WHAT'S NEW?
Loading...
Showing posts with label web designing sinhala. Show all posts
Showing posts with label web designing sinhala. Show all posts
 http://s22.postimg.org/v41b90zep/web.jpg

සංක සදමාල්ගේ සිංහලෙන් වෙබ් ඩිසයිනින් හය වන කොටස තමා මේ. සියලුම ලිපි නැරබීමට මෙම link එකෙන් යන්න. මෙච්චර වටින දේවල් දීලත් comment කරන්න අමතක කරන්න එපා.
http://adf.ly/ZrQFI
වෙබ් ඩිසයිනින් සිංහල පාඩම් මාලාව 6 කොටස
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

හොදයි මන් අද කියල දෙන්න යන්නෙ HTML  වලින් බෞද්ධ කොඩියක් නිර්මාණය කරන ආකාරයයි. සංක සදමාල් සොයුරාගෙ Web Designing පාඩම් මාලාවට අමතරවයි මේ අමතර දේවල් අපි ඔයාලට කියල දෙන්න.  ඒ නිසා එම පාඩම් මාලව සමගහත් රැදී සිටින්න.

මේක video tutorial එකක් නිසා ඔයාලට හොදට තේරෙයි. මෙතැන් සිට video tutorial ලබා දීමටත් IT දැනුම බෙදාගමු අපි බලාපොරොත්තු වෙනව. ඉතින් මෙම පාඩමෙන් ඔයාලට HTML Tables පිළිබඳව හොද අවබෝදයක් ලැබෙනව.  මෙයින් ලැබෙන්නේ පහත ආකාරයේ output එකකි. ( Image එකක් නෙවෙයි මේක)


පහත දැක්වෙන්නෙ මෙහි කේත සටහනයි. Video එකෙන් නොතේරෙන දේවල් පහත කේත සටහනින් ඔයාලට බලාගන්න පුළුවන්.

<html>
<head>
<title>Create Flag</title>
<!--Copyright 2013 www.itdanumabedagamu.blogspot.com-->
<!--Developed @ </HaRSha>-->
</head>
<body>
<table border="0" align="center">
<tr>
<td rowspan="6" width="80" bgcolor="blue"></td>
<td rowspan="6" width="80" bgcolor="yellow"></td>
<td rowspan="6" width="80" bgcolor="red"></td>
<td rowspan="6" width="80"></td>
<td rowspan="6" width="80" bgcolor="orange"></td>
</tr>
<tr>
<td width="100" height="50" bgcolor="blue"></td>
</tr>
<tr>
<td width="100" height="50" bgcolor="yellow"></td>
</tr>
<tr>
<td width="100" height="50" bgcolor="red"></td>
</tr>
<tr>
<td width="100" height="50"></td>
</tr>
<tr>
<td width="100" height="50" bgcolor="orange"></td>
</tr>
</table>
<h1 align="center">Happy Wesak</h1>
<h2 align="center">www.itdanumabedagamu.blogspot.com</h2>
<h3 align="center">Thank you for join us</h3>
<h4 align="center">I'm Harsha Samaranayake</h4>
</body>
</html>




අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 http://s22.postimg.org/v41b90zep/web.jpg

සංක සදමාල්ගේ සිංහලෙන් වෙබ් ඩිසයිනින් පස් වන කොටස තමා මේ. සියලුම ලිපි නැරබීමට මෙම link එකෙන් යන්න. මෙච්චර වටින දේවල් දීලත් comment කරන්න අමතක කරන්න එපා.
http://adf.ly/ZrQFI
වෙබ් ඩිසයිනින් සිංහල පාඩම් මාලාව 5 කොටස
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


 http://s22.postimg.org/v41b90zep/web.jpg
සංක සදමාල්ගේ සිංහලෙන් වෙබ් ඩිසයිනින් හතරවන කොටස තමා මේ. සියලුම ලිපි නැරබීමට මෙම link එකෙන් යන්න. මෙච්චර වටින දේවල් දීලත් comment කරන්න අමතක කරන්න එපා.
http://adf.ly/ZrQFI
වෙබ් ඩිසයිනින් සිංහල පාඩම් මාලාව 4 කොටස
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 http://s22.postimg.org/v41b90zep/web.jpg
සංක සදමාල්ගේ සිංහලෙන් වෙබ් ඩිසයිනින් තෙවන කොටස තමා මේ. සියලුම ලිපි නැරබීමට මෙම link එකෙන් යන්න. මෙච්චර වටින දේවල් දීලත් comment කරන්න අමතක කරන්න එපා.
http://adf.ly/ZrQFI
වෙබ් ඩිසයිනින් සිංහල පාඩම් මාලාව 3 කොටස
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 http://s22.postimg.org/v41b90zep/web.jpg

සංක සදමාල්ගේ සිංහලෙන් වෙබ් ඩිසයිනින් දෙවන කොටස තමා මේ. සියලුම ලිපි නැරබීමට මෙම link එකෙන් යන්න. මෙච්චර වටින දේවල් දීලත් comment කරන්න අමතක කරන්න එපා.

http://adf.ly/ZrQFI
වෙබ් ඩිසයිනින් සිංහල පාඩම් මාලාව 2 කොටස

 http://s22.postimg.org/v41b90zep/web.jpg

IT දැනුම බෙදාගමු කණ්ඩායමට අලුතින් එකතු වූ සංක සදමාල් ගෙන එන වෙබ් ඩිසයිනින් සිංහල පාඩම් මාලාව අද සිට ඔබට IT දැනුම බෙදාගමු මගින් ලබා ගැනීමට හැකියාව උදා වනව, ඉතින් වැඩි කතා නැතුව සංක සදමාල් සොහොයුරාට ස්තූති කරමින් මෙහි පලවෙනි කොටසට ඔබට ලබා දෙනව. comment කරන්න අමතක කරන්න එපා.


http://adf.ly/ZrNDa
වෙබ් ඩිසයිනින් සිංහල පාඩම් මාලාව 1 කොටස