පිංතූරයක් ඇතුලේ file හිංගන්න පුළුලන් කියලා ඔයාල දැනගෙන හිටියද? නැත්නම් මම කියල දෙන්නම් කරන විදිය.කව්රුහරි බැලුවම පිංතූරය විතරයි පේන්නේ.
මේ වැඩේ කරන්න කලින් WinRar කියන software එක ඕනි වෙනවා. කට්ටිය ලඟ ඇති මේක දැනටමත්.අන්තර්ජාලයන් ගන්න හුගක් file compress කරලනෙ තියෙන්නේ. WinZip වලිනුත් පුළුවන් උනත් එකෙදී errors එන්න පුළුවන් නිසා WinRar නැත්නම් torrent එකකින් බාගන්න.
මුලින්ම folder එකක් හදා ලගන ඒක ඇතුලට .JPG කියන format එකේ පින්තුරයත්, හංගන්න ඕනි file එකත් දා ගන්න. file කීපයක් උනත් කමක් නෑ. folder ඒක මම හැදුවේ C :\ එකේ.ලේසි තැනක හදා ගන්න.
මම video file(13.7MB) එකක් හන්ගන්න හදන්නේ. ඒ නිසා මේ විදියට පින්තුරයයි video file එකයි folder එක ඇතුලේ දා ගත්ත.

දැන් තමයි
WinRar වලින් compress කර ගන්න ඕනි වෙන්නේ.
Video file එක උඩ
right click කරලා ‘add to Archive’ කියල
select කරන්න. දැනට තියන නම දිග වැඩි නම් කෙටි නමක් දීල ok කරන්න. file එක
compress වෙලා ඒ
folder එක ඇතුලෙම පෙනේවි.
දැන්
Start>Run ගිහින්
(නැත්නම් windows key +R) cmd කියල type කරලා
Enter කරන්න.
command prompt window එක
පෙනේවි.
ඒකෙදි
CD\ කියල
type කරලා
enter කරන්න.
C:\> එකට ආව නේද. ඊට පස්සේ මම
type කලා ‘cd sinhala’ කියල. ඒ මගේ පින්තූරය තියන folder එකේ නම.C:\sinhala> කියන තැන මේ තියන වචන type කරන්න.
copy /b logo.jpg + Video.rar logo.jpg
copy /b ලගට
තියෙන්නේ ඔයාලගෙ
පින්තූරෙ නම.
නම
ලිව්වට
පස්සෙ
space එකක්
තිලෙ
+ ලකුණ
දාල
space එකක්
තියල
rar file එකේ
නම
ලියන්න.ආයිත් space එකක් තියල පින්තූරෙ නම
ලියන්න.දැන් enter ඔබන්න.
දැන්
බලන්න
ගිහින්
පින්තූරෙ file size එක video එලක් file size එලකන්ම ලැඩි
වෙලා
නේද
කියල.
ඒ
කියන්නේ video file එක පින්තූරෙ ඇතලෙට
ගිහින්
තියෙන්නේ. ඒ
උනාට
පින්තූරෙ උඩ
click කලාම
open වෙන්නෙ
පින්තූරෙ විතරයි.
පින්තූරෙ ඇතුලේ
තියන
file එක
ඕනි
කරන
වෙලාවට
බලන්නෙ
කොහොමද
කියල
දැන්
කියල
දෙන්නම්. ක්රම 2ක් තියෙනව.
එකක්
තමයි
පින්තූරෙ උඩ
right click කරලා
open with ගිහින්
winrar select කලාම
video file එක
පෙන්නාවි. open with list එකේ winrar නැත්නම් choose program ගිහින් winrar select කරන්න.
අනිත්
විදිය
තමයි
file එකේ
extension එක
rename කරන්න
rar වලට.
(logo.jpg කියන
එක
logo.rar කියල
මාරු
කරන්න.extension
එක
පේන්නෙ
නැත්නම් folder option > view ගිහින් ‘hide extensions for known file types’ කියල තියන tick එක
අයින්
කරන්න.)
warning එකක්
ඒවි
ඒක
ගැන
ලැඩිය
හිතන්න
එපා.
yes කියල
දෙන්න.
පින්තුරෙ rar file එකක් විදියට
මාරු
වේවි.
ඒක
උඩ
click කලාම
video file එක
පෙන්නාවි. හංගන්න
ඕනි
උනාම
extension එක
jpg කියල
දෙන්න.
(logo.rar > logo.jpg) දැන්
පින්තූරෙ විතරයි
පේන්නෙ.
0 comments:
Post a Comment