WHAT'S NEW?
Loading...

කරදරයකින් තොරව ලැබෙන ඇමතුමි answer කරන්න (Air Call-Accept )



ජංගම දුරකථනය අදවන විට නැතුවම බැරි  උපාංගයක් බවට පත්වී ඇත . අද  මන් ඔයාලට කියල දෙන්නේ අපිට ගොඩක් වැදගත් වෙන ඇප්ස් එකක් ගැනයි මෙම ඇප එක මගින්
උදාහරණයක් ලෙස අප වාහනයක් පදවමීන් සිටිනවා කියලා සිතන්න.ඵවැනි අවස්ථාවක  අපගේ දුරකථනයට ලැබෙන ඇමතුමක්  answer කිරිමට යාමේ අණතුරැදායක බව ඔබට අමුතුවෙන් කිවයුතු කරැණක් නොවේ. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන Air Call-Accept මෘදුකාංගය ඔබගේ ජංගම දුරකථනට ස්ථාපනය කර තිබේ නමි දුරකථනයේ තිරය මතට අත තැබීමෙන් හෝ දුරකථනය කණට තැබිමෙන් පමණක් ලැබෙන ඇමතුමක් ස්වයංක්‍රියව  answer වීමට සැලැස්විය හැකිය.



Air Call-Accept v2.3.apk (383 KB) ගොනුව පහතින් ඩව්න්ලෝඩ් කරගන්න.

                                     


Description
With this app, you can effortlessly answer or reject your phone calls without even touching it!
Using the proximity sensor on your phone, it detects when you wave your hand over the screen or when you place the phone to your ear.
Especially useful for drivers with a bluetooth headset, it means you don't have to fiddle around trying to press the correct button, leaving you to concentrate on the road.
If you don't use a bluetooth headset, you can automatically turn speakerphone on to answer calls within the settings, again making life easier on the road.
Also this app can help you reject calls, and send SMS to the caller if you need.
How to use:
Simply install the app and open it up, turn the service on and you're ready to go!


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment