පරිගනක
භාවිතයේදී නිතර උවමනා වන Symbols ටිකක්
පහසුවෙන් යොදා ගන්නා ආකාරය අද මන් ඔයාලට කියල දෙනව. ඕනෑම Text Editor
software එක්ක මෙම Symbols යෙදිය
හැක. ඔබට තිබෙන්නේ පහත ආකාරයට Type කිරීම පමනයි. ගොඩක් අය මේව දන්නව ඇති ඒත් දන් නැති
අයත් ඇතිනෙ. Comment කරන්න අමතක කරන්න එපා.
Alt +
0169 = ©
Alt +
0174 = ®
Alt +
0176 = °
Alt +
0177 = ±
Alt +
0182 = ¶
Alt +
0190 = ¾
Alt +
0215 = ×
Alt +
0162 = ¢
Alt +
0161 = ¡
Alt +
0191 = ¿
Alt +
1 = ☺
Alt +
2 = ☻
Alt +
15 = ☼
Alt +
12 = ♀
Alt +
11 = ♂
Alt +
6 = ♠
Alt +
5 = ♣
Alt +
3 = ♥
Alt +
4 = ♦
Alt +
13 = ♪
Alt +
14 = ♫
Alt +
8721 = ∑
Alt +
251 = √
Alt +
24 = ↑
Alt +
25 = ↓
Alt +
26 = →
Alt +
27 = ←
Alt +
29 = ↔
facebook
twitter
google+
fb share