WHAT'S NEW?
Loading...

Hack Temple Run 2 (no root)

http://i.telegraph.co.uk/multimedia/archive/02454/templerun2_2454391b.jpg 

අද මන් ගෙනාවෙනම් සුපිරි වැඩක්. Android Device Use කරන කොයි කවුරුත් දන්නව ඇති Temple Run 2 Game එක ගැන. සුපිරි Game එකක්නේ මේක. ඉතින් ඔයාලට තියන අවුල තමා මේ game එක Play කරන්න Coins වගේම Gems ඕනෙ. මන් අද ඔයාල කියල දෙන්නෙ මේ වැඩි කරගන්න විදිහයි.

හොඳයි මුලින්ම Temple Run 2 නැති අය දා ගන්නකෝ.....
Cover art

හරි දැන් එහෙනම් කරන්න තියෙන්නෙ මේකයි. මුලින්ම මන් දෙන මේ File එක Download කරගන්නකෝ.
http://www.veryicon.com/icon/png/File%20Type/Senary/Misc%20file%20txt.png
Download Hack File
හරි දැන් ඔයාල කැමති file explorer එකක් මගින් පහත තියට path එකට යන්න.
/sdcard/Android/data/com.imangi.templerun2/files

ඊට පස්සෙ ඒ Folder එකේ තියන gamedata.txt කියන File එක Delete කරල අපි කලින් Download කරගත් File එක එතෙන්ට paste කරගන්න.

දැන් වැඩේ ගොඩ Game එක Run කරල බලල comment එකක් දාන්නකෝ.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment