WHAT'S NEW?
Loading...

Link එකෙන් කෙලින්ම dropbox upload කරමුද?

 http://www.yourtechreport.com/wp-content/uploads/2011/04/dropbox.jpg
අද මන් කියල දෙන්න යන්නෙ ඕනෑම Download link එක්කින් එම File එක තමන්ගේ drop-box ගිණුම වෙත upload කරවාගන්නා ආකාරයයි. මේක බ්ලොග් කරන අයට ගොඩක් වැදගත් වෙයි. කරන්න තියෙන්නෙ පහල link එකෙන් ගොස් ඔබගේ drop-box ගිණුමආදාරයෙන් log වී ඔබට අවශ්‍ය Download link එක ලබා දීම පමණයි. මද වේලාවකින් එම File එක ඔබගේ drop-box ගිණුම වෙත upload වනු ඇත. ඉතින් Comment දාන්න අමතක කරන්න එපා. අප සමග වසරක් රැදී සිට දිරිය දුන් නොදුන් ඔබ සැමට ස්තූතියි.

http://www.boxmydownloads.com/static/img/icon_256.png

Saving files in Dropbox just got easier!

0 comments:

Post a Comment