WHAT'S NEW?
Loading...

Ram එක overclock කිරීම


පසුගිය ලිපියකින් අප කත කළා Processor එක overclock කරන ආකාරය. ඉහිදී මන් පොරොන්දු වුනා Ram එක overclock කරන ආකාරය කියල දෙනව ලියල. ඉතින් එ post එක කියෙව්වෙ නැති අය මෙතනින් ඒක කියවන්න. 

වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු. Ram එක overclock කිරීමේදී සිදුවන්නේ එය motherboard එක සමග ගනුදෙනු කරන වැඩි කිරීමයි.මෙම වේගය වැඩි කරගැනීම්න් පරිගනකයේ වේගයද වැඩි කර ගත හැක. 

මේ සදහාද Bios වැඩසටහන තුලින් Frequency/Voltage Control යන්න ලබා ගන්න. දැන් එහි ඇති DRAM Clock (MHz) යන්න select කර Enter කරන්න. එවිට DRAM Clock නමින් කුඩා Box එකක් open වෙයි. ඒ තුල සාමාන්යෙන් තේරී ඇත්තේ By SPD යන්නයි. එහෙත් ඊට පහතින් විවිධ වේග පරාස දැක ගත හැක. මේ තුලින් අවශ්‍ය වේග පරාසය දක්වා Bios සැකසුම් Save කොට නැවත පරිගනකය boot කරන්න. එවිට boot වන මුල් අවස්ථාවේදීම Ram එකේ අලුත් වේගය දැක ගත හැක. 

මෙම සැකසුම් ඇතැම් Bios වැඩසටහන් තුල into Advance Chipset Features මත ඇති front-side bus හෝ FSB මගින් කරගත හැක. 

සැකසුම් වලින් පසුව පරිගනකය boot නොවේ නම් Processor එක overclock කිරීමේදී කළ ආකාරයටම සිදු කරන්න. 

ඉතින් වැඩේ ඉවරයි comment එකක් දාල යන්න අමතක කරන්න එපා….. මොකද මේ වගේ අළුත් දේවල් හැමදාමත් ඔයාලට දෙන්නේ IT දැනුම බෙදාගමු වෙතින්ම පමණයි.

0 comments:

Post a Comment