WHAT'S NEW?
Loading...

පරණ ගේම් එකක් ආපහු play කරමු - counter strike


මේක ඇවිල්ලා Action Game එකක්. අද කාලේ තියෙන පරිගණක හැටියට සියලූම වාගේ පරිගණක වල වැඩ කරනවා.
අඩුම P4 මැශින් එකක වුනත් වැඩ :)


මේ ගේම් එක කා අතරත් ජනප්‍රිය ගේම් එකක් වුනා.මොකද එතරම් ඩේටා ප්‍රමාණයක් මේකට යන්නේ නෑ.සම්පූර්ණ සෙටප් ෆයිල් එකටම යන්නේ 250 MB වගේ පොඩි ගාණක් තමයි.


                                බලන්නකෝ Game play  විඩියෝවක්.



එහෙනම් පහතින්  Download කරගන්න.ඉන් පසු යන වෙබ් එකෙහි "Skip ad " Click කරන්න

ස්ක්‍රීන් ශොට් මෙන්න.
 


 


මේ තියෙන්නේ weapons සෙට් එක :D

ඔන්න එහෙනම් බාගෙන හොද ෆන් එකක් ගන්න හොදේ.. වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාලා යන්න හොදේ.......... 

0 comments:

Post a Comment