WHAT'S NEW?
Loading...

administrator Password එක මතක නැද්ද? නැත්නම් හොරෙන් ලොග් වෙන්න ඔනෙද? Recuva එකෙනුත් delete කරපු file ගන්න බැරිද?


format හෝ delete කරන ලද files නැවත ලබා ගැනීමට අවශ්යද?

එහෙනම් මෙන්න Software එක..

software එකේ තියෙන iso image file එක cd එකකට write කරගෙන සාමාන්ය xp, win 7 cd, dvd එකක් වගේ බූට් කිරීමට පුළුවන්. එසේ boot කල පසුව ඔයාට ඉහතදී සඳහන් කල ක්රියාවන් සියල්ල කිරීමට හැකියාව තිබෙනවා
Active Boot Disk කියල කියන්නේ bootable cd එකක්. මෙම මෘදුකාංගය නිර්මාණය කර තිබෙන්නේ windows 7 මෙහෙයුම් පද්දතියට සමාන ආකාරයට. නමුත් මෙම මෘදුකාංගයේ තියෙන්නේ cd එකකට දාන්න පුළුවන් තරම් කුඩා ඉඩ ප්රමාණයක්.data recovery, password resetting, data erasure and network access tools. වැනි විශීශාංග රාශියකින් සමන්විත මෙම මෘදුකාංගය බෙහෙවින් ප්රයෝ ජනවත් එකක්. මොකද මේ සියල්ලම එකම තැනකින් කරගන්න පුළුවන් කම තියෙන නිසා.

එහෙනම් මෙන්න software එක..

>>>>>Click here to download<<<<<  
 Click කර පස්සෙ එන පිටුවෙ skip add යන්න
යාලුවන්ටත් බලන්න |S|H|E|A|R|E| කරන්න


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment