WHAT'S NEW?
Loading...
Showing posts with label Mobile. Show all posts
Showing posts with label Mobile. Show all posts
මේක පොඩි trick එකක්. Dialog to Dialog වෙනදට සත 31ක් කැපෙනවනෙ මෙ ක්‍රමයට යැවිවම කැපෙන්නෙ සත12 ක් විතරයි
කරන්න තියෙන්නේ යවන කෙනාගේ Phone No ඒකට කලින් 100 එකතු කරන එක විතරයි.
ex:------ 1) +9477-1231234 වෙනුවට 10077-1231234
               2)  077-4564567 වෙනුවට 100-774564567 

පාෙඩි අවුලකට තියෙන්නේ උපරිම අකුරු 60යි type කරන්න පුලුවන්
යාලුවන්ටත් දැනගන්න share කරන්න


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

මුළු පව්ලම ඉන්න තැන බලන්න පුළුවන් සොෆ්ට්වෙර් 1 ක් මේකෙන් වෙන්නේ ඔයාලගේ location 1කLocate your family members with top-notch GPS technologyකියන තාක්ෂනය හරහා ඔයාගේ දුරකතනයේ මැප් 1ක් මත පෙන්වීමයි 

>>>>Click here to Download<<<< 
ලින්ක් එක click කරාට පස්සෙ එන පිටුවෙ skip add click කරන්න
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

ඔයාලගේ ෆෝන් එකේ , තිබුණ ෆයිල් Delete කරපුවා හදිසියෙවත් ඕනෙ වුනොත් මොකද කරන්නේ. කරන්න තියෙන්නේ Recovery මෘදුකාංගයකින් නැවත ඒවා ගන්න එක.
අන්න ඒකට නියම app එකක්. 

මේක ඇන්ඩ්රොයිඩ් , ඇපල් IOS Device වල බාවිතා කරන්න ලේසියි.
>>>>>Click here to Download<<<<< 
click කරාට පස්සෙ එන පිටුවෙ skip add click කරන්න
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

මේ app එකෙන් පුලුවන් පොතක තියෙන අකුරු ,වගු වගෙ දෙවල් අපෙ phone එකෙ කැමරාවෙන් scan කරන්න
මෙහෙමයි කරන්නෙ අපිට ඔනෙ පිටුව scan කරල pdf වලට save කර ගන්න එක
(මෙම app එකෙන්ම වලට pdf save කරගැනිමට පුලුවන්)
Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද  Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක් ඔන්න. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා.


මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic යන අන්ග හදුන්වන්න පුලුවන්.නියම බාණ්ඩයක් !



මෙන්න ගන්න. 
(25.6 MB)


මේ තියෙන්නේ Call පහසුකම


මේ තියෙන්නේ USSD පහසුකම



Track Data Usage පහසුකම


අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක.



WI-FI Hotshot කරන්නත් පුලුවන්.



Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]




අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.





අලුත් පෙනුම


තවත් නියම සොෆ්ට්වෙයා ලිපියක් ඊලගට බලාපොරොත්තු වන්න !