මේක ගොඩක් අය දන්නවත් ඇති නමුත් නොදන්න අය ඇති කියලා හිතලයි post කලේ .
සාමාන්‍යයෙන් නම් skype චැට් කරන කොට සිංහල type කරන්න බැහැ. අකුරුත් ගොඩක් පොඩියි.මේ විදිහට කලොත් නම් ඔයාලට සිංහලෙන් type කරන්න පුළුවන් වෙයි.
පියවර
01. skype open කරන්න.
02. එහි ඉහල තීරුවේ ඇති Tools මෙනුව විවෘත කරන්න
03. Option යන්න තෝරන්න
04. එහි IM & SMS යන්න තෝරන්න
05. එවිට එහි ඇති කොටස් තුනෙන් IM appearance තෝරන්න
06. දැන් ඔබට දිස්වන change font යන්න තෝරන්න.
07. එහි font = Iskoola pota / font size = 12 හෝ 14 / ලෙස සකස් කොට ok ක්ලික් කරන්න.
08. දැන් save කරන්න. මෙතැන් සිට ඔබට සිංහල type කරන්න පුළුවන්.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment