WHAT'S NEW?
Loading...
Showing posts with label Winodws. Show all posts
Showing posts with label Winodws. Show all posts
මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුනා. මීට පෙර මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ Steve Ballmer ගෙන් පසුව පත්වූ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Satya Nadella ගේයටතේ මයික්‍රො‍සොෆ්ට් සමාගමේ සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අනාගතය පිළිබඳව බොහෝ දේ දැනගන්නට ලැබුනා.
SEE ALSO: ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
සාමාන්‍යයෙන් වින්ඩෝස් හඳුන්වා දීමේ උළෙල, Google හෝ Apple උළෙල තරම් මාධ්‍ය අවධානයට ලක් වන්නේ නැහැ. නමුත් මේ උළෙල බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ පෙරළිකාර නව මෙහෙයුම් පද්ධතිය වන Windows 10 හා මයික්‍රොසොෆ්ට් සමාගම උළෙලේ දී හඳුන්වා දුන් පෙරළිකාර නිෂ්පාදන හා සේවාවන් නිසයි. පහතින් දැක්වෙන්නේ ඒ අතරින් කිහිපයක්.

HoloLens

HoloLens උපැස් යුවල
HoloLens උපැස් යුවල
Holographic කියන්නේ තාත්වික ලෝකය මතට අතාත්වික (Virtual) වස්තූන් ප්‍රක්ෂේපණය කරන ආකාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. සිනමා පට වලදී නම් ඔබ මේ වගේ දේවල් දැකලා ඇති. ඉතින් මේ වගේ Virtual දේවල් මවා පෙන්වන්නටත්, ඒවා සමඟ ඔබේ අංග හරහා අන්තර් ක්‍රියා කරන්නටත් හැකියාව ඇති අපූරු උපැස් යුවල් හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකියාව ලැබුනා. Google සමාගමේ Google Glassට වඩා දියුණු ආකාරයකට අවට පරිසරයේ ඇති දේවල් පිළිබඳව සංවේදක හරහා අවබෝධයක් ලබාගැනීමටත් ඒවා මතට හෝ ඒවා සමඟ අන්තර්ක්‍රියා කළ හැකි ආකරයකට Virtual දේවල් මවා පෙන්වීමට මේ HoloLens උපැස් යුවල සමත්.
ඒ වගේම HoloStudio නමින් හඳුන්වා දෙන මෘදුකාංගයක් හරහා Virtual Objects තැනීමටත්, ඒවා විවිධ වෙනස්කම් වලට ලක්කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම HoloLens හඳුන්වා දීමේ උළෙලේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ  නියෝජිතවරියක් HoloLens හා HoloStudio යොදාගනිමින් සිදුකළ අපූරු නිරූපනය බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් වුනා. කෙසේ නමුත් HoloLens හි මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනයක් පිළිබඳව කිසිදු අදහසක් දැනට පළ කර නැහැ. අවසානයේ වින්ඩොස් 10 හඳුන්වා දීමට පැවැත්වූ උත්සවයේ විශිෂ්ඨතම හඳුන්වා දීම බවට පත් වුනේ HoloLens බව කවුරුත් පිළිගන්නා දෙයක්.

Windows 10 නොමිලයේ

SONY DSC
සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා නොමිලේ ලබා දෙනු ඇත.
කෙසේ වෙතත් තවමත් මොන ආකාරයකට මේ නොමිලයේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත්දැයි පැහැදිලි නැති වුවත්, විශේෂයෙන්ම වින්ඩෝස් 7 ධාවනය වන පැරණි පරිගණක සඳහා යම් විදියක දෘඩාංග පිළිබඳව සීමා ඇති විය හැකි බවයි අපගේ මතය. වැඩි තොරතුරු සඳහාපිවිසෙන්න.

වඩා දියුණු වූ සහායිකාව – Cortana

නව Cortana හඳුන්වා දෙමින්
නව Cortana හඳුන්වා දෙමින්
Cortana (කෝටානා) ඔබට මතක ඇති නේද? iOS හි Siri වගේ Android හි Google Now වගේ ඔබේ වින්ඩෝස් ජංගම දුරකථනයේ සහායිකාව වුනේ Cortana යි. මේ නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ කෝටානාත් අලුත් වෙලා. ඒ වගේම මෙතෙක් කලක් ජංගම දුරකථනයට (Windows Phone) පමණක් සීමා වූ ඇය දැන් Windows 10 මෙහෙයම් පද්ධතිය සමඟ ඔබේ පරිගණකයටත් ඇවිත්.
ඒ වගේම ඇයගේ හැකියාවත් විශාල වශයෙන් දියුණු කිරීමටත් බුද්ධිමත්ව සිතා පිළිතුරු දීමටත් හැකියාව ඇයට ලැබිලා. ඔබ කටහඬින් කරන පුංචි විධානයන් හරහා ඔබේ OneDrive හි දත්ත පිරික්සා අවශ්‍ය තොරතරු ක්ෂණිකව ලබාදීමටත් ඇයට හැකියාව තිබෙනවා. ඒ වගේම ඇය දැන් පෙරටත් වඩා ඔබේ පුද්ගලික තොරතුරු වලට අනුකූලව තොරතුරු සපයන නිසා වඩාත් සමීප බවක් දෙනෙනු ඇති බවයි මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කරන්නේ.

නවතම වෙබ් බ්‍රව්සරය – Spartan

Spartan වෙබ් බ්‍රවුසරය හඳුන්වා දෙමින්
Spartan වෙබ් බ්‍රවුසරය හඳුන්වා දෙමින්
Internet Explorer එහෙමත් නැත්නම් වින්ඩෝස් හි වෙබ් බ්‍රවුසරය භාවිත කරන පිරිස සීග්‍රයෙන් අඩුවී ගියේ පසුගිය කාලයේ දී Google Chrome හා Firefox වෙබ් බ්‍රව්සර වල ආගමනයත් සමඟයි. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තවමත් ප්‍රචලිතම වෙබ් බ්‍රව්සරය ලෙස සමහරක් වාර්ථා තවමත් පෙන්වූවත් වැඩි වශයෙන්ම භාවිත කරන බ්‍රවුසරය ලෙස Chrome ප්‍රචලිත වීමත් සමඟ IE කෙමෙන් භාවිතයෙන් ඉවත් වුනා. දැන් නම් IE භාවිත කරන්නේ බොහෝ දෙනෙක් වෙනත් බ්‍රවුසරයක් download කරගන්න පමණක් වන තරමට භාවිතය අවම වෙලා.
ඉතින් මේ පරාජයට පත්වූ බ්‍රවුසරය වෙනුවට අලුත් බ්‍රවුසරයක් ගෙන එන්නට මයික්‍රො සොෆ්ට් සමාගම තීරණය කරලා. එය හැඳින්වෙන්නේ Project Spartan නමින්. වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතියත් සමඟ නිකුත් වන නව බ්‍රව්සරයේ අලුතින් rendering engine එකක් සහිත නිසා වඩා වේගවත් හා වඩා නිවැරදිව වෙබ් අඩවි පෙන්වීමේ හැකියාව Spartan හට ඇති බව මයික්‍රොසොෆ්ට් පවසනවා. ඒ වගේම Cortana සමඟ ඒකාබද්ධව ක්‍රියාකරමින් ක්‍රියා කළ හැකි මෙන්ම ජංගම දුරකථන සඳහාත් පහසුවෙන් ක්‍රියාකළ හැකියි.
මීට අමතරව තවත් බොහෝමයක් features මෙහි අන්තර්ගත වන අතර පෙනුම සරල නිසා සහ භාවිතයට පහසු නිසා බ්‍රවුසර යුද්ධයට වඩා හොඳ තරඟකාරයෙක් ලෙස ඉදිරිපත් වීමට Spartan ට හැකි වේවි යැයි සිතමු.

Windows 10 මෙහෙයුම් පද්ධතිය එළිදැක්වීමේ උළෙලේ විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 8ක වීඩියෝව



උපුටා ගැනීම www.techguru.lk


පියවර  1 - strat===> search===> ඔතන  "Disk cleanup" කියල type කරලා Disk cleanup එක open කරගන්න


පියවර  2 - ඔතන ඔයගේ  දැන් windows තියෙන parttion එක තෝරන්න ( parttion එක ගාව windows logo එක ඇති )





Transform Windows 8/8.1/7 to Windows 10


Support:
Windows 8/8.1/7/SP1 [X86_X64] – [All Language] – [All Version]
Programs:
StartMenu by ReviverSoft – www.reviversoft.com
MetroSidebar 1.0 by Amine Dries – www.metrosidebar.com
ImmersiveExplorer 1.0.8 by julien malici – www.immersive-explorer.com
Changelog:
Version 1.0
-Initial release
Note : Skin Packs installer have easy and safe install option , Please unistall old or other version of skin packs before install new one.
if your theme not changed you need to install uxtheme patcher from here
For windows 7 starter and home basic first need to patch and Unlock Aero effect from here
System requirements:
Installed Microsoft.NET Framework 4.5
Processor: 1 GHz or higher
Memory: 512 Mb of RAM or higher
 download Windows 10 Skin Pack

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
How to install Mac OS X 10.9 on Windows 8/7 using Vmware

අපි කව්රුත් ආසයි නේ ඇපල් මැක් os එක පාවිච්චි කරන්න , එත් ඇපල් පරිගණකයක් ගන්නවා කියන එකනම් හීනයක් තමයි. අද මන් කියන්න අපේ windows මෙහුම්පද්වතියේම කොහොමද ඇපල් මැක් පාවිච්චි කරන්නේ කියලා. 

මුලිම්ම කියන්න ඕනේ මේක Windows XP, 7, 8 , 8.01 or 10 ඕන එකකට ඔට්ටුයි කියල මතක තියා ගන්න.

folders වලට colors දාගන්න පුළුවන් පහසු ක්රමයක්
මේකට පොඩි software එකක් ඕනි වෙනවා. මුලින්ම එක මෙතනින් කරගන්න
>>>>Click here to Download<<<< 

click කරාට පස්සෙ එන පිටුවෙ skip add click කරන්න
ඉතින් පුරුදු විදිහට software එක install කරගන්න... 

ඊට පස්සේ ඕනිම folder එකක් right click කරලා කැමති color එකක් add කරගන්න පුළුවන්..

යලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

format හෝ delete කරන ලද files නැවත ලබා ගැනීමට අවශ්යද?

එහෙනම් මෙන්න Software එක..

software එකේ තියෙන iso image file එක cd එකකට write කරගෙන සාමාන්ය xp, win 7 cd, dvd එකක් වගේ බූට් කිරීමට පුළුවන්. එසේ boot කල පසුව ඔයාට ඉහතදී සඳහන් කල ක්රියාවන් සියල්ල කිරීමට හැකියාව තිබෙනවා
Active Boot Disk කියල කියන්නේ bootable cd එකක්. මෙම මෘදුකාංගය නිර්මාණය කර තිබෙන්නේ windows 7 මෙහෙයුම් පද්දතියට සමාන ආකාරයට. නමුත් මෙම මෘදුකාංගයේ තියෙන්නේ cd එකකට දාන්න පුළුවන් තරම් කුඩා ඉඩ ප්රමාණයක්.data recovery, password resetting, data erasure and network access tools. වැනි විශීශාංග රාශියකින් සමන්විත මෙම මෘදුකාංගය බෙහෙවින් ප්රයෝ ජනවත් එකක්. මොකද මේ සියල්ලම එකම තැනකින් කරගන්න පුළුවන් කම තියෙන නිසා.

එහෙනම් මෙන්න software එක..

>>>>>Click here to download<<<<<  
 Click කර පස්සෙ එන පිටුවෙ skip add යන්න
යාලුවන්ටත් බලන්න |S|H|E|A|R|E| කරන්න


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


ගොඩක් දුරට  system file එකක් වගේම .වෙනත් programme එහෙකින් use වෙන file එකක් copy කරන්න යද්දී ඔය ප්‍රශ්නේ එනවා .විශේෂයෙන්ම windows වලට ගේමක් දෙන්න යන අයට ඔය ප්‍රශ්නේ ගොඩක් එනවා(දන්නෝ දනිති  ;-) ) .
උදා:-
*SAM file එක copy කරද්දී
*temp folder එකේ ඇති file එකක් copy කරද්දී .
*වෙනත් use වෙන file එකක් copy කරද්දී
*system file එකක් copy කරද්දී 
*copywrite CD/DVD එකක් copy කරන්න යද්දී 

හරි එහෙනම් මේ copy කරන්න බැරි file copy කරන්නේ කොහොමද කියල අද බලමු!
මේකට අපි use කරන්නේ HoboCopy  කියලා පොඩි tool එකක්
තමන්ගේ පරිගණකයේ විදිහ  අනුව මුලින්ම පල්ලෙහින් tool එක බාගෙන ඉන්න



download වුනයින්  පස්සේ extract කරගන්න .
හරි දැන් ඔකේ ඔය තින files ටික windows folder එකට copy කරන්න .එතනදී අවසරේ ඉල්ලනවානම් continue දෙන්න .
හරි දැන් tool එක ස්ථාපිත කරලා ඉවරයි .
දැන් අපි ඕක හරහා copy කරන්න බැරි files copy කරන්නේ කොහොමද කියල බලමු .
මේක අපි කරන්නේ command promote එක හරහා .ඒ නිසා code එකක් තමයි ගහන්න තින්නේ .බයවෙන්න එපා මේකේ පාඩම් කරන දෙයක් දෙයක් නැ simple code එකක් තින්නේ .පල්ලෙහා තින්නේ code එකේ විදිහ

hobocopy   source   target\file

මේකේ source කියන්නේ copy කරන්න ඕන file එක තින folder එක.  target එකට දෙන්න ඕන copy කරන්න ඕන තැන .
file කියන්නේ copy කරන ඕන file එකේ නම සහ type එක (උදා:-  file.txt , speed.exe ).
හරි මේක හොදටම තේරුම් කරගන්න මම example ටිකක් පෙන්නනම් .

1 .c drive එකේ disk කියන folder එකේ  තින my.exe  කියන file එක, D drive එකේ  myfoler කියන folder එකට copy කරන විදිහ අපි බලමු .(මෙතනදී මේ කියන disk කියන folder එක සහ ඇතුලේ තින කිසිවක් copy කරන්න බැරියයි කියා සිතන්න )

*මුලින්ම අපි disk කියන folder එකම copy කරන විදිහ බලමු .එකට ගහන්න ඕන code එක තමයි (commnd promote එකේ )
hobocopy    C:\disk   D:\myfolder

*හරි එතකොට my.exe කියන file එක විතරක් copy කරන්න ඕනනම් මෙහෙම code එක ගහන්නේ  
hobocopy    C:\disk   D:\myfolder \my.exe
හරි ඔයාලට තේරෙන්න ඇති කියල මම හිතනවා .

ඔයාල හිතනවා ඇති ඕක මෙහෙම ගහන්න බැරිද කියලා
hobocopy    C:\disk\my.exe    D:\myfolder
එකියන්නේ මුලින්ම file එකත් එක්ක full path එකත් දීල .එත් මේ code එක වැඩකරනේ නැ .එක මතක තියාගන්න .
තව දෙයක් මෙතැනදී ඔයාලගේ පරිගණකයේ speed එක අනුව ටිකක් copy වෙලා ඉවර වෙන්න වෙලා යාවි .ඒ නිසා copy වෙනකන් ටිකක් ඉවසල ඉන්න .
තව මේ programm එක ගැන විස්තර දැනගන්න  මෙතනින් යන්න .

​Bathiya Chatthuranga

royal college Horana 

0724885406

ඔන් යාළුවනේ වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවිව් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න අද අපි දෙනවා
හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ ඔබේ අන්තර්ජාල සබදතාවයෙහි වේගය 20% කින් වැඩිකරගන්න පුළුවන් පුංචි Trick එකක්. පොදුවේ අපි හැමෝම බාවිතා කරන්නේ windows. ඉතින් ඔබ නොදන්නවා වෙන්න පුළුවන්, අපේ පරිගණකයේ මෙහෙයුම් පද්දතියේ අවශ්‍යතාවයන් සදහා අන්තර්ජාල සබදතාවයෙන් 20% ක ප්‍රමාණයක් වෙන්කර තබාගන්නවා. ඉතින් අපිට පුළුවන් ඒ වෙන් කරගන්නාවූ 20% ක ප්‍රමාණය බොහොම පහසුවෙන් ලබාගන්න

2014 New
Microsoft Product ඔක්කම Active කරන්න පුලුවන්  Activator එකක් අරගෙනයි මන් අද අවෙ. මේකෙන් Windows 7, Windows 8, Windows 8.1 හෙවත් Windows blue වගේම Microsoft Office 10 හා Microsoft Office 13 සාර්ථකව Active කරන්න පුලුවන්. ගොඩක් වටියි කියල හිතනව. 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

ඔන්න අපේ ගොඩක් කෂ්ටිය බලාපොරොත්තුවෙන් හිටිය කුප්පියක් දිග අරින්නයි යන්නේ. :)
අපේ අයට ගොඩක් තිබ්බ ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් 8 Release Preview/Final වගේ මෙහෙයුම් පද්දති තිබ්බට ඔක්කොම ෆ්‍රී දෙන්නේ චෙකින් වලට විතරක් වෙන එක. මෙන්න තියනවා කිසි කිසි ගාලා නියම විසදුම. මේකෙන් පුළුවන් වින්ඩෝස් 8 ඕනෑම මෙහෙයුම් පද්දතියක් තත්පර ගානකින් සුපිරියට ජෙනුවින් කරගන්න. මේක දැනට තියන 32bit/ 64bit වගේම ඕනෑම එකකට ලෙසටම වැඩ කරනවා. කතාව නවකාතාවක් වගේ දිග්ගස්සන්න ඕන නැහැ. කෙලින්ම වැඩේට බහිමු. පහලින් ඇති ගිනි ගින්දර වගේ ෆ්‍රී ඩවුන්ලෝඩ් ලින්ක් එක.. ඩවුන්ලෝඩ් කරලා නිකන් ඉන්ස්ටෝල් කරලා දාන්න. කිසිම කොස්සක් නැහැ..එහෙනම් ..... ඔබට ජය වේවා..!!
 වින්ඩෝස් 8 ඇක්ටිවේටර් එක මෙතනින් බාගන්න... 

මෙන්න මම අද ගෙනාව නියම සොෆ්ට්වෙයාර් එකක් .මෙක ඔන වෙන්නෙ ඉතින් වින්ඩොව්ස් ඇක්ටිව් නොකරපු අයට  වින්ඩොව්ස් ඇක්ටිව් කරෙ නැති උනාම  display එක  කලු වෙනව.

එතකොට තමයි කු(*^*(%*$%(   මතක් වෙන්නෙ  ඉතින් ඔන්න එකට විසදුම එහෙනම් මම යටින් ලින්කුව දලා ඇති බගන්න....



         

මෙතනින් බාගන්න                                                   


එහෙනම් මම ගියා තවත් දවසක මෙ වගේම ලිපියක් සමගින් හමුවෙමු එතකම් හැමෝටම බුදු සරනයි                          


සමහරැ වින්ඩෝස් 8 වල හොද කියනවා .සමහරැ බනිනවා.බනින අයගේ අවුල මම හිතන්නේ start menu එකක් නැති හින්ද වෙන්න ඇති.පුරැදු start menu එක නැති උනාම අවුල් තමා.හැබැයි ඉතින් එහෙම බෑ අලුතෙන් එන දේට අපිට යන්නම වෙනවා නැත්තම් ඉතින් අපි තාමත් වින්ඩෝස් 98 නේ යුස් කරන්නේ.



අලුතෙන් එන තාක්නේට අපි මුහුණ දෙන්න වෙනවා නියතයි.මොනවා  උනත් අපිට හුරු පුරුදු දෙයක් නැති උනාම කියලා වැඩක් නෑ  (>.<)අපේ ස්ටාර්ට් මෙනු එක අපි ආපහු ගමු එහෙනම් :D
මේක පොඩි software එකක් මේක install කරන්න හරි ලේසි.එක හින්ද step by step කියල දෙන්න ඕනෙ නෑ කියල හිතනවා. මේක දා ගත්තාම 7 වල වගේ start menu එක ලැබෙනවා.වෙන ප්‍රශ්න මොනවත් එන්නෙනැ.මේ පල්ලෙහා link එකෙන් soft එක බාගෙන install කරගන්න.
මෙන්න දාගන්න ඩවුන්ලෝඩ් කරගන්න 2MB පොඩි සෙටප් ෆයිල් එකක් තියෙන්නේ..

ඉන්ස්ටෝල් කරාට පස්සේ කෝ බන් නෑනේ ස්ටර්ට් මෙනු එකක් ආවේ කියන්නැතුව 
මෙහෙම හරි ලකුණ දා ගන්න.


අදහස් යෝජනා චෝදනා ඕන එකක් පහත දාන්න.