WHAT'S NEW?
Loading...

දිගින් දිගටම එන Message එකක් හදමුද?

 http://s3.amazonaws.com/readers/2010/04/23/message_1.jpg
දිගින් දිගටම එන Message එකක් හදන්නයි දැන් අන් කියල දෙන්නෙ. Notepad වලින් මේ වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන් IT දැනුම බෙදාගමු මගින් ඒව කියල දෙන්න කියල මන් හිතුව. ඉතින් මුලින්ම මේ code එක notepad එකට paste කරගන්නකො.

@ECHO off
:Begin
msg * Hi
msg * Are you having fun?
msg * I am!
msg * Lets have fun together!
msg * Because you have been o-w-n-e-d
GOTO BEGIN
ඉන් පසු Freakymessage.bat කියල save කරල open කරල බලන්නකෝ.


0 comments:

Post a Comment