WHAT'S NEW?
Loading...

යාළුවො ටිකක් රත් වෙන Fun Virus එකක් හදමුද...?



          බය වෙන්න එපා මේවා ඇත්ත වෛරස් නෙමේ  Fun Virus.මේවයින් පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නෑ.අපි බලමු මේක කොහොමද හදන්නෙ කියලා...

 මුලින්ම Note Pad එක Open කරගෙන පහලින් දීල තියන Code ටික Type කරගන්නකෝ.

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

 දැන් ඕක තමන්ට කැමති නමකින් Save කරගන්න.හැබැයි නමේ අගට .vbs කියල දෙන්න ඕනෙ.

 දැන් ඉතින් Save කරපු .vbs File එක Double Click කරල බලන්නකෝ ඔයාලගෙ Key Board එකේ Num Lock, Caps Lock, Scroll Lock Button 3 දිහා පිස්සු නටනව නේද කියලා...

         
දැන් මේක නවත්තගන්න ඕනි උනාම Task Manager (Ctrl+Alt+Delete) එක Open කරගෙන ඒකෙ Run වෙන WSCRIPT.EXE File එක හොයල End Task කරන්න.එතකොට වැඩේ හරි.

0 comments:

Post a Comment