිය හැක 



Street View ගැන වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න: https://www.google.lk/maps/about/behind-the-scenes/streetview/







අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.