ඕනෑම Android දුරකතනයක් එක රූට් කරන්න පුළුවන් ලේසිම මෙන්ම දැනට මෙතෙක් කල් ආපු
ක්‍රම වලින් ලේසි හොදම සාර්තකම ක්‍රමයක්.. සමහරක් අය මේක දන්නවත් ඇති. මේක
නම් කොරියන් ක්‍රමයක්. සොෆ්ට්වෙයා වල බාෂාව තින්නේ කොරියන් වලින් ඒ උනාට
තේරුම් ගන්න අමාරුවක් නෑ..
අප මීට පෙර ලිපියකින සදහන් කරනු ලෑබුවා කිරීමෙන් ඈති වාසි සහා අවාසි පිළිබදව.අද අපි කිරිමේ ලේසීම ක්‍රමය තමා කියල දෙන්න යන්නෙ.මෙක ගොඩ දෙනෙක් දන්නවා.මෙක ගොඩක් වලට හරියනවා.පහත සදහන් වන්නේ අප අත්හදා බලා අති දුරකතනය.
- SONY P
- SONY U
- LG L3
- Zigo eon 5i
- sony s
- xperia mini pro
- ainol novo fire AND ainol hero
- Micromax A54
- samsung galaxy s2
- Samsung Galaxy Ace
- sony j
- chinese spreadtrum
- Dialog i43(ics)
- Huawei g510-0200
- dialog i35
- huawei y210d
- galaxy note 2
- sony xperia tipo
- Samsung Galaxy SL(i9003)
- SE Live with walkman
- htc wildfire
- galaxy s advance
- G300
- xperia mini pro
- samsung galaxy s2 SHV-E120L
- Xperia L
- htc one x
- sky vega a800s
- micromax A110 Q canvas2
- huawei ideos s7-105 tab
- Galaxy S3
- Y300
- Sony E
- note N7000
- Galaxy Y
- LG L5
- Lg L7
- Sony Ray
- Sony Sola
- Sony Miro
- Eon 3i
- Sony V
- x8
- xperia X10
- galaxy s duos
- galaxy pocket plus
- galaxy s (anycall)
- ෆෝන් එකේ USB ඩේබුන්ග් on කල යුතුයි.
- ඉන්ටනෙට් කනේක්ෂන් එකත් ඕන
Downloadකරනා අකරය මෙම Link එක search bar එකට copy කරන්න search කරන්න.
ඊට පස්සේ මේ සෙටප් EXE එක ඉන්ස්ටෝල් කරලා කොම්පියුටර් එකෙන් සෙටප් එක ඕපන් කරන්න.
මෙන්න මේ විදියට එයි..
දැන් 1 පෙන්නන විදියට 4න් එක කනෙක්ට් debugging ඔන් කරලා,(4න් එකේ සෙටින් වල ඇත )
4න් එක කනෙක්ට් උනාම 2 කියන එක ක්ලික් කරන්න.
4න් එක කනෙක්ට් උනාම 2 කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ මෙන්න මේ රූපේ පෙන්නයි...
මෙන්න මේ රූපේ 1 කියන එකෙන් 4න් එක හරියට කනෙක්ට් උනා කියනවා..
දැන් එහෙනම් 2 කියන එක කිල්ක් කරන්න,
දැන් ඔයාලගේ 4න් එක එක පාරක් රීස්ටාට් වෙයි,එච්චරයි, ඔන් උනාම බලනකොට මෙනු එකේ මෙන්න මේ අයිකන් එක තියෙයි,
ඔන්න එහෙනම් රූට් වෙලා අහවරයි,වැඩි වැඩ නෑ කරදර නෑ..
මේ ක්‍රමයෙන් ඩයලොග් i35 / i43 රූට් කල හැක,
සම්සුන්ග් සෝනි මොටෝරෝලා HTC එනිකොල් මයික්රෝමක්ස් ඇල්කාටෙල් ස්කයිවෙගා ඇතුළු 4න් මෙන්න අනෙක් විවිදාකාර අන්ද්රොයිඩ් දුරකථන රූට් කිරීම මෙම සොෆ්ට්වෙයා එක මගින් කල හරි බව හොදාකාරවම මෙම සොෆ්ට්වෙයා එක පවසයි
සම්සුන්ග් සෝනි මොටෝරෝලා HTC එනිකොල් මයික්රෝමක්ස් ඇල්කාටෙල් ස්කයිවෙගා ඇතුළු 4න් මෙන්න අනෙක් විවිදාකාර අන්ද්රොයිඩ් දුරකථන රූට් කිරීම මෙම සොෆ්ට්වෙයා එක මගින් කල හරි බව හොදාකාරවම මෙම සොෆ්ට්වෙයා එක පවසයි
මේ ක්‍රමය තුලින් 4න් 3000+ වැඩි ප්‍රාමාණයක් කිසිදු බාදාවකින් තොරව රූට් කල හරි බව දෑඩි විශ්වාසයකින් යුතුව රූට් මාස්ටර් සොෆ්ට්වෙයා එක ඔබට පවසයි, ඇයි ඔබ තවමත් ඔබේ ජංගමය රූට් කරන්න මෙතරම් ප්‍රමාද /බය නැතුව කරන්න
තමන්ගේඅතේ තමා ගේම තින්නේ මන් කරේ මග පෙන්වීමක් විතරයි. කරලා හොද නරක බලන්නකෝ
මෙම ක්‍රමය මගින් බොහෝ දුරකතන රූට් කිරීම්
සාර්ථක උවද මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ඔබේ සාර්ථක මෙන්න අසාර්ථක
බාවයන්ද දුරකතනය ධ සමග අප හට දන්වන්නේ නම් බෙහෙවින් අගය කොට සලකමි.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment