WHAT'S NEW?
Loading...
Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

යාලුවනේ ඔන්න අද මම අරං ආවේ අපේ රටේ කොල්ලෙක් හදපු ගැජමැටික් එකකුත් අරගෙන.අපේ නම,උපන් දිනය,පදිංචි පලාත වගේ දේවල් එක් කරල උපන් දිනය අනුව,ලග්නය අනුව අපි ගැන අනාවැකියක් බලාගන්න පුලුවන්. මමත් මේක සැරයක් දෙසරයක් ට්‍රයි කරා. නියමයි

ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ

ඩවුන්ලෝඩ් කිරීමේදී එන වින්ඩෝවේ තප්පර 5ක් සිට දකුනුපස උඩ ඇති skip ad ක්ලික් කිරීමෙන් මෘදුකාංගය බාගත හැක.



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


Wondershare-Video-Converter-Ultimate-8.0.3 (Last)

ඔන්න යාළුවනේ අද ඔයාලට ඉතා වටිනා සොෆ්ට්වෙයාර් එකක් තමයි මම දෙන්න යන්නේ මේක දැනට පාවිච්චි කරන අයත් ඇති නමුත් මෙහි මේ වාගේ වැඩ ගන්න පුළුවනි බව නම් ගෙඩක් අය නොදනී. 
මෙය මිලදී ගන්නවානම් $49.95 වෙනවා මේක ඔයාලට අද නොමිලේ තමයි  දෙන්නේ. 
( චන්ද පොරොන්දු වගේ අපි බොරු කියන්නේ නැහැ )

*මේක වීඩියෝ කන්වෙටර් එකක්. නමුත් මේකේ විශේතත්වය වන්නේ    වීඩියෝ එකක් කන්වෙට් කරනා ගමන්ම අපිට අවශ්‍ය නමක් (TAG)  එකක් හෝ ඉමේග් එකක් වීඩියෝවට උඩින් දාන්නත් පුළුවන්. 

*DVD ඩික්ස් එකේ ඕනෑම වීඩියෝ එකක් කොටස් 2ක 3කට තමයි  තියෙන්නේ නමුත් මෙමගින් එක DVD තැටියේ ඇති සම්පුර්ණම  වීඩියෝව එක කොටසකට සිටිනා ආකාරය කන්වෙට් කරගන්න පුළුවනි  ( මෙම සියළු දේ කිරීමට DVD තැටියේ දත්ත  අපගේ පරිගණකයට  Copy කිරියට අවශ්‍ය නැත.)

*තවද මෙයින් අපිට අනවශ්‍ය කොටස් කපා ඉවත් කිරීමට පුළුවනි.

*තවද යම් යම් සංකරණය කටයුතුද කිරීමට හැකියාවද ඇත 

*මෙමගින් ලේසියෙම්ම FB, Youtube විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නත්   පුළුවනි.

*මෙමගින් ලේසියෙම්ම Youtube විඩියෝ එකක් MP3 වලට        ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.



*නියම ප්‍රමිතියට DVD වීඩියෝ පටයක් සකස් කරගැනීමටත් හැකි.

*සබ්ටයිටල් දමා ලේසියෙම්ම වීඩියෝ එකක් කරගැනීමටත් හැකි
    වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට ක්‍රම දෙකක් තියනව 
    පහත චායාරූප යෙන් ඒ ක්‍රම ඔබට බාලා ගත හැක.







      Install කරලා Run කරන්න එපා
      Install කරපු තැනට Crack File ටික Copy කරන්න


    සබ්ටයිටල් දාන විදිහ පියවරින් පියවර පහත චායරුපවලින් දැක්වෙයි







    ඔය වාගේ ගොඩක් වැඩ කිඩ මෙමගින් කරගන්න පුළුවනි මෙය ඉතා විශාල සොෆ්ට්වෙයාර් එකක් නම් නොවේ නමුත් මෙයින් කර ගැනීමට ඇති වැඩනම් පුංචි නැ. අපිට මෙම සොෆ්ට්වෙයාර් එකෙන් කරනා දේ වෙනම කරන්න ගියානම් සොෆ්ට්වෙයාර් 5ක් වති පාවිච්චි කරන්න වෙනවා. 

    මෙමගින් වැඩ ගන්නා ආකාරය පැහැදිලි කිරීමට ඔබට ලේසි වෙන ආකාරයට පුංචි වීඩියෝවක් හැදුවා එක මෙම ලින්ක් එකට ගිහින් බලන්නකෝ.මම හිතනවා මේ ලිපිය ඔයාලගේ දැනුමට යමක් එකතු වෙන්න ඇති කියලා. කැමතිනම් අනිත් යාළුවන්ටත් බලන්න යාළුවන් එක්ක මෙය බෙදා ගන්න. එය තමයි ඔබට අපට වෙන්න ඕනේ.
    එහෙනම් වෙනත් ලිපියකින් හමුවෙමු. 

    අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.



    මේ  ඔක්කොම desktop එක ලස්සන  කරන්න පුලුවන් gadgets වගයක් themes නම් නෙමේ
    කරන්න තියෙන්නෙ මම පහලින් දාල තියෙන gadgets වලින් කැමති එවා download කරලා install කරන එක විතරයි ඒ වගේම මෙවා gadgets කිව්වට windows xp,8 වලත් වැඩ. ඒ වගේම ඔයාට කැමති විදිහට වෙනස් කරගන්නත් පුලුවන්. මේ ඔක්කොම 300kb-3mb වගේ වැඩිය ලොකු file නෙමෙ download කරගැනීමට පින්තුර මත click කරන්න
    සැ යු :- පින්තුර මත click කර පසු පැමිනෙන පිටුවේ තප්පර 5කට පසු skip ad මත click කල පසු download කරගත හැක

     desktop එකට හිම වට්ටන්න මෙවා ගන්න
     desktop christmas snowCursor Snowflakes
                                                  
    මෙන්න නත්තල ළගා වෙනකොට වෙනස් වන ලස්සන පින්තුර වගයක්            
          
    live christmas globereal christmas globe               

     මේවාත් download කරල බලන්න
                                                          
    christmas garland lightchristmas fireplace 



    මෙන්න තියෙනවා නත්තල් ගස්

    animated christmas treedesktop christmas tree










    xmas pictures free
    christmas desktop


    xmas treechristmas decor

    electronic tree



    christmastree

    christmas treemulticolors christmas tree


    මෙන්න තවත් වෙනස්වෙන පින්තුර වගයක්

    Christmas in PragueChristmas in Village

    Christmas in VillageChristmas in New York



    අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


    ගොඩක්  අය  දන්නවනේ  IDM (Internet Download Manager) එක ගැන එත් active කරන හැටි තමයි හැමොටම තියෙන අවුල සමහර අයනම් දන්නවා
    මෙහෙමයි මෙක active කරන්නේ
    1-ඔයා මීට කලින් IDM එක දාලා තියෙනවනම් එක uninstall කරන්න හැබැයි මතක ඇතුව full කියන option එක දාලා uninstall කරගන්න





    2-හරි මේ IDM එක download කරගන්න  
    http://adbla.us/yXZL2


    3-දැන් ඔයා downloadකරගනිපු  IDM එක install කරගන්න
    4-ඔක open වෙලා key එක ඉල්ලයි එක cancel කරන්න
      

    5-මේ ලින්ක් එකෙන් ගිහින් ඔය IDM එකෙ crack & reg file download කරගන්න
     http://adbla.us/yXZL2

    6-ඔයා download කරපු  crack එකයි reg file එකයි IDM එක install කරපු තැනට copy කරන්න  එ කියන්නෙ C:\Program Files\Internet Download Manager කියන තැනට .

     

    copy කරද්දි replace කරන්නද කියල අහයි එක ok කරන්න

     

    7-දැන් ඔයා IDM එක install කරපු තැනට (C:\Program Files\Internet Download Manager)  ගියාම එතන ඇති reg x64,reg x32 කියල file 2ක් ඔකෙන් ඔයාගේ computer එකෙට ගැලපෙන එක open කරල  register කරගන්න
     

    8- දැන් IDM එක open කරල බලන්න
     


    අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.




    මේ software එකෙන්  පුලුවන්  අපේ  පරිගනකයේ  Screen එක record කරගන්න
    මේකනම්  ගොඩක්  වටින software එකක්වෙයි මෙකෙන්  ගොඩක්  වාසි  තියෙනවා අපිට download
    කරගන්න  බැරි  video එකක් online play වෙනකොට  මෙකෙන්  recorde කරලා
    ආයෙත්  බලන්න පුලුවන්  මොකද  මෙකෙ sound එකත්  record වෙනවා
     ඒ වගේම  මෙකේ  තියෙන  වැදගත්ම  දේ  තමයි  game එකක්  වුනත්  මෙකෙන්
    record කරගන්න පුලුවන්  වීම ගොඩක්  games වල  trailer එහෙම  දාන්නෙ  මේ
    විදිහට  තමයි තව මේකෙන්,
    time කරල record කරන්න
    screen snap ගන්න
    webcam video ගන්න
      වගේ වැඩ පුලුවන්
    තව  වැඩ  කෑලිත්  තියෙනවා  software එක  download කරලම  බලන්නකො
    (keygen එකත්  තියෙනවා )
    http://adbla.us/N5S4p
    link එක click කරාට  පසුව  එන පිටුවේ තප්පර 5කට  පසු  skip ad click කරන්න

    software එක  register කරන්නෙ මෙහෙම
    keygen එක open කරල එකෙ තියෙන user name,email,key copy කරගන්න
    software එක  open කරල  close කරනකොට එන window එකේ  register ගිහින්
    keygen එකේ  තිබුන   user name,email,key past කරගන්න


    අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

    මේ software එකෙන් පුලුවන් අපේ  පරිගනකයේ තියෙන software වෙන අයට  open
    කරන්න බැරිවෙන්න password එකක් දාන්න
    මෙක ගොඩක්  වටින්නෙ  පාසල් වල  පරිගනක  වගේ ගොඩක් අය බාවිතා කරන  පරිගනයක පෞද්ගලික

                    
    මේකනම් ගොඩක්  අයට වටින software එකක්
    කවුද  කැමති desktop එක  ලස්සන  කරගන්න එ අයට තමයි  මේක
    මෙකෙන් පුලුවන්  Desktop එකට  මල් ,කොළ ,හිම ,heart වැටෙනවා වගේ දාන්න
    මෙක windows xp/7/8/8.1 වැඩ






    මේ එකෙන් පුලුවන්  ඔයා  mouse point එක ගෙනියන දුර බලාගන්න
    මම නම් දවසකට 200m වගෙ දුර ගෙනියනවා  ගේම් ගැහුවොත් 500m වගෙ
    මන් හිතන්නෙ අවුරුද්දකට අපි එක ලන්කාව වටේ 10 ගුණයක්වගෙ දුර ගෙනියලා  ඇති
    ඉතින්  මේ  software එකෙන්  කරන්නෙ  අපි  mouse point එක ගෙනියන දුර ගණනය කරන එක තමයි
    තව මේකෙන්  ඔයා mouse එක බාවිතා කරන වේගය බලන්නත්  පුලුවන්

    ගොඩක් අය ඇහුවා දාපු කැපොත්තො, මැස්සො වගෙ වෙන සත්තු දාන්න පුලුවන්ද කියලා මටත් එ කැපොත්තො , මැස්සො සීන් එක අල්ලුවෙ නැ
    ඉත්න් මාත් internet එකෙ පොඩ්ඩක් හෙව්වම තමයි මෙක හම්බුනෙ
    හැබැයි අවුලකට තියෙන්නෙ මෙකෙ ඉන්නෙ එක මාලුවයි

    හැබැයි උට එක එක skin නම් දන්න පුලුවන්
    තව වැඩ කැලි වගයක් තියෙනවා මාලුවව right click කරාම එන menu එකෙ
    මෙක windows තියෙන partitison (c) එකට තමයි install කරන්න අහන්නෙ එත් මගෙ නම් එහෙම දුන්නම වැඩකරෙ නැ මම partitison (D) එකෙ new follder


    මේකත් අර කැරපොත්තො දාපු  software එකෙම තව එකක් හැබැයි මෙකෙනම් ඉන්නෙ මැස්සො
    මෙකෙත් පොඩි ආතල් එකක් තියෙනවා  මේ ඉන්න මැස්සො බොරු උන් කියලා  හිතාගන්න බැ
    මෙකනම් යාලුවන්ගෙ pc එකකට ගේමක් දෙන්න පුලුවන් නියම




    යාලුවන්ව බය කරන්න  හොද Software ඒකක්
    ඇත්තටම මේක software එකක් කියනවට වඩා  virus එකක් කියන එක හොදයි
    බය වෙන්න එපා ඇත්තටම මේක virus එකක් නම් නෙමේ  uninstall කරන්න පුලුවන්



    මෙකෙ වැඩි දෙයක්නම් නෑ desktop එකෙ කැරපොත්තො යන එක තමයි වෙන්නෙ එත් මරු
    windows xp/7/8 වැඩ
    මෙන්න download කරගන්න
    >>>Click here to Download<<<
    click කරාට පස්සෙ එන පිටුවෙ skip ad click කරන්න
    යාලුවන්ට බලන්න |S|H|A|R|E| කරන්න


    අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

    folders වලට colors දාගන්න පුළුවන් පහසු ක්රමයක්
    මේකට පොඩි software එකක් ඕනි වෙනවා. මුලින්ම එක මෙතනින් කරගන්න
    >>>>Click here to Download<<<< 

    click කරාට පස්සෙ එන පිටුවෙ skip add click කරන්න
    ඉතින් පුරුදු විදිහට software එක install කරගන්න... 

    ඊට පස්සේ ඕනිම folder එකක් right click කරලා කැමති color එකක් add කරගන්න පුළුවන්..

    යලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න
    අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.