WHAT'S NEW?
Loading...

Mobile Partner පාවිච්චි කරල calls ගන්න

Huawei ඩොංගල් පාවිච්චි කරල ඉන්ටනෙට් යන අය ඒ සඳහා භාවිතා කරන්නෙ Mobile Partner මෘදුකාංගයනේ,,,,
මෙන්න Mobile Partner 16.00 වර්ෂන් එක, මේකෙ අලුත් plugins ටිකක් එහෙම තියනව, තව මේකෙන් calls ගන්න, mms යවන්න වගේ පරණ වර්ෂන් එකේ නොතිබුන වැඩ ගොඩක් කරගන්න පුලුවන්, වැඩි විස්තර ඕන නෑ,


අලුත් වැඩ එක්ක, Mobile Partner 16.00 බාගන්න

http://www.mediafire.com/?dwda653nt4rizg1

0 comments:

Post a Comment