How to install Mac OS X 10.9 on Windows 8/7 using Vmware
අපි කව්රුත් ආසයි නේ ඇපල් මැක් os එක පාවිච්චි කරන්න , එත් ඇපල් පරිගණකයක් ගන්නවා කියන එකනම් හීනයක් තමයි. අද මන් කියන්න අපේ windows මෙහුම්පද්වතියේම කොහොමද ඇපල් මැක් පාවිච්චි කරන්නේ කියලා.
මුලිම්ම කියන්න ඕනේ මේක Windows XP, 7, 8 , 8.01 or 10 ඕන එකකට ඔට්ටුයි කියල මතක තියා ගන්න.