WHAT'S NEW?
Loading...
Showing posts with label fake. Show all posts
Showing posts with label fake. Show all posts
කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් තවත් වැදගත් කියන දෙයක් අරගෙන මම අවා 
මේකනම් සොෆ්ට්වෙයාර් එකක් නම් නෙමෙයි.
මේ සයිට් එකට ගිහින් ඔයාල කැමති email එකකින් ඕනෑම කෙනෙක්ට email ඕනෑම තරමක් යවන්න පුළුවන් .යාළුවන්ට පොඩි විහිළුවක් කරන්න නියම ක්‍රමයක්.
ඔයාලත් try එකක් දාල බලන්න .








අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

එක වෙබ් බ්‍රව්සර් කෙන් FACEBOOK එකව්න්ට් කීපයකට එක වර ඇතුල් වන්නේ මෙහෙමයි.

මෙය දන්නා අයත් ඇති සමහරව්ට නොදන්නා අයත් ඇතැයි මා සිතමි. මා දන්නා විදයට ගොඩාක් යාළුවන්ට Facebook ගිණුම් 2, 3, ක් තියනවා මේ ගැන නොදන්නා අය කරන්නේ විවිද වෙබ් බ්‍රව්සේර් පාවිච්චි කරන එකයි වෙවැනි යට මේ ලිපිය ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියා මා සිතනවා. හරි දැන් කතා කළා එති අපි දැන් වැඩේට බහිමු.
 
*මුලිම්ම Google Chrome වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරගන්න 
Address bar එකේ chrome://settings/ ලෙස ටයිප් කර  Enter කරන්න.


ඉන් පසු පහත චායා රුපයේ එති ආකාරයට add new user යන්න clik කරන්න.....


*ඉන්පසු ඔබට කැමති නමක් , එය සදහා icon එකක් ලබාදී  create යන්න clik කරන්න  

ඒවිදියට ඔබට අවශ්‍ය තරම් users හදා ගන්න පුළුවනි..මෙමගින් ඔබට fb ගිණුම් විතරක් නොවේ youtube, twitter, gmail, ymail, live, වාගේ විවිද ගිණුම් වලින් ඔබට අන්තර්ජාලයට පිවිස්ය හැක, මෙම ලිපිය ඔබට ප්‍රයෝජනයක් වූවානම් යාළුවන්ටත් බලන්න මෙය ෂෙයාර් කරන්න  
 
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.