ALL Windows Password Remover
මම අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින software එකක්.මේකෙන් ඔයාට ඕනම windows  operating system එකක (win xp,win vista,win 7.....) administrator,user  password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය  software(image) එක download කරගන්න.
MB 9
ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට්  කරන්න.boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා 
ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික  වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන  කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user  accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක්  තෝරලා password remove කරන්න පුලුවන්තේරුන් නෑත්තම් මේක බලහන්කෝ
1) burn the image to the cd/dvd. 2) then restart the pc. 3) Wait untill it asks any thing from you . 4) Remove the password of the admininstrator. 5) Enjoy..
මේ software එක වෑරදි විදිහට පාවිච්චි කරන්න නම් එපා
ඔය පන්ඩිතයෝ එකකේ දෙන්නෙකුට ගේමක් දුන්නට නම් මම මුකුත් කියන්නේ නෑ
bye මම ගියා :) 
 


 
 
 
 
 
 
0 comments:
Post a Comment