WHAT'S NEW?
Loading...
Showing posts with label Microsoft. Show all posts
Showing posts with label Microsoft. Show all posts
ඔන් යාළුවනේ වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවිව් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න අද අපි දෙනවා

එතකොට 9 වලට මොකද උනේ?
Microsoft සමාගම විසින් අද දිනයේ විශේෂ හමුවක් සංවිධානය කර තිබුනා. මයික්‍රොෙසාෆ්ට් විසින් අද දින හඳුන්වා දුන්නේ Windows 9 මෙහෙයුම් පද්ධතිය නොවෙයි. ඒ වෙනුවට Windows 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොෙසාෆ්ට් කටයුතු කලේ. කෙසේ වෙතත් මේ නව මෙහෙයුම් පද්ධතිය තවමත් Preview අවස්ථාවේ පමණයි පවතින්නේ. ඒ නිසා මෙහි බොහෝ අඩුපාඩු ඇති අතර ඔබේ දිනපතා භාවිතකරන පරිගණකයටනම් මෙය කිසිසේත්ම තවමත් සූදානම් නැහැ.

යේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි. ඒ වගේම මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows 9 වෙනුවට Windows 10 ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි.
එම වීඩියෝව පහතින් බලන්න 










අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

2014 New
Microsoft Product ඔක්කම Active කරන්න පුලුවන්  Activator එකක් අරගෙනයි මන් අද අවෙ. මේකෙන් Windows 7, Windows 8, Windows 8.1 හෙවත් Windows blue වගේම Microsoft Office 10 හා Microsoft Office 13 සාර්ථකව Active කරන්න පුලුවන්. ගොඩක් වටියි කියල හිතනව. 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


ඉතා පහසුවෙන් ලැබෙන පණිවිඩ සහ තොරතුරු හුවමාරු කර ගැනීම සදහා  පලඳින ආකාරයේ පරිගණක උපාංග පිලිබදව මෑත කාලීනව මහත් උනන්දුවක් දක්නට ලැබේ.