Tutorial
දැන් පහතට දිස්වෙන් මෙනුවේ ඇති Privacy Settings යන්න ක්ලික් කරන්න

,පහත චයරුපයේ සඳහන් ආකාරයට ඔබේ fb ගිමුමේ Privacy Settings වෙත යන්න home මෙනු බටන් එකට දකුණු පැත්තේ ඇති බටන් එක ක්ලික් කරන්න
.
ඉන් පසු Edit Settings බටන් එක ක්ලික් කරන්න Timeline and Tagging කියල තියන options එකේ
අපහසුනම් මෙම ලින්ක් එකට යන්න https://www.facebook.com/settings?tab=timeline
දැන් වැඩේ කරලා ඉවරයි දැන් කව්රු මොනා tag කලත් අපේ හොමේ එකේ පෙන්නනේ නැ අපිට අවශ්‍ය පොස්ට් , ෆොටෝ , විදෙඕ , අපිට පෙන්නවන්න පුළුවන් ,, ටැග කල විට අපිට notification එක ක්ලික් කලට පසු පහත රුපයේ ආකාරයට අපිට එකට අප්රුල් කරන්න පුළුවනි ,,,
යාළුවන් මේ ගැන නිසි ආකාරව පැහැදිලි වුනයි මම සිතනවා . යම් කිසි අපැහැදිලි තාවයක් ඇත්නම් අහන්න මම පැහැදිලි කරලා දෙන්නම. එහෙම යාළුවනේ අදට මන් සමු ගන්නම්,,,
-*සමුගන්න පෙර මේක බලලා නිකන් මාරු වෙන්නේ නැතුව යාළුවන්ටත් බලන්න share පාරක් එහෙම දාල අපේ it දැනුම බෙදාගනිමු Fb පේජ් එකටත් ලයි එකක් දාල යන්න
0 comments:
Post a Comment