WHAT'S NEW?
Loading...

මෙන්න අලුත් වැඩක්

 http://img.gawkerassets.com/img/18rawhqvtku4zjpg/ku-xlarge.jpg
ඔයාලට අද මන් ටිකක් අලුත් වැඩක්තමා කියල දෙන්න යන්නෙ, ඔයාලට හැම වෙලේම Download කරගන්න Data නෑනෙ. ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට පස්සෙ බාගන්නම් කියල ඉන්නව.ඒත් පස්සසෙ බලද්දි ඒ File එක හොයාගන්න බෑ. එක්කො ඒක අයින් කරල. ඉතින් මේකට විසදුමක් තමා මන් අද ගෙනාවෙ. තව මේක බ්ලොග් කරන අයටත් වැදගත් වෙයි.

මේක site එකක් මේකෙන් පුලුවන් ඔයාලට ඔයාලට ඕනෙ Download file එකක් ඒ Download link එක ආදාරෙයෙන්  Dropbox, Google Drive, Box හා SkyDrive වලට කෙලින්ම Upload කරන්න. ඉතින් මේක ගොඩක් වටියි කියල හිතනව. comment කරන්න එහෙම අමතක කරන්න එපා.

Save Web Files


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment