WHAT'S NEW?
Loading...
Showing posts with label Android App. Show all posts
Showing posts with label Android App. Show all posts
හොදයි යලුවනේ මම අදත් ආවේ පට්ටම පොස්ට් එකක අරගෙන. මේකනම් අපේ ගොඩක් යලුවොන්ට වටින දෙයක් වි කියලා හිතනවා. මොකද ෆෙස්බුක් එකවුන්ට් 2ක් තියන අයටනම් මෙක පට්ටම වෙවි.මෙක ෆෙස්බුක් වලටම විතරක් නෙමෙයි ඔනිම ඇප් එකක් අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට දාන්න පුලුවන්.හරි කතා ඔනි නෑ. අපි වැඩේට බහිමුකෝ.පහල තියන වීඩියෝ එක බලලා වැඩේ හරියට කර ගන්නකෝ 


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.  


මගේ phone එකේ pattern lock එක යාලුවෙක් කිපසැරයක් ඇන්දට (Too Many Pattern Attempts)පස්සේ email එකයි.password එකයි ගහන්න ආවා.ඒත් ඒවා ගැහුවට unlock උනේ නෑ.මට මතක විදිහටනම් මම ගහපු password හරි.(ඒකත් ගහන්න පුළුවන් වාර ගානක් තියනවද දන්නේ නෑ.) ඒක ගැන හොයද්දි තමා මට මේ ක්‍රම හම්බුනේ.






01. පලවෙනි ක්‍රමය
මේකෙදි කරන්නේ sd card එක හරහා softwear එක update කරනවා.එතකොට ඒකේදී අපි දාපු pattern lock එක තිබ්බ file එක delete කරනවා.එතකොට කෙලින්ම ඇතුළු වෙන්න පුළුවන්.මුලින්ම මේ file එක download කරගෙන zip file එකක් විදිහටම sd card එකට දා ගන්න.
ඊට පස්සේ phone එක off කරලා power button+volume up+ home button තුනම ටිකක් වෙලා press කරන් on කරන්න.එතකොට පල්ලෙහා රූපේ වගේ android recovery mode එකට ඇතුළු වෙනවා.ඊට පස්සේ menu button එක  press කරන්න.එතකොට menu එකක් එයි.මේකෙදි touch එක වැඩ නැති නිසා volume button වලින් තමා උඩට පල්ලෙහට යන්න වෙන්නේ.select කරන්න වෙන්නේ home button එකෙන්.


දැන් එකෙන් apply update from sd card කියන එකට ගිහින් අර දාපු zip file එක තෝරලා දෙන්න.එතකොට වැඩේ හරි.ඊට පස්සේ phone එක reboot කරන්න.එතකොට pattern lock එක ඉවත් වෙලා තියෙයි.

02.දෙවැනි ක්‍රමය.

මේකට ඔයාලගේ phone එකේ internet on වෙලා තියෙන්න ඕනේ.එහෙම නැත්තන් බෑ.මේකටනම් app එක ගන්න සල්ලි ගෙවන්නත් ඕනේ.
ඔයාලගේ phone එකේ දාලා තියන google account එකට pc එකෙන් sign in වෙලා ඉවර වෙලා මෙන්න මේ app එක install කරන්න.එතකොට ඒක නිකන්ම phone එකට download වෙලා install වෙනවා.ඊට පස්සේ එකේ තියන විදිහට කරාම වැඩේ හරි.



03.තෙවෙනි ක්‍රමය

මෙකට ඔයාලගේ phone එකේ usb debugging කියන ඒක on කරලා තියෙන්න ඕනේ.එහෙම නැත්තන් මේක කරන බෑ.
මෙන්න මේ file එක download කරගෙන extract කරගන්න. ඊට පස්සේ මෙන්න මේක පාවිච්චි කරලා ඔයාලගේ phone එකට drivers install කරගන්න (usb cabel එක හරහා).ඊට පස්සේ අර extract කරගත්ත folder එකට ගිහින් Double_Click_me.bat කියන එකට ගිහින් 1 ගහලා enter කරන්න.එතකොටත් වැඩේ හරි.



04.සිව්වන ක්‍රමය

මම අනිත් ක්‍රම අත්හදා බැලුවේ නෑ.ඒ නිසා ඒවගේ සාර්ථකත්වය ගැන කියන්න දන්නේ නෑ.මේකනම් හරියනවා කියලා sure.
මගේ එකේ recovery mode එකේදී sd card එක පෙන්නුවේ නෑ.ඒ නිසා මට පලවෙනි ක්‍රමේ හරි ගියේ නෑ.මගේ phone එකේ internet on කරලා තිබ්බේ නැති නිසා හා usb debugging එක on කරලා තිබ්බේ නැති නිසා දෙවෙනි තුන්වෙනි ක්‍රමත් අත්හදා බලන්න බැරි උනා.  
මේකෙදි වෙන්නේ phone එක reset වෙන එක.මේකෙදි photos ටිකත් delete වෙයි කියලා හිතුවත් මගේ photos delete උනේ නෑ.එත් දාපු apps ඔක්කොම delete උනා.
කරන්න තියෙන්නේ මේකයි.පලවෙනි ක්‍රමේදී වගේ ගිහින් recovery mode එකට යන්න.ඊට පස්සේ "wipe data/ factory reset" කියන එකට යන්න.ඊට පස්සේ yes කියලා දෙන්න.
මේවා අත්හදා බැලීමේදී සිදුවන දෝෂ වලටනම් වග කියනු නොලැබේ. අනිත් ක්‍රම හරි ගියොත් අනිත් අයටත් දැනගන්නත් එක්ක comment එකක් දාගෙනම යන්න.

ඔබට සුභ දවසක්...........!!!

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://softwarezpro.com/wp-content/uploads/2015/10/Stellio-Music-Player-v4.10-Stellio-Unlocker-APK-Full-Download2.jpg 

ඉතින් කොහොමද යාලුවනේ ගොඩ කාලෙකින් නේද. IT දැනුම බෙදාගමු™ කියන්නෙ මොකක්ද කියලත් කට්ටියට අමතක ඇති. කමක් නෑ ආයෙත් අද ඉදන් අපි ඔයාල අතරට එනව. කවදත් අපි වැඩිය කතා නෑ වැඩ විතරනෙ. අදත් ඔන්න එහෙමයි.

අද අපි හා හා පුරා කියල අරන් ආවෙ ඇන්ඩ්‍රොයිඩ් සඳහා සුපිරි ගනයේ Music Player එකක්. මේකෙ නම Stellio Music Player. අංග සම්පූර්ණ Music Player එකක් කිව්වොත් නිවැරදියි.

Screenshots


Powerful audio engine
- Crossfade - Smooth transition from one track to another
- Gapless Playback - lets the tracks flow seamlessly, without a gap
- High-Resolution Audio playback
- 12 bands equalizer and 13 audio effects: VolumeAmp, Speed, Tone, Balance, Echo, Reverb, AutoWah, Flanger, AGC, Z-Bass, Z-Mids, Z-Treblr, Compression
- Support playlist file: .cue .pls .m3u
- Supports a large number of rare audio formats: WavPack(.wv .wvc), Monkey(.ape), MusePack (.mpc .mpp .mp+), Lossless (.mp4 .m4a .m4b), AAC (.aac .mp4 .m4a .m4b ), FLAC (.flac), Speex (.spx .wav .oga .ogg)

VKontakte integration (Plugin)
- Available for listening to: My music, Friends,Friends, Groups, Popular, Search, Playlists, Saved
- Simple to share music with your friends
- Easy authorization without username and password (Only if official vk client is installed)
- Listen to cached tracks without internet
- Save the order of tracks in the cached list
- Listen to popular tracks by genres

Full support Android Wear
Control music from a watch, choose a track without taking your phone from the pocket.
Following possibilities are included:
- The audio player can browse it by artist, folders, or albums
- It can even color the surrounding elements by cover
- Like on a phone, the player changes it color by track cover art

Dropbox integration (Plugin)
- Available for listening to: Folders, Playlists and Saved
- Easy authorization without username and password (Only if official dropbox client is installed)
- Listen to cached tracks without internet

A lot of a features
- Play audio by Folders, Artists, Albums or Genres
- The player changes appearance by track's cover art
- Beautiful lock screen
- 5 configurable Homescreen widgets
- Customizable appearance of the notification
- Sleep timer with smooth fading of audio
- Shake or long click on volume button for next track
- View lyrics
- Tags editing
- Automatically download missing covers or by the user choice
- Scrobbling Last.fm

Requared Android: 4.0.x and above


තවත් Themes Download කරගන්න මෙතනින් >>

 තවත් Plugins Download කරගන්න මෙතනින් >>

Stellio Music Player

Stellio v 4.7.apk Size: 8.78 MB
http://crowmountainbaptist.org/wp-content/uploads/2015/08/google-play-icon.png
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
   ZUI Locker-Elegant Lock Screen- screenshot

ඔන්න යාලුවනේ සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් අරන් ආව. IT දැනුම බෙදාගමු™ ටික කාලයක් නිශ්ශබ්ද වෙලා හිටිය. ඒත් දැන් සිංහල බ්ලොග් අභාවයට ගිහින්.ඒ නිසා IT දැනුම බෙදාගමු™ අපි හිතුව ආයෙත් නැගී සිටින්න. දැන් අපේ .com ඩොමේන් එකනම් නෑ. ඒත් අපි පරණ විදිහ www.itdanumabedagamu.blogspot.com තුලින් ඔබ අතරට පිවිසෙනව. හරි සුපුරුදු විදිහට වැඩි කතා නැතුව වැඩ පෙන්නමු නේ.

අද මන් හා හා පුරා කියල ඔයාලට ගෙනාවෙ Lock Screen එකක්. ඇන්ඩ්‍රොයිඩ් දුරකතන භාවිතා කරන අයට තමා ඉතින් මේ පෝස්ට් එක.

මේ Lock Screen එකේ නම ZUI Locker. ගොඩක් හොද සම්පූර්ණ Lock Screen App එකක් තමා මේක. පහල Screen Shot බලල ඉන්නකෝ.


   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
   ZUI Locker-Elegant Lock Screen- screenshot   
 Features

-Excellent UI:
One impressive wallpaper every day. All the wallpapers are carefully picked up by designers daily. Turn on the gravity sensor function and incline your phone, the wallpaper will move slowly from side to side. Expect a pleasant experience every time you open your screen.
-Customization:Different style of theme and layout can make your screen marvelous. You can choose any layout you like and set portrait to show your unique personality.
-Efficient: Launch frequently-used apps on the lock screen. Handle your messages all by gestures.
-Safe: Snap people who enter wrong passwords then email you the proof.
-Considerate: Distance sensor function will prevent the phone from being accidentally turning on, which can avoid misfunction and power consumption.ZUI Locker provide two security choice: your phone will be fully protected by code and gesture-based unlocking.
-Utility: Get music control playback in lock screen directly. Enjoy beautiful music in beautiful scenery.
 
What's new?
  1. Intruder Selfie
  2. SOS and Compass
  3. RAM Booster
  4. Control Panel
  5. Customize Unlock Portrait
  6. Weather Layout
  7. Music Player Support
  8. Lock Screen Flashlight
  9. Multilanguage Support
  10. Variety Layout
  11. Live Wallpaper daily update
  12. Fluency notification
  13. Pin and pattern

Cover art
Download

ZUI Locker-Elegant Lock Screen


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://www.techpayee.com/wp-content/uploads/2015/03/get-free-android-apps-compressed.jpg

අද මන් අරන් ආවෙ 2015 වසරේ Top Paid Android Apps, Games & Themes Pack එකක්. ඒ කියන්නෙ මේ Apps ඔයාලට Google Play එකෙන් නොමිලේ බා ගන්න බෑ. ඉතින් පහලින් List එක බලල හොදනම් බා ගන්නකෝ.

http://xcart.lk/ 

APPS:

100 Dips. Be stronger Pro v1.3.apk
100 Pushups Be stronger PRO v1.9.1.apk
1Password v4.5 b1 (Premium).apk
300 Abs. Be stronger PRO v2.1.2.apk
300 Squats. Be Stronger PRO v1.9.1.apk
3C Toolbox Pro v1.3.8.apk
9GAG - Funny pics and videos PRO v2.15.3.apk
AcDisplay v3.7.1.apk
Adobe Shape v1.0.71 beta.apk
Airtight v2.6.3.apk
All-in-One Agenda widget Premium v1.4.08 (2.2+).apk
All-in-One Agenda widget Premium v1.4.08 (4.0+).apk
AllCast Premium v2.0.2.9.apk
Aqua Mail pro - email app v1.5.7.15 (PATCHED).apk
Battery Drain Analyzer Donated v3.7.0.apk
Beauty Camera - Selfie v2.063 (Mod Ad Free).apk
C Locker Pro v7.2.2.2 Patched (Paid version).apk
Cold Launcher [ROOT] v1.4.8 (Paid Patched).apk
Dirty Emojis v1.0.10.apk
Focus Premium v1.0 beta 3 by Francisco Franco.apk
GO Battery Saver &Power Widget Premium v5.1.apk
Hi-Q MP3 Voice Recorder (Pro) v2.0.0.apk
IP Tools Premium v6.5.apk
MX Player Pro v1.7.39.nightly.20150603 (Patched with DTS).apk
MotoGP Live Experience 2015 v1.1.13.apk
Network Monitor v1.20.0.apk
OfficeSuite 8 + PDF Converter Premium v8.2.3627.apk
Photo Editor by Aviary Premium v4.1.1 build 423.apk
PicsArt Photo Studio FULL v5.3.4.apk
Pixel Maker PRO v1.5.0.apk
Ponydroid Download Manager v1.2.5 (build 19).apk
Root Task Manager Premium v1.6.2.apk
Screen Recorder PRO v6.5 by NLL.apk
Skype - free IM & video calls v5.4.0.4241 (Ad Free).apk
Solar System Explorer HD Pro v2.6.31.apk
Sound & Voice Recorder - ASR Premium v38.apk
TSF Launcher 3D Shell v3.6.apk
Tapatalk v4.15.3 (Mod Ad Free).apk
TouchPal 2015 - TouchPal Emoji Keyboard v5.7.2.1.apk
WeightFit – Weight Tracker Premium v1.0.4.apk
WiFi Premium v4.119.03.apk
World Clock FULL v1.9.5.apk
Yarn for Hacker News Premium v1.6.1.apk
iHeartRadio - Music & Radio v5.7.1.apk

GAMES:

Alien Creeps TD v1.7.1 [Unlimited Gold Gems].apk
Alien Invasion Adventure Pro v1.0.1.apk
Angry Birds Stella POP! v1.3.30 (Mod Gold Lives).apk
Armored Aces - 3D Tanks Online v2.0 [Mod Money].apk
Best Fiends v1.5.4 (Mod 2).apk
Big Hero 6 Baymax Blast v1.0 Mod [Money Unlocked].apk
Brave Frontier v1.3.1.1 [Mod].apk
Brine Lacrosse Shootout 2 v1.0.2.apk
Bubble Witch Saga v3.1.22 [Mod Boosters Lives].apk
Candy Crush Saga v1.53.2.0 (v3).apk
Candy Crush Soda Saga v1.43.6 [Unlimited Lives Boosters].apk
Chicken Invaders 2 HD v1.05ggl (Full Unlocked).apk
Chicken Invaders 3 HD v1.14ggl (Full Unlocked).apk
Chicken Invaders 4 HD v1.12ggl (Full Unlocked).apk
Chicken Invaders 5 HD v1.02ggl [Full Unlocked].apk
Dead Colony v1.1.2.apk
Diamond Digger Saga v1.14.0 [Unlimited Lives Boosters Moves].apk
Dungeoneer v1.0 [Mod Gold].apk
Farm Heroes Saga v2.28.16 [Unlimited Lives Boosters].apk
Gummy Drop! v1.8.0 (Unlimited Coins Resources Lives & More).apk
Infinite Flight Simulator v15.04.apk
Micro Pool v1.4 (Ad-Free).apk
Minecraft - Pocket Edition v0.11.0 Build 13 [No damage].apk
Random Heroes 3 v1.31 [Mod Money].apk
Temple Run 2 v1.15.1 [Mod Money].apk
Townsmen Premium v1.5.0.apk
ZOMBIE KILL DEADLY ASSASIN 3D v1.1 (Mod Money).apk

THEMES:

Coalfield - CM12 Theme v1.14.apk
Cronus Zooper Widget v2.40.apk
Day Night Live Wallpaper (All) v1.1.4.apk
FireChili THYRUS Theme CM11 v6.0.apk
Foro - Icon Pack v1.0.2.apk
GlowPop - Neon Icon Pack v2.apk
Goolors Elipse Icon Pack v3.1.9.apk
Lollipop Theme Icon Pack v4.apk
MIUI 6 - Launcher Theme v3.1.2.apk
MeeGo-Harmattan Theme v1.2.8.apk
OneL+ Grey - CM11 theme v2.9.1.apk
Premium Wallpapers HD Premium v3.1.4.apk
SteelBlue CM11 & CM12 Theme v1.12.2.12.apk
Vento Squircle - Icon Pack v1.0.0.apk
Yitax - Icon Pack v1.0.0.apk

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
-------------------------------------------------------------------------------
Installation Instruction
-------------------------------------------------------------------------------
Step 1: unpack rar archive if the apk file is archived
Step 2: install to device
Step 3: Enjoy and Support Developers, Buy It, They Deserved It!

Note: Some apps need ROOT
-------------------------------------------------------------------------------

 Torrent Download
(Size: 1.75 GB)

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://www.techbusket.com/wp-content/uploads/2013/01/Remote-Control-Your-PC-with-Android.jpg 

ඔන්න යාලුවනේ හා හා පුරා කියල සුපිරි පෝස්ට් එකක් තමා මන් ඔයාලට ගෙනාවෙ. මේක පොඩි App එකක්. හැබැයි කරන්න පුලුවන් වැඩනම් ගොඩයි. අපි බලමු මොනාද කරන්න පුලුවන් කියල.

• Mouse: Left, right clicks, scrolling, zooming, drag n drop, multi finger gestures
• Keyboard: full keyboard support including control, shift, alt, tab, function and other special keys
• Volume control
• Remote Desktop
• Windows Media Center
• Zune
• iTunes, Spotify, Media Player Classic, XMBC, VLC, Netflix, Hulu
• PowerPoint remote
• Power controls: shutdown, logoff, sleep, hibernate, turn on/off monitors etc.
• Password protection, Encrypted data transfer, Domain network support


පැහැදිලියිනෙ මේකෙන් අපිට  අපේ දුරකථනයෙන් පරිගණකයේ Mouse එකේ ඉදන් Remote Desktopදක්වා ඕනෙම දෙයක් කරන්න පුලුවන්. පරිගනකය අල්ලන්නෙවත් නැතුව. PowerPoint Presentation එකක් වුනත් අපිට අපේ දුරකතනය යොදා ගෙන අලුත්  විදිහට කරන්න පුලුවන්.

මුලින්ම ඔයාලගෙ දුරකතනයේ OS එක අනුව App එක පහතින් Download කරගන්න.
                                  OR              

ඊට පස්සෙ ඔයාල ඔයාලගෙ පරිගනකයට පොඩි Software එකක් Install කරන්න ඔනෙ.ඒක පහතින් Download කරගන්න.

Download Server on PC

හැබැයි මේ Software එක දාගන්න ඔයාලගෙ පරිගණකයේ .NET 4.0 තියෙන්න ඔනෙ. නැතිනම් ඒකත් මෙතනින් බා ගන්න.

දැන් වැඩේ හරි. ඔයාලගෙ PC එකයි Phone එකයි එකම Network එකක තියෙන්න ඔනෙ මේක වැඩ කරන්නනම්. ඒකට හරියන hotspot එකත් අපිට මේ software එකෙන් ගහගන්න පුලුවන්. එහෙනම් යාලුවනේ ඔබට ජය.


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
දිනෙන් දින දිවූනුවෙන ලෝකේ මේ වගේ දේවල්නම් සාමන්‍ය දේවල් තමා. WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක් කියල අපි කවුරුත් හොදින් දන්නා දෙයක් නේ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. මෙම සේවාව දැනට Android os  එක තියන යාලුවන්ට තමයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ios යාලුවන්ට නම් තාම මෙම සේවාව භාවිතා කරන්න නම් බැහැ  මෙය කාරනා ආකාරය පියවරෙන් පියවර පහත සදහන් චායාරූප වලින්  දක්වා ඇත

මුලිම්ම මෙම අඩවියට පිවිසෙන්න (Google Chrome වෙබ් බ්‍රව්සරයෙන්) web.whatsapp.com


පහත චායාරූප රුපයේ ආකාරයට WhatsApp  Web  යන්න ක්ලික් කරන්න 


දැන් මෙම web.whatsapp.com අඩවියේ දිස්වෙන Qr කෝඩ් එක  ඔයාලගේ දුරකථනයෙන් ස්කෑන් කරන්න 


දැන් පහත චායාරුප වල ආකාරයට ඔබේ WhatsApp ඇප්ස් එකේ ඇති දත්තම ඔබේ වෙබ් බ්‍රව්සර් එකේ දිස් වෙයි 



දැන් ඉතින් අපි ෆෝන් එකෙන් WhatsApp  භාවිතා කරන විදියට භාවිතා කරන්න තමා තියෙන්නේ මොකක් හරි ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් කරලා අහන්න.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ඔයාලා කොයි කවූරුත් දන්නවානේ Lollipop  කියන්නේ මොකක්ද කියලා. ඒ ගැන මම අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නැ කියල හිතෙනවා. දන්නේ නැති අයට නිසා කියන්නම්.
Lollipop  කියන්නනේ නවතම Android  මෙහෙයුම් ප්‍රද්වතියටයි. එක හදුන්වන්නේ Android 5.0 යන කෙටි නමින්ය නමිත් කණගාටුවකට හොතුවන්නම් Lollipop  os එක තියෙනා දුරකථනයක් ගන්නනම් ඉතින් අපිට හුග කාලයක් යයි. මන්ද එක හෙතුවක්නම් දුරකථන ඉතාම අඩුවීම හා Lollipop  os  එක ඇති දුරකථනයන්හි මිල අදික වීමයි. නමුත් එහි අන්ථර්ගතවී ඇති යතුරු පුවරුව හෙවත් Keyboard එක අද නොමිලේ ඔයාලට දෙන්න කියලා අපි හදන්නේ.

ඔන්න මම නම් මේ කී බෝඩ් එක මගේ ෆෝන් එකට දාගෙන බැලුවා , එලටම වැඩ 



 ( චායාරූප විශාල කර බැලීමට චායාරූපය උඩ ක්ලික් කරන්න )




Downloads 

එහෙනම් යාළුවනේ  ඔයාලත් දාලම බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ.
එහෙනම් ඕන අදට මන් ගියා මම Lakshan Fernando

 
Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.
තාක්ෂණික ලෝකයේ නැඟී එන ව්‍යාපාරිකයින් ඇගයීමක් ලෙස සංවිධානය කල මේ තරඟයේදී ව්‍යාපාරයේ නවමු බව, ව්‍යාපාරයේ පැවැත්ම වගේම එම ව්‍යාපාරයේ කෙතරම් දුරට ඉහළ නැංවීමට හැකිද, ව්‍යාපාරය පසුපස සිටින අය සහ මෙතෙක් ව්‍යාපාරය පැමිණ ඇති ආකාරය ගැන සලකා බලා ලකුණු පිරිනැමීම සිදුකර ඇත. ඒ වගේම අවසන් වටය සඳහා මනාප වටයක් පැවති අතර ඒ වටයේදී Mogo Reader හා එහි නිර්මාතෘන් පිළිබඳව Google සමාගම විසින් නිර්මාණය කරන ලද වීඩියෝ පටයට හිමි මනාප ගණන සැලකිල්ලට ගන්නා ලදී.
සරලම කියතොත් Mogo Reader මඟින් සිදුකෙරෙන්නේ දිනපතා පළවන ප්‍රවෘත්ති පහසුවෙන් කියවිය හැකි මෘදුකාංගයක්. එහි විශේෂත්වය නම් ඔබට කැමති පරිදි අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් සොයාබැලිය හැකි වීමයි. උදාහරණයක් විදියට ඔබ ක්‍රීඩා පුවත් වලට කැමති කෙනෙක් නම් ලංකාව පුරා විවිධ පුවත් මූලාශ්‍ර වලින් ක්‍රීඩා පුවත් වෙන්කර ඔබට ලබාදීමට Mogo Reader හට හැකියාව තිබෙනවා.
Tech-Guru-Vimukthi
විමුක්ති ලියනගේ
“මේ ගෙවෙන්නේ ලංකාවේ startup සම්ප්‍රදායේ විශාල පිබිදීමක් ඇති අවධියක්. ලැප්ටොප් එකක්, අන්තර්ජාල සම්බන්ධතාවක් පමණක් තිබෙන කෙනෙකුට වුනත් අද පෙරළිකාර නිර්මාණ සිදුකරන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ අදහසත් අදම ක්‍රියාවට නංකවන්න. මීලඟ ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, බිල් ගේට්ස් අපට ලංකාවෙන් බිහිකරන්න පුළුවන්. ඒකට කාගෙන්වත් බාධාවක් නැහැ.”
මේ ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපල හා තරඟකිරීමට හැකියාව ඇති නිර්මාණ බිහිකිරීමට තමන් බලාපොරොත්තු වන බව Mogo Reader  හි නිර්මාතෘවන විමුක්ති ලියනගේ අප වෙත පවසා සිටියා.
විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ යන තරුණයින් දෙපළ විසින් පවත්වාගෙන යන Mogo Solution Private Limitedසමාගම මීට පෙර දෙස් විදෙස් ආයෝජකයින්ගේ දායකත්වයෙන් පැවැත්වෙන Venture Engine තරඟයේ අවසන් වටයට තේරී පත්ව මූලික ප්‍රග්ධනය ලබාගැනීමට සුදුසුකම් ලැබුවා.
Mogo Reader @ Venture Engine
මේ ජයග්‍රහණය නිසාවෙන් ලංකාව තුල තාක්ෂණික දියුණුව ඇති කිරිම සඳහා GBG Sri Lanka එකමුතුව වෙනුවෙන් ද මූල්‍යමය ආධාර සපයා දෙන බවයි Google ආයතනය පවසන්නේ.
පසුගිය දවසක සිංහල භාෂාව Google Translator වෙත එක්වීමත්, Android Lollipop සදහා සිංහල භාෂාව සහාය දැක්වීමත්, Google Street View මෝටර් රථ ලංකාවට පැමිණිමත් වැනි කාරණා සලකන කල තාක්ෂණික ලෝකය තුල මේ පුංචි ලංකාව හිමිකරගෙන ඇති තැන පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ගුගුල් සමාගම විසින් 2014 වර්ෂය සදහා ඔවුන්ගේ ගුගුල් ඇප්ස් ස්ටෝර්හි තිබෙන හොදම ඇප්ස් 68 මේ වන විට තෝරා අවසන්. මෙහි සියලුම ඇප්ස් ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන සදහා පමණක් වෙයි.

ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් වන ඇන්ඩ්‍රෝයිඩ් සදහා වැඩිම ඇප්ස් ප්‍රමාණයක් ඇත්තේ මෙහිය.

නොමිලේ මෙන්ම මුදල් ගෙවීම මගින්ද මෙහි තිබෙන ඇප්ස් පරිශීලකයන් හට ලබා ගැනීමට අවස්ථාව සලාසා තිබෙනවා. ඔවුන් නම් කරන ලද ඇප්ස් 68න් 61ක් නොමිලේ ලබා ගත හැකි ඇප්ස් වන අතර ඉතිරි ඇප්ස් 7 මුදල් ගෙවා ලබා ගත යුතු ඇප්ස් ය.

ඔබට බාගන්න උවමනා ඇප්ස් එක උඩ රයිට් ක්ලික් කරලා නිව් ටැබ් එකකින් ඔපෙන් කරන්න 



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

cyanogenmod යනු ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැරුණුවිට ලෝකයේ ඇන්ඩ්‍රෝයිඩ් පාදක කරගත් මෙහෙයුම් පද්ධති අතුරෙන් ජංගම දුරකථන පරිශිලයින් අතර වඩාත් ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය වේ. ගුගුල් සමාගමේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වීම සදහා පදනම් කර ගත් නිදහස් කේත සංවර්ධන කරමින් මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණයකොට තිබේ.

ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති ගැටළුව වන්නේ දුරකතනයේ නිෂ්පාදකයා විසින් එම දුරකතනයට අදාළ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන කිරීම ලබා නොදීමයි. මේ හේතුවෙන් බොහෝ දුරකථන වලට ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය විසින් හඳුන්වාදෙන නව අංග අත්විඳීමට නොහැකි වී තිබෙනවා.නමුත් ඔබ Cyanogenmod භාවිතා කරනාවනම් නිරතුරුවම ඔබට නව සංස්කරණ අත්හදා බැලීමට හැකියාව තිබේ.

ඇන්ඩ්‍රෝයිඩ් නව සංස්කරණයක් පර්ශිලකයන් හට ලබාදුන් පසු එහි තිබෙන අඩුපාඩු ගැන විවිධ අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් ජංගම දුරකථන පරිශීලකයා හට වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියක් ලබා දීම මොවුන්ගේ අරමුණ වී තිබේ. ඒ සදහා ඔවුන් විවිධ වූ නව විශේෂාංග එක් කරමින් නිකුත් කරනු ලබනවා. මෙය නොමිලේ නිකුත් කරනු ලබන මෙහෙයුම් පද්ධතියකි. මෙම ව්‍යපෘතිය ආරම්භය කලේ ස්ටීව් කොන්ඩික් විසින්ය. පසු කාලයේදී මෙහි ජනප්‍රියත්වයත් සමගම ඔහු මේ සදහා ආයතනයක්ද පිහිටවනු ලැබුවා.

ජංගම දුරකථන පරිශීලකයින් අතර නිතර භාවිතා වන Custom Rom නිර්මාණය කරන්නනේ ද මෙම මෙහෙයුම් පද්ධතිය උපයෝගී කරගෙනයි. මෙය අනෙක් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව වේගවත්ය. මෙය භාෂා විශාල ප්‍රමාණයකින් නිකුත් කර තිබෙනවා. ඒ අතරට සිංහල භාෂාවද ඇතුලත් කර තිබීම විශේෂත්වයකි. දැනට Oneplusone දුරකතනයේද , ඉදිරියේදී Micromax ජංගම දුරකථන සමාගම් විසින් ඔවුන්ගේ නිල මෙහෙයුම් පද්ධතිය ලෙස ඇතුලත් කිරීමටද සැලසුම් කර තිබේ. පහත සබැදිය මගින් ඔබගේ ජංගම දුරකතනයටත් මෙහි සංස්කරණ තිබෙනවාද බලන්න







අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.