එදිනෙදා පරිගණක බාවිතයේදී අත්‍යාවශ්‍යම මෘදුකාංගයක් තමා මාධ්‍ය ධාවකය .  දැනට මේ සඳහා විවිද මෘදුකාංග තියනවා. ඒ අතරින් VLC media player එක තමා  දැනට...
ලෝකයේ ජනප්‍රියම , ලෙඩ අඩුම, ඕනෑම file formats ප්ලේ වෙන ප්ලේයර් එක. දැනට  ලෝකයේ 80% විතර දෙන බාවිතා කරන්නේ මේ මෘදුකාංගය. මේකේ තියන විශේෂත්වය තමා live streaming පහසුකම්ද සහිත වීම.ඔන්න ඉතින් අද මම ඔයාලට දෙන්නේ මෙවැනි පහසුකම් තියෙන සුපිරි මෘදුකංගයක්..
පහත ලිනකුවෙන් බාගන්න .... 
 


 
 
 
 
 
 
0 comments:
Post a Comment