WHAT'S NEW?
Loading...

Networking ඉගෙන ගන්න අමුතුම භාන්ඩයක්

http://www.computer-troubleshooting.com/wp-content/uploads/2010/01/cisco-packet-tracer.jpg 

Networking ඉගෙන ගන්න කියාපු බඩ්ඩක් අරගෙනයි මන් අද ආවෙ. Networking ඉගෙන ගන්න ඔයාලට ඒව ප්‍රායෝගිකකව කරල අලන්න ඕනෙ වෙනවනෙ. ඉතින් හැමෝටම ඒකට අවස්තාවක් ලැබෙන්නෙ නෑනෙ. මොකද ඒවට අවශ්‍ය උපකරන අපි ලග නෑනෙ. ඉතිම් මන් අද  ගෙනාවෙ ඔයාලට ඇත්තටම Network එකක් හදනව වගෙ හදන්න පුලුවන් software එකක්. ඒ කියන්නෙ ඔයාල ප්‍රායෝගිකව Network එකක් ගහනව වගේ මේකෙන් සෑ මදෙයක්ම කරල ඉගෙන ගන්න පුලුවන්. මේකෙ Network කියන Subject එකේ ගොඩක් gගැඹුරුදේවල් පවා කරල බලලම ඉගෙන ගන්න පුලුවන්. කොටින්ම කිව්වොත් Router Configuration පවා මේකෙන් කරන්න පුළුවන්. එවිට ලැබෙන්නේ සැබෑවටම  Router Configuration Interface එකකි. ඉතින්m අන් මේ කිව්වෙ පොඩි දෙයක් විතරයි. ඔයාලත් බා ගෙනම බලන්නකෝ.


image
(Size: 145.48 MB)  




අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment