WHAT'S NEW?
Loading...

මෙන්න මරු software එකක් (1mb only)




යාලුවන්ව බය කරන්න  හොද Software ඒකක්
ඇත්තටම මේක software එකක් කියනවට වඩා  virus එකක් කියන එක හොදයි
බය වෙන්න එපා ඇත්තටම මේක virus එකක් නම් නෙමේ  uninstall කරන්න පුලුවන්


මේකෙන්  වෙන්නෙ funy windows err massage එවන එක තමයි
මේවගේ software හොද   ස්කොලේ computer lab එකක  pc වලට තමයි
මේන්න screen snap ටිකක්




Download කරලම බලන්න
Windows xp/7/8/8.1 ඔනෙ එකක වැඩ
>>>>Click here to Download<<<<
Click කරාට පසුව එන පිටුවෙ Skip ad click කරන්න
යාලුවන්ටත් බලන්න SHARE කරන්න


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment