WHAT'S NEW?
Loading...
Showing posts with label PDF. Show all posts
Showing posts with label PDF. Show all posts
http://www.print-driver.com/wp-content/uploads/2013/09/web-to-pdf-300.jpg
අද මන් ඔයාලට කියල දෙන්නෙ ඔයාලට ඕනෙම වෙබ් පිටුවක් PDF එකක් ආකාරය save කරගන්නා අකාරයයි. මේක අපිට අපේ browser එකේ ඉදන්ම කරගන්න පුලුවන් පහසු දෙයක්. මේකට අපි add-ons කියන දේ යොදා ගන්නව. හරිම පසුයි. ඔයාලගෙ browser එක අනුව පහතින් ඔයාලත් මේ add-ons ලබා ගන්න.



ඉතින් ඊට පස්සෙ මේක යාලගෙ browser එකට add වෙයි. ඊට පස්සෙ ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලට pdf කරගන්න ඕනෙ වෙබ් පිටුවට ගිහින් මේ add-ons එක්ක ඔයාලගෙ browser එකට අලුතින් ආපු icon එක click කරන එක විතරයි.

මන් තව දෙයක් කියල දෙන්නම් බ්ලොග් කරන යාලුවන්ට එහෙම මේක වටියි. පහල තියන code එක ඔයාගෙ බ්ලොග් පෝස්ට් වල දැම්මොත් ඔයාලගෙ ඒ පෝස්ට් කියවන අයට pdf ලෙස බා ගන්න පුලුවන්. මෙන්න මේ විදිහට >>  Save as PDF




අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://www.boondi.lk/CTRLPannel/ArticleImages/PARI/Text%20Book%20Buying%20In%20January%20BB%20DM.jpg 

ශ්‍රී ලංකා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලු පාසල් පෙල පොත් PDF මගින් ලබා ගැනීමට අවස්ථාවක් උදා කොට ඇත. සිංහල දමිළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය 3න්ම මෙම පෙල පොත් ඉදිරිපත් කොට ඇත.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


අද මම කියලා දෙන්නේ Wikipedia වෙබ් පිටුවක් ලේසියෙන්ම PDF එකක් බවට හරවා ගන්න ආකාරයයි.. ගොඩක් අයට මේක වැදගත් කියල හිතෙනවා..

http://certification.comptia.org/images/default-source/templateimages/header_logo.png?sfvrsn=2

CompTIA A+ කියන්නෙ Hardware පැත්තෙ හොද Professional Qualification එකක්. ඉතින් මේ  CompTIA A+ එකට අදාල eBook සෙට් එක තමා අද මන් අරන් ආවෙ. 
E-Books ටික බලන්න හෝ බාගන්න
ඉතින් ඔයලත් බා ගෙන බලන්නකො. Chapters 18ක් තියනව. මේව ඉතින් IT දැනුම බෙදාගමු වලින්ම විතරයි ඔයාලට හම්බෙන්නෙ. අපේ Drop Box account එක ඔයාල ඔක්කටම බෙදාගන්න දුන්නම එක හාල් පාරුවෙක් ඒක delete කරල. ඉතින් ඒ වගේ අමන වැඩවලටනම් IT දැනුම බෙදාගමු නවත්තන්න අමාරු වෙයි.



A+ Certification
CompTIA A+ ගැන දැනගන්න
Read complete guide to the iPhone 5

Read Dreamweaver CS3 For Dummies