WHAT'S NEW?
Loading...
Showing posts with label Firefox Tricks. Show all posts
Showing posts with label Firefox Tricks. Show all posts
http://tutorial9.s3.amazonaws.com/uploads/2008/06/bubble-text-style.jpg 

අපි අද බලමු Facebook, Twitter, YouTube, MySpace, MSN, AIM, Gmail, Word විතරක් නෙවෙයි HTML (with Unicode) වලත් Ⓑⓤⓑⓑⓛⓔ Ⓣⓔⓧⓣ යොදා ගන්න ආකාරය.

අපි මේකට පොඩි Script එකක් දුවන site එකක් යොදා ගන්නව. මේකේ Type text, words, letters, or symbols here: කියන තැන ඔයාලට ඕනෙ වචන type කරන්න. එවිට පහත Copy this text...... කියන තැන ඔයාලගෙ Ⓑⓤⓑⓑⓛⓔ Ⓣⓔⓧⓣ එක generate වෙයි. ඒක copy කරල ඔයාලට Facebook වල එහෙම  යොදා ගන්න පූළුවන්.

ඊට යටින් තියන Use this text for HTML (with Unicode): කියන තැන generate වෙන code එක යොදාගෙන ඔයාලට HTMLවල මේ අකුරු භාවිතා කරන්නත් පුළුවන්.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

The Best About:Config Tweaks That Make Firefox Better 

Firefox වැඩකෑලි ටිකක් හම්බවුණා මට. හෙමීට මන් කියල දෙන්නම්කෝ. Windows වල අපිට Ctrl+Tab වලින් එක එක program window අතර මාරු වෙන්න පුලුවන්නෙ. ඉතින් Firefox වලත් මේක කරන්න පුලුවන්. ඒත් ඒක ටිකක් වෙනස් කරල ඉහත ආකාරයට Switch කරන්න හදාගන්නයි මන් දැන් කියල දෙන්නෙ.

මුලින්ම Address Bar එකේ about:config කියල type කරන්න. ඊට පස්සෙ browser.ctrlTab.previews කියන key එක search කරල ගන්න. ඒක දැනට false විදිහට තමා තියෙන්නෙ. ඒක උඩ double click කරල true කරගන්න.

දැන් වැඩේ ගොඩ. Ctrl+Tab press කරල බලන්න. මේ වගේ සුපිරි වැඩ කෑලි කියල දෙන්නෙ ඉතින් IT දැනුම බෙදාගමු™ වලින් විතරයි.

තව  Firefox Tricks බලන්න මෙතනින් යන්න. >>
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

http://utilu.com/UtiluMF/img/mozilla_firefox_logo.png
යාලුවනේ මන් පොඩි කරදරේක වැටුන. Firefox වල new tab open කරනකොට වෙන site එකකට යන්ව. ඉතින් settings වලත් පන දමාගෙන හෙවුව මේක හදන හැටි. ඒත් settings වල නෑ එහෙම එකක්. ඉතින් ඔහොම යනකොට මට හම්බවුණා මේක හදා ගන්න ක්‍රමය. මන් හිතුව ඔයාලටත් කියල දෙන්න.

හොදයි අපි බලමු මේක හදා ගන්න විදිහ. මුලින්ම Firefox open කරල Address Bar එකේ about:config කියල type කරල Enter  කරන්න. 

 

ඊට පස්සෙ හෙන දිග list එකක් ඔයාලට පේයි. බයවෙන්න එපා. උඩ තියන දිග Search Bar එකේ browser.newtab.url කියල type කරන්න එතකොට ඔයාලට එවිට එය list එකේ උඩට එයි. ඔයාලට තියෙන්නෙ ඒක උඩ Double Click කරන්න. එතකොට පොඩි box එකක් open වෙයි. ඒකෙ තියන link එක delete කරාම ඔයාලට පුලුවන් මේ new tab කරදරේ විසදගන්න.

මේ box එකේ තියන link එක වෙනුවට ඔයාලට ඕනෙ link එක දාල ok කරන්නත් පුලුවන්. ඒ ක්‍රමේ ඕනෙ විදිහට use කරන එක ඔයාලගෙ වැඩක්. (බ්ලොග් කරන අයටනම් අදහසක් එයි)  

තව  Firefox Tricks බලන්න මෙතනින් යන්න. >> 
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.