WHAT'S NEW?
Loading...

ඇන්ඩ්‍රොයිඩ් සඳහා තවත් Dodol Apps කීපයක් - Free


https://lh5.ggpht.com/hqP6E5p3rXwV4oHEOcRN9EptFo4Iij0girCcGFDutktnNB_kgzQckIpRFbMln4WKiw=h900

මට හමුවුන සුපිරි Launcher එකක් තමා Dodol Launcher කියන්නෙ. ඉතින් මන් ඔයාලට ඒ ගැන කිවුවනේ. ඒ ලිපිය මගහැරුනු අය මෙතනින් ගිහින් ඔයාල ඒක කියවන්නකෝ. 

ඉතින් මේ Dodol Launcher එක හදපු අයගෙ තවත් Apps තියනව. ඒ අතරින් dodol locker එකත් මන් ආසම lock Screen App එකක්. මාර Quality එකක් තියෙන්නෙ.මේ හැම එකකටම themes පවා තියනව. personalize apps වලින් මන් ආසම apps තමා Dodol.

dodol locker - wallpaper - screenshot thumbnail

ඒ වගේම එයාලගෙ තව Apps ටිකකුත් මන් අද ඔයාලට දෙනව.
















අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment