WHAT'S NEW?
Loading...
Showing posts with label Blogger Tricks. Show all posts
Showing posts with label Blogger Tricks. Show all posts

මේකනම් blog කරන අයට ගොඩක් වටින software එකක් මොකද
හැමොටම template හදන්න තේරෙන් නෑනේ ඉතින් මේ software එකෙන් පුලුවන් WordPress,blogger වගෙ site වල template එක හදන්න ඒ වගේම HTML ගැන දැනුමක්  අවශ්‍ය වන්නෙත් නැ ගොඩක් පහසුකමුත් තියෙනවා ඒ කියන්නේ මෙකෙ template design කරපුවා ගොඩක් තියෙනවා කරන්න තියෙන්නේ හදපු template එක blogger නම් blog වලට export කරල blog එකට ගිහින් upload කරන එක තමයි

මෙන්න screen snap බලන්න




එහෙනම් software එක download කරගන්න (124mb)

www57.zippyshare.com/v/1942796/file

crack එක මෙතනින් ගන්න (9mb)

www34.zippyshare.com/v/88447343/file

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ආයුබෝවන් යාලුවනේ,
මේ ලිපිය ලියන්න හිතුවේ හැමෝටම වැදගත් ලිපියක් වේවි කියලා හිතුන නිසයි.
මම තැන් කීපයකම දැක්කා ගොසිප් ටෙම්ප්ලේට් එක ඉල්ලලා තියෙනවා.

ඒක හුගක් සරල ටෙම්ප්ලේට් එකක්.


හුගක් අය දන්නැති උනාට නිල්පාටට අමතරව විවිධ වර්නයෙන් එම ටෙම්ප්ලේට් එක ඩව්න්ලෝර්ඩ් කරගන්න පුලුවන්

පහතින් ඔබට අවශ්‍ය එක Download කරගන්න.

Blogger Templates

Classic Blog Template

Download

Demo





Grassy Green Template

Download

Demo



Ruby Red Template

Download

Demo



Midnight Blue Template



Snazzy Pink Template







අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 http://www.pureimaginationblog.com/wp-content/uploads/2012/05/tips.png
මෙන්න අද ගෙනාව සුපිරි භාණ්ඩයක්. මොකක්ද දන්නවද මේක Post Widget එකක්. අපේ අඩවියෙත් demo එකක් බලාගන්න පුලුවන් ඔයාලට. මේක ඔයාලට ඕනෙම විදිහකට Customize කරගන්නත් පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙන් එන visit වෙනම තමා count වෙන්නෙ. ඒ කියන්නෙ ඔයාලගෙ බ්ලොග් එකේ Preview වැඩි වෙනව.මන් පාතින් දාන්නම් තව demo එකක්. මේ වෙබ් අඩවියෙන්  දෙන code එක HTML/JavaScript එකකට දාන්න විතරයි ඔයාලට තියෙන්නෙ. ඔයාගෙ මිතුරු අඩවියකට උනත් ඔයාලගෙ code එක දාල ඔයාට visiters ල ගෙන්න ගන්න පුලුවන් මේකෙන්.

මෙන්න වෙබ් අඩවිය. >>

හැමදාම අලුත් දේ ලබා දෙන IT දැනුම බෙදාගමු™ අපිට comment එකක් දාල ඔයාලගෙ සහයෝගයත් දෙන්න.

මෙන්න Demo එක >>




අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://lh5.ggpht.com/-BxNnQdSeIkc/Ugdr4VCUsFI/AAAAAAAACMQ/ULEwOlk9tgc/image%25255B7%25255D.png?imgmax=800

හොඳයි යාළුවනේ අද මන් කියල දෙන්නෙ බ්ලොග් එකට Multi Column Footer එකක් දමන ආකාරය යි. එක එක අය භාවිතා කරන්නෙ එක එක Template නේ. ඒ එක එක Template වල අපිට Widget දා ගන්න පුලුවන් වන්නෙ එක එක තැන් වලට. ඒත් ගොඩක් අය අයට වැදගත් වෙයි පහත ආකාරයට Footer එකේ Widget වලට ඉඩක් ලැබෙනවම්.

Customized multi columns footer widget

ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.

Step:1
  • මුලින්ම blogger Dashboard එකට යන්න
  • ඊට පස්සෙ template/edit Html: යන්න
  • දැන් මේ code එක හොයා ගන්න ]]></b:skin>  (ctrl+f මගින් ලේසියෙන් හොයාගන්න පුලුවන්)
  • පසුව එම code එකට යටින් මන් මේ පහතින් දාල තියන code එක past කරන්න

    /*----- FOOTER WIDGET -----*/

    #lower {
    margin:auto;
    padding: 0px 0px 10px 0px;
    width: 100%;
    background:#333333;
    }
    #lower-wrapper {
    background:#333333;
    margin:auto;
    padding: 20px 0px 20px 0px;
    width: 960px;
    border:0;
    }
    #lowerbar-wrapper {
    background:#333333;
    float: left;
    margin: 0px 5px auto;
    padding-bottom: 20px;
    width: 23%;
    text-align: justify;
    color:#ddd;
    font: bold 12px Arial, Tahoma, Verdana;
    line-height: 1.6em;
    word-wrap: break-word;
    overflow: hidden;
    }
    .lowerbar {margin: 0; padding: 0;}
    .lowerbar .widget {margin: 0; padding: 10px 20px 0px 20px;}
    .lowerbar h2 {
    margin: 0px 0px 10px 0px;
    padding: 3px 0px 3px 0px;
    text-align: left;
    border:0;
    color:#ddd;
    text-transform:uppercase;
    font: bold 14px Arial, Tahoma, Verdana;
    }
    .lowerbar ul {
    color:#fff;
    margin: 0 auto;
    padding: 0;
    list-style-type: none;
    }
    .lowerbar li {
    display:block;
    color:#fff;
    line-height: 1.6em;
    margin-left: 0 !important;
    padding: 6px;
    border-bottom: 1px solid #222;
    border-top: 1px solid #444;
    list-style-type: none;
    }
    .lowerbar li a {
    text-decoration:none; color: #DBDBDB;
    }
    .lowerbar li a:hover {
    text-decoration:underline;
    }
    .lowerbar li:hover {
    display:block;
    background: #222;
    }

Part: 2

දැන් </body> tag  එක හොයා ගෙන එයට ඉහලින් පහත code එක past කරන්න
    <div id='lower'>
    <div id='lower-wrapper'>


    <div id='lowerbar-wrapper'>
    <b:section class='lowerbar' id='lowerbar1' preferred='yes'>
    </b:section>
    </div>


    <div id='lowerbar-wrapper'>
    <b:section class='lowerbar' id='lowerbar2' preferred='yes'>
    </b:section>
    </div>


    <div id='lowerbar-wrapper'>
    <b:section class='lowerbar' id='lowerbar3' preferred='yes'>
    </b:section>
    </div>


    <div id='lowerbar-wrapper'>
    <b:section class='lowerbar' id='lowerbar4' preferred='yes'>
    </b:section>
    </div>



    <div style='clear: both;'/>

    </div> </div>

ඊට පසුව SAVE කරගන්න:

දැන් Layout Option වලට හිගින් බලන්න මේ වෙනස add වෙලාද කියල


Customized multi columns footer widget


ඔයාලට මෙහි column 3ක් pපමණක් ඇතිනම් ඉහත නිල් පැහැති code කැබැල්ල ඉවත් කිරීමෙන් ඒ වෙනස පහසුවෙන් කරගැනීමට හැක.


ගැටලුවක් ඇති උනොත් comment එකක් දාන්න. නැතත් commentඑකක් දැම්මට කමක් නෑ.




අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
අද මන් ගෙනාවෙ සුපිරි Blogger Templates 14 ක්. මේව ගොඩක් හොද Optimize SEO Templates. ඊට අමතරව මේවගෙ පහත පහසුකම්ද තියනව. ඉතින් ඔයාලත් අදම මේ වගේ සුපිරි Template එකකට මාරු වෙන්න.
  • Fully Responsive Design
  • Auto resize thumbnail image
  • Well Documentation
  • Threaded Comment
  • Optimize SEO
  • Ads Ready
  • 2 Comment System (Blogger, Facebook)
  • Auto Author Image
  • Newsletter Subscription
  • Custom Error 404 Page
  • Compatible with major browsers (IE8+,Mozilla,Chrome,Safari)
  • Professional admin layout, help you easy work with blog layout.


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
අද මන් කියල දෙන්න යන්නෙ ඔබේ බ්ලොග් අඩවියටත් Up & Down Scroll Button එකක් යොදා ගන්නා ආකාරයයි.

ඒ කියන්නෙ Mouse එකෙන් අපි වෙබ් page එක Scroll කරනව වෙනුවට මෙම  Up & Down Scroll Button එකක් යෙදීමෙන් පහසුවෙන් ඔබේ අඩවියේ ඉහල පහල ගමන් කිරීමට පුළුවන්.



ඉහත code එක HTML/JavaScript Widget එකකට යෙදීමෙන් පහසුවෙන් ඔබට මෙය සිදු කරගැනීමට හැක.

මේ ආකාරයට


ඔබට වෙනත් ආකාරයක  Up & Down Scroll Button එකක් අවශ්‍යනම් පහත අඩවියට ගොස් පහසුවෙන් එය නිර්මාණය කර ගැනීමටද හැක.

Up & Down Scroll Button Generator >>

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://rating-widget.com/blog/wp-content/uploads/2013/03/blogger_640x320-624x351.jpg

අද මන් ඔයාලට අරන් ආවෙ වෙබ් අඩවි බ්ලොග් අඩවි තියන යාලුවන්ට සුපිරි Rating System එකක්. මාත් දැම්ම මේක ඔයාලත් අපේ අඩවිටත් Rate කරලම යන්නකො. ඉතින් මේ සේවාව අපිය දෙන්නෙ වෙබ් අඩවියකින්. අපිට ඕනෙ විදිහකට ඕනෙ theme එකකින් මේ Rating System එක ලබා ගන්න පුලුවන්.

ඉතින් මේ අඩවියට ගිහින් ලේසියෙන්ම ඔයාලටත්  Rating System එකක් දා ගන්න පුලුවන්. Facebook මගින් ඉක්මනින්ම register වෙන්නත් පුලුවන්. ඉතින් ඔයාලත් try කරල බලන්න.

 http://rating-widget.com/
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


ඔබත් බ්ලොග් අඩවි හිමිකරුවෙක්නම් මෙන්න ඔයාලා හොයපු සොෆ්ට්වෙයාර් එක මේක සුපිරි ට්‍රැෆික් බොට් එකක් මේකන් ඔයාලට ගුගල් ට්‍රැෆික් ලබාගන්න පුළුවන් , මේ බොට් එකෙන් ඇමරිකන් විසිටර්ස්ලා විශාල ප්‍රමාණයක් ඔබගේ බ්ලොග් එකට පැමිණේ.
 අඩ්බලා , adfly දෙකටම වුවත් බාවිතා කල හැක. ඇඩ්සෙන්ස් තියෙනවනම් පරිස්සම් වෙන එක අගට හොදයිනේ







ඔතනින් ඩවුන්ලෝඩ් කරගන්න 



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 
මන් අද කියල දෙන්නෙ  බ්ලොග් එකට ලස්සන Slider එකක් දා ගන්න ආකාරයයි.පහල demo එක බලල ඉන්නකො.

DEMO >>

මුලින්ම Blogger Dashboard > Layout > Add a Gadget ගිහින් HTML/Javascript Gadget එකක් අරන් පහත code එක past කරන්න.

<style type="text/css">
/* http://dimpost.com */

#sliderFrame {position:relative;width:700px;margin: 0 auto 40px;}
        
#slider {
    width:700px;height:306px;/* Make it the same size as your images */
 background:#fff url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJ42vJuehJNuK9zxE3j0216humcLfJySqJN-zx70KuV0tO1729GBpdUtqESGfkciPLriO6zmRWMqVZekEz4Z_vKYk7laKBGtibVbG1waxNJg1WUjBKDyoOfxqy-jUwWHVkWivY3eFhCaxO/s1600/loading.gif) no-repeat 50% 50%;
 position:relative;
 margin:0 auto;/*make the image slider center-aligned */
    box-shadow: 0px 1px 5px #999999;
}
#slider img {
 position:absolute;
 border:none;
 display:none;
}

/* the link style (if an image is wrapped in a link) */
#slider a.imgLink {
 z-index:2;
 display:none;position:absolute;
 top:0px;left:0px;border:0;padding:0;margin:0;
 width:100%;height:100%;
}

/* Caption styles */
div.mc-caption-bg, div.mc-caption-bg2 {
 position:absolute;
 width:100%;
 height:auto;
 padding:0;
 left:0px; 
 bottom:15px;
 z-index:3;
 overflow:hidden;
 font-size: 0;
}
div.mc-caption-bg {
 background-color:black;
}
div.mc-caption {
 font: bold 14px/20px Arial;
 color:#EEE;
 z-index:4;
 padding:10px 0;
 text-align:center;
}
div.mc-caption a {
 color:#FB0;
}
div.mc-caption a:hover {
 color:#DA0;
}


/* ------ built-in navigation bullets wrapper ------*/
div.navBulletsWrapper  {
 top:320px; left:280px; /* Its position is relative to the #slider */
 width:150px;
 background:none;
 padding-left:20px;
 position:relative;
 z-index:5;
 cursor:pointer;
}

/* each bullet */
div.navBulletsWrapper div 
{
    width:11px; height:11px;
    background:transparent url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8XoFMudVjGiVWDGLWTOAZHsI8821Oa0cWxsJl6rj6jax3Bs5E_WcK5fmFhzCOtl3gI6210vX_sxQpKGpOHfogY8WXgHS5TIt4x5GyFzyuem4Tv6OIje5Mw3liCu3efEb8oh8UYOBJ4AG_/s1600/bullet.png) no-repeat 0 0;
    float:left;overflow:hidden;vertical-align:middle;cursor:pointer;
    margin-right:11px;/* distance between each bullet*/
    _position:relative;/*IE6 hack*/
}
div.navBulletsWrapper div.active {background-position:0 -11px;}
.intro {
    bottom: 0;
    color: rgba(0, 0, 0, 0.2);
    font-size: 16px;
    position: absolute;
    right: 0;
    text-decoration: none;
    z-index: 99999;
}
/* --------- Others ------- */
#slider 
{
 transform: translate3d(0,0,0);
    -ms-transform:translate3d(0,0,0);
    -moz-transform:translate3d(0,0,0);
    -o-transform:translate3d(0,0,0);
}
</style>
<script src="http://project.dimpost.com/image-slider/js-image-slider-1.js" type="text/javascript"></script>
<script src="http://project.dimpost.com/image-slider/js-image-slider-2.js" type="text/javascript"></script>

<div id="sliderFrame">
<div id="slider">
<a href="#"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjk-tq502CXSe1-4IW9DvAWnKazJ7uCP7sqDDKW1Jqk0yaS5tAMOiEfEQkGbpW_U_vhlBcUJAtFWMrIcxqe3-_P5RAkUq7-5urXDwrbZUmGtQLLJ3DZF70FU4gjbhMuOAGAsYvkzEeJJkWu/s1600/image-slider-1.jpg" alt="#htmlcaption1" /></a>
<a href="#"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggPvfZ6JnzXOvibKCO0MyoOqHEMdHpko8_UXSH9-fJenTyKF4jibsg10TlLFgrSOAG-pKW3NzjxiHCbzCV9Foc8sat4C8p6BJYvaxTGrPpe8NjsJDCj8b9GZU2N-FBefR0W6Elh8mlWrrl/s1600/image-slider-2.jpg" alt="Go UP!" /></a>
<a href="#"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSBOXhmmS014BrUOaFM2VaPCdkBoxVZNQdajk3r-R2U-BeG5H9K2x42T7CaISw1JNtDX4qxaCwqyQA7jEdGA_SwPRMbYn6RMklAd8oGuRHVz080O0ziaY59eIla03uIrAjE1xsuE6bPp2g/s1600/image-slider-3.jpg" alt="Pure Javascript. No jQuery. No flash." /></a>
<a href="#"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSMBenH0SCDIoc9qKsGAbYAPlUK1A6X6FRW5Bqy2c8dYrGgYt3TyBFRdLX9ZTVHfpfAFVYTcdYcSeftFRVPBpjfvSkQ9sHEw7NlrkKnScTZNbEkdrqatbiXknDPoLmddUzynDBEqHL4Z2J/s1600/image-slider-4.jpg" alt="#htmlcaption2" /></a>
<a href="#"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5CFmmHw3NXbki2mgV3hw9wdLjC2iyKUX7Tne-sla__f9uxA7PIN1Ofh69NfRzmZj_5xuRugjKHKn3eEBK0ahy7gllnwg9ewUP9GE3yxvTzYVmZka2tMIiiKpUrFQM4i9OpDYMv7pgfR_7/s1600/image-slider-5.jpg" alt="Stay Connected"/></a>
</div>
<div id="htmlcaption1" style="display: none;">
Image Slider by <a href="http://dimpost.com/" target="_blank">DIMPost.com</a>
</div>
<div id="htmlcaption2" style="display: none;">
<a href="http://www.w3schools.com/css/" target="_blank">CSS</a> <a href="http://www.w3schools.com/js/default.asp" target="_blank">JavaScript</a> Rocks.
</div>
</div>
දැන් මෙහි රතු පාටින් දැක්වෙන link වලට ඔයාලගෙ image වල link replace කරන්න # ලකුනු වෙනුවට ඒ ඒ image click කරාම යන්න ඕනෙ link ලබා දෙන්න. alt="anything" කියන තැන් වලට වැටෙන්නෙ ඕනෙ දෙයක් දෙන්න.

ඊට පස්සෙ save කරල බලන්න. මේව ඔයාලට ඕනෙ ආකාරයට වෙනස් කරල යොදා ගන්න එකනම් ඔයාලගෙ වැඩක්.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://blog.xmlswf.com/wp-content/uploads/2014/04/site_map.jpg 

අපි අද බලමු SEO වලට වගේම ඔයාගෙ වෙබ් අඩවිය හෝ බ්ලොග් කියවන්නන්ට ගොඩක් ප්‍රයෝජනවත් වන Site Map එකක් ඉතාමත් ලේසියෙන් සාදන ආකාරය.
මුලින්ම ඔයාලගෙ බ්ලොග් අඩවියේ dashboard එකේ Pages >> New Page යන්න. එහි නම Site Map කියා දෙන්න. ඉන් පසුව එහි code view හෙවත් HTML tab එකට ගොස් මන් මේ පහතින් ලබා දෙන code එක past කරන්න.


පසුව එහි www.itdanuma.com යන්න search කර (ctrl+F) ඒ වෙනුවට ඔයාලගෙ බ්ලොග් අඩවියේ url එක ලබා දෙන්න. දැන් page එක save කරල බලන්න.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 

අද අපි ගෙනාවෙ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් දෙයක්. ඒ තමා Premium Blog Template එකක්. ඒ කියන්නෙ මුදල් ගෙවා මිල දී ගත යුතු Blogger Template එකක්. මෙය Regular License සමග $21 වන අතර Extended License සමග $1050 වනව. මන් කියන්නෙ බොරුනම් පහත Link එකෙන් ගිහින් බලන්න.


ඉතින් යාලුවනේ ඔයාලත් පහතින් ගිහින් මේ Template එක Download කරගන්න.

  >Sevida Blogger Template Features Responsive >Sevida Blogger Template Features Unlimited Color >Sevida Blogger Template Features Recent Post by Tag >Sevida Blogger Template Features Post Application >Sevida Blogger Template Features Comment System 
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


කොහොමද යාලුවනේ ඔන්න මම ගෙනාව බ්ලොාග් කරන අයට හොද වැඩ කැල්ලක්.ඇත්තටම මෙක හුගක් වටිනවා . මටත් මෙක නැතුව හිටියේ අද තමයි මෙක මමත් දාගත්තේ. නිකමට හිතුනා මගේ යාලුවන් අතරෙ බෙදා හදාගන්න ඔන කියලා..   :)    එහෙනම් මම එකෙන් එක කියලා දෙන්නම්.. 

Step 1

පළවෙනියටම ඔයාලා contact gadget එක ඔයාගේ බ්ලොග් එකට ඇඩ් කරගන්න ඔන හොදේ.. 

Step 2

අලුත් පේජ් එකක් අරගන්න... 
Create Separate Contact Page in Blogger

Step 3

මම පහලින් දාන කොඩ් එක කොපි කරගන්න..

<form name='contact-form'>
<div>Your Name : </div>
<input class='contact-form-name' id='ContactForm1_contact-form-name' name='name' size='30' type='text' value=''/>
<div>Your Email: <em>(required)</em></div>
<input class='contact-form-email' id='ContactForm1_contact-form-email' name='email' size='30' type='text' value=''/>
<div>Your Message: <em>(required)</em></div>
<textarea class='contact-form-email-message' id='ContactForm1_contact-form-email-message' name='email-message' rows='5'></textarea>
<p></p>
<input class='contact-form-button contact-form-button-submit' id='ContactForm1_contact-form-submit' type='button' value='Send'/>
<div style='text-align: center; max-width: 450px; width: 100%'>
<p class='contact-form-error-message' id='ContactForm1_contact-form-error-message'></p>
<p class='contact-form-success-message' id='ContactForm1_contact-form-success-message'></p>
</div>
</form>

ඔය මම පොටෝ එකෙ දාලා තියෙන විදියට හදාගන්න...හදා ගෙන සෙව් කරලා බලන්න කොහොමද කියලා.

Create Separate Contact Page

එහෙනම් මම ගියාවෙ හැමොටම බුදුසරනයි :)   උම්මා ඇ කොමන්ට් එකකුත් දාලම යන්න බලන්න එහෙනම්..

Blog එකට එක එක වැඩ කෑලි දාන්න පුළුවන්. මේක මෙහෙම එකක්. ඔයා දැකලා ඇති අපි Website එකකට යනකොට එයාලගේ Page එකට like කරන්න කියලා දාන්න Popup like box එකක්.

මේවා වර්ග ගොඩක් තියනවා.
1. යන හැම page එකටම යනකොට මේක වැටෙනවා..
2. Home page එකට එනකොට විතරක් මේක වැටෙනවා.
3. Timer එකක් දාලා ටික වෙලාවකින් නැති වෙන්න හදනවා.
4. Blog or website එකට මුලින්ම එනකොට විතරක් මේක පෙන්නනවා.

අද කියන්නේ 4 වෙනි අවස්ථාව ගැන. මොනවා වුනත් අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ user ගේ පහසුව. අපි දාල තියන දේවල් වලින් එයට කරදරයක් වෙනවනම් එක නොකර ඉන්න එක හොදයි. නැත්නම් මේක බලෙන් like දාගන්න වගේ කරන වැඩක් වෙනවා.

අද කියන ඒකෙන page එකට (Homepage හෝ අනෙක් කවර හෝ post page) මුලින්ම එන දවසේ මේ විදියට Facebook Popup like box එකක් හදාගන්න විදියයි.එහෙනම් වැඩේ පටන් ගමු..

1. මුලින්ම මෙන්න මේ Code එක Copy කරගන්න.


<style>

/*
ColorBox Core Style:
The following CSS is consistent between example themes and should not be altered.
*/
#colorbox, #cboxOverlay, #cboxWrapper{position:absolute; top:0; left:0; z-index:9999; overflow:hidden;}
#cboxOverlay{position:fixed; width:100%; height:100%;}
#cboxMiddleLeft, #cboxBottomLeft{clear:left;}
#cboxContent{position:relative;}
#cboxLoadedContent{overflow:auto;}
#cboxTitle{margin:0;}
#cboxLoadingOverlay, #cboxLoadingGraphic{position:absolute; top:0; left:0; width:100%;}
#cboxPrevious, #cboxNext, #cboxClose, #cboxSlideshow{cursor:pointer;}
.cboxPhoto{float:left; margin:auto; border:0; display:block;}
.cboxIframe{width:100%; height:100%; display:block; border:0;}
/*


User Style:
Change the following styles to modify the appearance of ColorBox. They are
ordered & tabbed in a way that represents the nesting of the generated HTML.
*/
#cboxOverlay{background:#000;opacity:0.5 !important;}
#colorbox{
box-shadow:0 0 15px rgba(0,0,0,0.4);
-moz-box-shadow:0 0 15px rgba(0,0,0,0.4);
-webkit-box-shadow:0 0 15px rgba(0,0,0,0.4);
}
#cboxTopLeft{width:14px; height:14px; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiInRXL5ZyydGaN1UUgxZKUg95dl6rPe9XHp3XJnHlo_nuDte5HVGOc_cHyBszvh7DSPCknd-TjdE_Exf42RaXDYVKGUxn3bdbCXyr4S3Adix1GNOELvteupLIU3UQ3XlVIwuNr5UJ3fgVd/s1600/controls.png

) no-repeat 0 0;}
#cboxTopCenter{height:14px; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOb0LT7IyIEQMJyIk0GuafemAtRUAGAd8GioSuIUqfXfTWhp-SOu8KM27qE1nrUN_ImuNaA88ONwB6FIYnN4zS4InqLObmIb3pPKjDmGDJFcLnrJNy0EbJ4ZoxKqSel6q1rMxh9V5yimTN/s1600/border.png

) repeat-x top left;}
#cboxTopRight{width:14px; height:14px; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiInRXL5ZyydGaN1UUgxZKUg95dl6rPe9XHp3XJnHlo_nuDte5HVGOc_cHyBszvh7DSPCknd-TjdE_Exf42RaXDYVKGUxn3bdbCXyr4S3Adix1GNOELvteupLIU3UQ3XlVIwuNr5UJ3fgVd/s1600/controls.png

) no-repeat -36px 0;}
#cboxBottomLeft{width:14px; height:43px; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiInRXL5ZyydGaN1UUgxZKUg95dl6rPe9XHp3XJnHlo_nuDte5HVGOc_cHyBszvh7DSPCknd-TjdE_Exf42RaXDYVKGUxn3bdbCXyr4S3Adix1GNOELvteupLIU3UQ3XlVIwuNr5UJ3fgVd/s1600/controls.png

) no-repeat 0 -32px;}
#cboxBottomCenter{height:43px; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOb0LT7IyIEQMJyIk0GuafemAtRUAGAd8GioSuIUqfXfTWhp-SOu8KM27qE1nrUN_ImuNaA88ONwB6FIYnN4zS4InqLObmIb3pPKjDmGDJFcLnrJNy0EbJ4ZoxKqSel6q1rMxh9V5yimTN/s1600/border.png

) repeat-x bottom left;}
#cboxBottomRight{width:14px; height:43px; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiInRXL5ZyydGaN1UUgxZKUg95dl6rPe9XHp3XJnHlo_nuDte5HVGOc_cHyBszvh7DSPCknd-TjdE_Exf42RaXDYVKGUxn3bdbCXyr4S3Adix1GNOELvteupLIU3UQ3XlVIwuNr5UJ3fgVd/s1600/controls.png

) no-repeat -36px -32px;}
#cboxMiddleLeft{width:14px; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiInRXL5ZyydGaN1UUgxZKUg95dl6rPe9XHp3XJnHlo_nuDte5HVGOc_cHyBszvh7DSPCknd-TjdE_Exf42RaXDYVKGUxn3bdbCXyr4S3Adix1GNOELvteupLIU3UQ3XlVIwuNr5UJ3fgVd/s1600/controls.png

) repeat-y -175px 0;}
#cboxMiddleRight{width:14px; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiInRXL5ZyydGaN1UUgxZKUg95dl6rPe9XHp3XJnHlo_nuDte5HVGOc_cHyBszvh7DSPCknd-TjdE_Exf42RaXDYVKGUxn3bdbCXyr4S3Adix1GNOELvteupLIU3UQ3XlVIwuNr5UJ3fgVd/s1600/controls.png

) repeat-y -211px 0;}
#cboxContent{background:#fff; overflow:visible;}
#cboxLoadedContent{margin-bottom:5px;}
#cboxLoadingOverlay{background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3esLcLfclqFeTR-4mxGiyE8zsdIE610-JRe9XN1kM5K4-SC6RgoVIg8L1WYxsBOjdYhWWgAfiyRQeQmyOwuoL6_hZa1phS3IygKPEJCLh12feVmKkAmVQuy9JakSgckAe0RyAg9Bbo6rH/s1600/loading-background.png

) no-repeat center center;}
#cboxLoadingGraphic{background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNC6BiESm5ALVK27EKEmZC9xygZ5RZO6chORrYa18pE79KmqqquMAY7T58waKlYwj5EGO2yBbd03FsshAKdZpUSKp5Tifllu7IUEZlEZh7ZeM-sMU5K5gitNuY4VKdDH1Ix8XVp5hAJZ8b/s1600/loading.gif

) no-repeat center center;}
#cboxTitle{position:absolute; bottom:-25px; left:0; text-align:center; width:100%; font-weight:bold; color:#7C7C7C;}
#cboxCurrent{position:absolute; bottom:-25px; left:58px; font-weight:bold; color:#7C7C7C;}
#cboxPrevious, #cboxNext, #cboxClose, #cboxSlideshow{position:absolute; bottom:-29px; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiInRXL5ZyydGaN1UUgxZKUg95dl6rPe9XHp3XJnHlo_nuDte5HVGOc_cHyBszvh7DSPCknd-TjdE_Exf42RaXDYVKGUxn3bdbCXyr4S3Adix1GNOELvteupLIU3UQ3XlVIwuNr5UJ3fgVd/s1600/controls.png

) no-repeat 0px 0px; width:23px; height:23px; text-indent:-9999px;}
#cboxPrevious{left:0px; background-position: -51px -25px;}
#cboxPrevious.hover{background-position:-51px 0px;}
#cboxNext{left:27px; background-position:-75px -25px;}
#cboxNext.hover{background-position:-75px 0px;}
#cboxClose{right:0; background-position:-100px -25px;}
#cboxClose.hover{background-position:-100px 0px;}
.cboxSlideshow_on #cboxSlideshow{background-position:-125px 0px; right:27px;}
.cboxSlideshow_on #cboxSlideshow.hover{background-position:-150px 0px;}
.cboxSlideshow_off #cboxSlideshow{background-position:-150px -25px; right:27px;}
.cboxSlideshow_off #cboxSlideshow.hover{background-position:-125px 0px;}
/*-----------------------------------------------------------------------------------*/
/* Facebook Likebox popup For Blogger
/*-----------------------------------------------------------------------------------*/
#subscribe {
font: 12px/1.2 Arial,Helvetica,san-serif; color:#666;
}
#subscribe a,
#subscribe a:hover,
#subscribe a:visited {
text-decoration:none;
}
.box-title {
color: #3B5998;
font-size: 20px !important;
font-weight: bold;
margin: 10px 0;
border:1px solid #ddd;
-moz-border-radius:6px;
-webkit-border-radius:6px;
border-radius:6px;
box-shadow: 5px 5px 5px #CCCCCC;
padding:10px;
line-height:25px; font-family:arial !important;
}
.box-tagline {
color: #999;
margin: 0;
text-align: center;
}
#subs-container {
padding: 35px 0 30px 0;
position: relative;
}
a:link, a:visited {
border:none;
}
.demo {
display:none;
}
</style>


<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.5/jquery.min.js

'></script>
<script src="http://yourjavascript.com/11215013191/jquery.colorbox-min.js

"></script>
<script type="text/javascript">
jQuery(document).ready(function(){
if (document.cookie.indexOf('visited=true') == -1) {
var fifteenDays = 1000*60*60*24*30;
var expires = new Date((new Date()).valueOf() + fifteenDays);
document.cookie = "visited=true;expires=" + expires.toUTCString();
$.colorbox({width:"400px", inline:true, href:"#subscribe"});
}
});
</script>
<!-- This contains the hidden content for inline calls -->

<div style='display:none'>
<div id='subscribe' style='padding:10px; background:#fff;'>
<h3>like us onfacebook<center><p style="line-height:3px;" >▼</p></center></h3>
<center>

<iframe src="//www.facebook.com/plugins/likebox.php?href=http%3A%2F%2Fwww.facebook.com%2yourfanpageurl&amp;width=300&amp;colorscheme=light&amp;show_faces=true&amp;border_color=%23ffffff&amp;stream=false&amp;header=false&amp;height=258" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:300px; height:258px;" allowtransparency="true"></iframe>

</center>
<p style=" float:right; margin-right:35px; font-size:9px;" >Powered By | <a style=" font-size:9px; color:#3B78CD; text-decoration:none;" href="http://cybernet50.blogspot.com

">Blog Gadgets</a> Via <a style=" font-size:9px; color:#3B78CD; text-decoration:none;" href="http://www.mybloggertricks.com

">Blogger Widgets</a></p>
</div>
</div>

2. දැන් මේක MS.Word, Notepad වලට හරි වෙන තැනකට හරි Paste කරගන්න.



3. දැන් ඔයා ඔයාගේ Facebook fan page එකට යන්න. එකේ web address (URL) එකේ අන්තිමට තියන Page name එක විතරක් Copy කරගන්න.
4. මේක රතු පාටින් දාලා තියන තැනට (ඉහත Code 1 බලන්න) yourfanpage වෙනුවට දාන්න ඔබගේ ලයික පෙජ් එකේ URL එක දෙන්න 
ඒ වගේම නිල් පාටින් තියන තැනට ඔයාට කැමති නමක් දෙන්න. ඒක තමයි popup likebox එකේ උඩින්ම පෙන්නේ. මමනම් දැම්මේ like සයිබ NET on facebook කියලා. 


5. දැන් සම්පුර්ණ Code 1 copy කරගන්න
6. www.blogger.com වල Layout යන්න


7. Add a gadget වලින් HTML/JavaScript එකක් ගන්න




8. Title එකට ඔයාට කැමති නමක් (ex: FB popup) දීලා Content වලට අර Code එක paste කරගන්න.
9. දැන් Save දෙන්න.


10. දැන් Save Arrangement දෙන්න. 

දැන් ඔයා Blog එකට ගිහින් බලන්න කොමද කියලා...

සැලකිය යුතුයි:
ඔබ ඔබගේ කොම් එකෙන් දෙවනුව මම Page එකට යනවිට මෙය නොපෙනේ. නමුත් මෙයට අලුතෙන් කෙනෙක් පැමිණෙන සෑම වෙලාවකම මය දර්ශනය වේ.