WHAT'S NEW?
Loading...

VBS වලින් පොඩි error box එකක් හදමුද?

http://img.wonderhowto.com/img/02/15/63427528761382/0/make-yes-no-question-error-message.1280x600.jpg 

VBS වලින් පොඩි error box එකක් හදන්නයි මන් අද කියල දෙන්නෙ. ඉතින් පහල code එක notepad එක්කට copy කරගන්නකො.

lol = msgbox ("Critical error!" ,16, "ERROR")
Critical error කියන එක වෙනුවට ඔයාලට ඕනෙ error type කරන්න. ERROR කියන එක වෙනුවට error box එකේ Title එක type කරන්න. ඒකරල errorbox.vbs කියල save කරන්න.

මේක ඉතින් ඔයාලගෙ යාලුවොන්ට එහෙම software දෙනකොට bind කරල දෙන්න පුලුවන්. මන් ඒක රන හැටිත් කියල දීල තියනවනේ.


0 comments:

Post a Comment