WHAT'S NEW?
Loading...
Showing posts with label E-Book. Show all posts
Showing posts with label E-Book. Show all posts
http://certification.comptia.org/images/default-source/templateimages/header_logo.png?sfvrsn=2

CompTIA A+ කියන්නෙ Hardware පැත්තෙ හොද Professional Qualification එකක්. ඉතින් මේ  CompTIA A+ එකට අදාල eBook සෙට් එක තමා අද මන් අරන් ආවෙ. 
E-Books ටික බලන්න හෝ බාගන්න
ඉතින් ඔයලත් බා ගෙන බලන්නකො. Chapters 18ක් තියනව. මේව ඉතින් IT දැනුම බෙදාගමු වලින්ම විතරයි ඔයාලට හම්බෙන්නෙ. අපේ Drop Box account එක ඔයාල ඔක්කටම බෙදාගන්න දුන්නම එක හාල් පාරුවෙක් ඒක delete කරල. ඉතින් ඒ වගේ අමන වැඩවලටනම් IT දැනුම බෙදාගමු නවත්තන්න අමාරු වෙයි.



A+ Certification
CompTIA A+ ගැන දැනගන්න



C# 4.0 සුපිරියට ඉගෙන ගන්න මෙන්න අපෙන් E-book එකක්. කතා කරන්න වෙලා නෑ ගොඩක් වැඩ තියනව. ඒත් blog එක අමතක කරන්න බෑනේ. comment එකක් දාන්න අමතක කරන්න එපා.
 
Coverage includes:
  • Data types and operators
  • Control statements
  • Classes and objects
  • Constructors, destructors, and methods
  • Interfaces, arrays, enumerations, and structures
  • Method and operator overloading
  • Inheritance and virtual methods
  • Reflection and runtime type ID
  • Exception handling
  • Delegates, properties, events, and indexers
  • Attributes
  • Multithreading and the Task Parallel Library
  • Generics
  • LINQ and PLINQ
  • Lambda expressions
  • Anonymous types
  • Extension methods
  • Named and optional arguments
  • Implicitly typed variables
  • I/O, networking, and collections
  • The preprocessor and much, much more.

Read complete guide to the iPhone 5

Read Dreamweaver CS3 For Dummies