highsoft
ඔන්න යලුවනේ මම අද ගෙනවේ සුපිරි භාණ්ඩයක් මේකෙන් පුලුවන් සුපිරිම වැඩ දාලා වීඩියෝ එඩිට් කරන්න සමහර අපේ යලූවෝ නම් මේක ගැන දැනටමත් දන්නවා ඇති. හරි කමක් නෑ දන්නේ නැති අයට මන් කියන්නම්කෝ මේක තමයි Adobe After Effects CC කියලා කියන්නේ.මෙකෙන් ගොඩක් ෆිල්ම් එහෙමත් එඩිට් කරනවා.ඉස්සලාම මේක ඩවුන්ලොර්ඩ් කරගෙන ඉන්නකෝ ඉලග දවසෙන් මම කියලා දෙන්නම් කොහොමද මේකෙන් වැඩ දාන්නේ කියලා.
මෙකෙන් නිල වෙබ් අඩවියෙන් බා ගන්න
මෙකෙන් ටොරන්ට් වලින් බා ගන්න

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.