WHAT'S NEW?
Loading...
Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts
highfoft web

හායි යලුවනේ මන් අද අවේ ටිකක් වෙනස්ම පොස්ට් එකක් අරගෙන මේක ඉතින් අයි ටී සම්බන්ද දෙයක් නම් නෙමෙයි...මේක මාත් දැක්කේ ෆේස්බුක් එකෙන් මගේ යලුවේක් තමයී දලා තිබුනේ.(ජනිත් මාධව )ඇත්ත්ටම හොද ඉවෙන්ට් එකක් විදිහට මේක අපිට කරන්න පුලුවන්. හරි හරි කතා ඔනි නෑ.වැඩේ මොකක්ද කියලා බලමුකෝ.
ඇත්තටම මේක අමාරැ වැඩක් නෙවෙයි. ජාත්‍යන්තරය හමුවේ අපේ පුංචි මවුබිම ඉහලට ඔසවා තැබිය හැකි අවස්ථාවක්. 
තව දින 02 කින් පසු එනම් ( 2017 : 02 : 04 ) අපේ මවුබිම සුද්දාගේ පාලනයෙන් මිදී වසර 69ක් වන ජාතික නිදහස් දිනය සමරනවා. මේ නව වාර්තාවට සම්බන්ද වීමට කැමති අය මේ වැඩේ කරන්න ඕනේ එදාට. එදා උදේ 08:00 ත් 10 :00 ත් අතර පැය දෙක අතරතුර තමන්ගේ cover photo එකට මේ දැක්වෙන අපේ ජාතික ධජය දැමීමයි කල යුත්තේ. 
ෆේස්බුක් ආයතනය මගින් සිදුවන සියලුම වෙනස් කම් නිරීක්ෂණය කරනවා. අපගේ උත්සහය සාර්ථක වුවහොත් ඔවුන්ම ලෝකයටම කියාවි එකම දිනක අඩුම කාලයක් තුල වැඩිම පිරිසක් තම කවර් ෆොටෝ එක ලෙස ශ්‍රී ලාංකික ජාතික ධජය ඇතුල් කර ඇති බව.
තමන්ගේ ගේ ඉදිරිපිට. වාහනයේ ජාතික ධජය අනිවාර්යයෙන් ඔසවන අපට මෙය ඉතා සුලු දෙයක්. ලෝකය ඉදිරියේ අපගේ සිංහකොඩියට හොද පිළිගැනීමක් ලබාගැනීමට මහගු අවස්ථාවක් මෙය. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික දූ පුතුන් මේ සදහා දායක වන්න. විශේෂයෙන් විදෙස් ගත සේවයේ යෙදෙන සියලුම ශ්‍රී ලාංකික සැම මේ සදහා දායක වන්න......
එක්වෙමු ශ්‍රී ලාංකික නාමය ලොවපුරා ගෙන යාමට. ........
තවත් අයෙකු සම්බන්ධ කර ගැනීමට හැකිවෙන ලෙස මෙය share කරන්න. හැකි විලසට මෙය බෙදාහරින්න. ....


උපුටා ගැනිම හා ස්තූතිය. -ජනිත් මාධව
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
හොදයි යලුවනේ මම අදත් ආවේ පට්ටම පොස්ට් එකක අරගෙන. මේකනම් අපේ ගොඩක් යලුවොන්ට වටින දෙයක් වි කියලා හිතනවා. මොකද ෆෙස්බුක් එකවුන්ට් 2ක් තියන අයටනම් මෙක පට්ටම වෙවි.මෙක ෆෙස්බුක් වලටම විතරක් නෙමෙයි ඔනිම ඇප් එකක් අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට දාන්න පුලුවන්.හරි කතා ඔනි නෑ. අපි වැඩේට බහිමුකෝ.පහල තියන වීඩියෝ එක බලලා වැඩේ හරියට කර ගන්නකෝ 


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.  


facebook photo like වැඩි කරගමු
 
ආයුබෝවන් ! මම අද කියන්න යන්නේ fb ෆොටෝ වලට 
like 400ක් 500ක් විතර ගන්න ක්‍රමයක් ගැන .
කෙල්ලොන්ට නම් ඉතින් මේක එච්චර වටින්නේ නෑ
මොකද එයාලාට ඇති තරම් like තියෙනවා.
එකට අපිට/ o m g 


හරි එහෙනම් වැඩේට බහිමුකෝ 
1. 1ට ලොග් වෙන්න ඔයාගේ fb account එකට




2. ඉට පස්සේ ඔයාට ඕන ඔයාදපු  photo ,& postඑකතොරලා 
මේ රුපයේ තියෙන විදිහට කරන්නකෝ..
    (highlight link click)

3.ඒ ලින්ක් එක click කරාට පස්සේ id nomber එක කොපි කරගන්න

4.දැන් ඔය highlight කරලා තියෙන කොටස තමා id nomber එක දැන් එක copy කරගන්නකො .
(මතක තියාගන්න මේ like ගන්න යන photo එක public share වියයුතුය .)

5.ඉට පස්සේ ඔයාගේ fb FOLLOWERS on කර ගන්න ඕනේ 
එක කරගන්න පහල ලින්ක් එකට click කරන්න 

දැන් ඔය රුපයේ තියෙන විදිහට setting හදාගන්නකෝ.


 6.දැන් තමා අපේ වැඩේට බහින්නේ,පහලින් තියෙන linkඑකට යන්න කෝ


7.දැන් ඔය tab එක ඔහොමම තියාගේන පහල ලින්ක් එකට යන්නකෝ .

8. එකට ගියාට පස්සේ රුපයේ විදිහට කරන්න 
9.ok
10.දැන් හරි  ඉට පස්සේ 

11.එක click කලාට පස්සේ එන page එකේ url copy කරාගන්නකෝ 



12.එක copy කාරයින් පස්සේ click  මේකට යන්න 


    ගිහින් අර copy කර ගත්ත ලින්ක් එක දෙන්න .වැඩේ හරිනම් log වෙන්න දෙයි  

 13.

 දැන් use official liker දෙන්නකෝ 

14.
.custom id ගිහින් අර මුලින්ම කියපු photo එකේ id එක copy කරලා insert your custom id කියන box එකට දෙන්න .
(eg-id=316774548517837)

ඔන්න වැඩේ ඉවරයි .

ඔයාට log out වෙන්න ඕනේ නම් 
https://www.facebook.com/settings?tab=applications
ගිහින් 
htc sence කියන එක remove කරන්න 


එහෙනම් වැඩේ ගොඩ ඇති කියල හිතනවා 
මේකේ හොද නරක comment කමෙන්ට් කරන්න කෝ......අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://www.v4online.com/wp-content/uploads/2014/01/hidden-facebook-tricks.png
ඉතින් යාලුවනේ අද මන් ගෙනාව නියම භාණ්ඩයක්. මේකෙන් facebook all group posting ඇතුලුව තව දහසකුත් දේ ඉතාමත් පහසුවෙන් කරගන්න පුලුවන්. script use කරන් නැතුවම මන් මේ පහතින් දාන හැම දේම මේකෙන් ඉතාමත් පහසුවෙන් කරගන්න පුලුවන්. හැබැයි මේ Free Version එක key එකක් හම්බුනොත් මටත් දෙන්න.

මේ තියෙන්නෙ කරන්න පුලුවන් දේවල් >>

- Easy to fetch your groups list, friends list, pages.

- Searching for groups by keyword, checking for status (joined, un-join, privacy open-close-secret group, members count, notify ...).

- Easy to filter groups list. Join to any groups that you want. Leave bad groups (no more members, not allow to post ...) by one click. Turn on/off notify from groups which you want.

- Mass invite friends to group. Mass invite users via email to group

- Post a message, single photo or multi-photos to groups which you chosed. You can also post your photo album to groups.

- Tag specify friends to a post or random tag friends to a post.

- Post a message, single photo or multi-photos to your wall or friend wall.

- Post a mass private message to users which you chosed.

- Random your message, link, images, photo ... while posting for prevent spam detection by facebook.

- Searching for users by keyword, automatic sending friend request to users which you chosed. Get friend requests, accept or deny requests.

- Convert users id to facebook emails.

- Searching for pages by keyword, checking for details of these pages (likes count, can post, website, email, phone, country ...). Mass invite friend like the page. More filter options for you.

- Export emails, phone, website from public pages.

- Post a message, single photo, private message to public pages which you chosed.

- Bump your posts in groups or bump specify posts ids.

- Searching for events. Attending to events which you chosed. Mass invite friends to event.

- Post a message, single photo to events which you chosed.

- Searching for public posts by keywords.

- Mass comment to public posts which you chosed.

- Schedule your posts to anywhere (groups, public pages, friend wall, private message, comment).

- Schedule bumping your posts in groups or specify posts ids.

- Settings time interval while posting, joining to groups, friend request sending ... Prevent spam detection from facebook.

- Easy to manage multi-facebook accounts. Proxy support for each account. Simple to post for specify account which you chosed.

- Portable software, you do not need install to run it.

මෙතනින් software එක බා ගන්නකො. comment එකක් අනිව ඕනෙ >>

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

මුලිම්ම යාළුවන් හැමෝටම ලැබුවාවූ නව වසර 

සුභම සුභ වසරක් වේවා කියලා   කියනවා. 


අපි කොයි කවූරුත් fb එකේ ඉන්න ගමන් වීඩියෝ එකක් 2කක් එහෙම බලනවනේ.  ගොඩක් දුරට HD විඩියෝ තමයි ඇතැමුන් upload කරන්නේ. facebook එකේ වීඩියෝ එකක් Default Quality එක විදියට play වෙන්නේ HD Quality එකෙන් තමයි. HD Quality එකෙන් වීඩියෝ  එකක් බලපුහවහම වැඩිපුර Data යනවා කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ නේ ?
එහෙනම් අපි Default Quality එක විදියට SD  Quality එකට මාරු කර ගනිමු . මේක එච්චර ගේමක් නැ.


මුලිම්ම මෙම ලින්ක් එකෙට යන්න එම ලින්ක් එකට ගිහාම පහත රූපයේ පෙනෙනා ආකාරයට ඔබට පෙනෙයි .





දැන් Default  කියන එක ක්ලික් කරලා පහත රූපයේ පේනා විදියට SD Only කියනා එකට දමන්න.



දැන් පහත රූපයේ දක්වෙන ආකාරයට පෙනෙයි.




දැන් අපි බලන ඕනෑම video එකක් play වෙන්නේ sd Quality එකෙන් තමයි අපිට Quality  එක වැඩියෙන් video එකක් බලන්න ඕනනම් පහත රුපයේ ආකාරයට HD කියල තිනය තැන ක්ලික් කරන්න 


 
ඉන්පසු HD Quality එකෙන් වීඩියෝ නරබන්න ඔබට පුළුවනි 


අහ තව පොඩ්ඩෙන් අමතක වෙනවා  තවත් සින් එකක් තියනවා නේ වීඩියෝ Auto Play  වෙන එකත් එකත් අපේ Data කන ලොකුම හෙනයක්  මෙම ලින්ක් එකට ගිහින් Auto-Play Videos කියන එක off කරන්නකෝ එතකොට එකත් හරි.

මම හිතනවා මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙයි කියල මොකක් හරි ගැටළුවක් තියනවනම් කමෙන්ට් එකක් දාල අහන්නකො.