WHAT'S NEW?
Loading...
Showing posts with label online works. Show all posts
Showing posts with label online works. Show all posts
ඉතින් අද මම මේ ලිපියෙන් කියන්න යන්නේ කාටත් ප්‍රයෝජනවත් වෙන Online Photo Editor එකක් ගැනයි. ඉතින් මෙහි Adobe Photoshop CS5 හි ඇති බොහොමයක් ගුණාංග ඒ අයුරින්ම තිබෙනවා. ඒ වගේම ඔබේ පරිගණකයේ ඇති පින්තූර විවුර්ථ කරගෙන ඔබට අවශ්‍ය අයුරින් එම පින්තූර පහසුවෙන් සකසා ගැනීමට පුළුවන්. ඒ වගෙම ඔබ සකසාගන්න පින්තුරයන් ඉතා ඉහල තත්වයකින් යුතුව ඔබේ පරිගණකයට save කරගැනීමට ඔබට පුළුවන්. ඉතින් මේ Online Photo Editor එකේ නම තමයි "Pixlr". දැන් ඉතින් හදිසියකදී Photoshop ඔබේ පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුම නැහැ. ඒ වගේම ඔබට ඕනෑම තැනක ඉදන් Pixlr බාවිතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා එය ඔබ හැම කෙනෙකුටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල. මෙන්න මෙතන ක්ලික් කරලා ඔබට පුළුවන් Pixlr Online Photo Editor එක වෙත පිවිසෙන්න.


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.