WHAT'S NEW?
Loading...

Call of Duty 5 - World at War


මම අද ගෙනාවේ තවත් ජනප්‍රිය ගේම් එකක්. Call of Duty 5 - World at War. මේකත් කවුරුත් හොදට දන්න ගේම් එකක්. අපි මේ ගේම් එක ගැනත් විස්තර ටිකක් බලමු.

 මේ ගේම් එක ඇවිල්ලා තියෙන්නේ 2008 වසරෙදි. කළින් ආපු Call of Duty 4 - Modern Warfare තරම් ජනප්‍රිය නොවුණත් මේකත් නියම ගේම් එකක්. මේකේ කතාවට පාදක වෙලා තියෙන්නේ 2වන ලෝක යුද්ධයේ වෙච්ච සිදුවීම් පෙළහරක්.මේක ගහනකොට හරිම ආසා හිතෙනවා. මේකේ තියන ආයුධ එහෙම ඒ කාලේට හරියන්න නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලත් ආසා ඇති මේක ගහලා බලන්න.

screen shots ටිකක් බලලම ඉන්නකෝ.



මේකේ video එකකුත් බලලම ඉන්න.




මේක ගහන්න ඔයාලගේ පරිඝණක වල තිබිය යුතු සුදුසුකම් පහතින් දක්වලා තියනවා.


Minimum System Requirements.

CPU:Intel Pentium 4 / AMD 64 3200+
CPU Speed:3.0GHz or better
RAM:512MB RAM (XP)/1GB RAM (Vista)
OS:Windows XP / Windows Vista
Video Card:Shader 3.0 or better, 256MB Nvidia GeForce 6600GT/ATI Radeon 1600XT or better
Sound Card:Yes
Free Disk Space:8 GB

ඔයාලා මේක ගහන්න කැමති නම් පහල තියන link එකට ගිහින් එතන තියන torrent එක බාගන්න. ඔයගොල්ලෝ විනෝද වෙයි කියල මම හිතනවා.



පුබුදු අන්ජන ජයලත්
comment එකකුත් දාලම යන්න.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment