WHAT'S NEW?
Loading...

Windows 9 එන්නත් කලින් ඕන් 10 එනවලු (වීඩියෝ දර්ශන)


එතකොට 9 වලට මොකද උනේ?
Microsoft සමාගම විසින් අද දිනයේ විශේෂ හමුවක් සංවිධානය කර තිබුනා. මයික්‍රොෙසාෆ්ට් විසින් අද දින හඳුන්වා දුන්නේ Windows 9 මෙහෙයුම් පද්ධතිය නොවෙයි. ඒ වෙනුවට Windows 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොෙසාෆ්ට් කටයුතු කලේ. කෙසේ වෙතත් මේ නව මෙහෙයුම් පද්ධතිය තවමත් Preview අවස්ථාවේ පමණයි පවතින්නේ. ඒ නිසා මෙහි බොහෝ අඩුපාඩු ඇති අතර ඔබේ දිනපතා භාවිතකරන පරිගණකයටනම් මෙය කිසිසේත්ම තවමත් සූදානම් නැහැ.

යේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි. ඒ වගේම මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows 9 වෙනුවට Windows 10 ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි.
එම වීඩියෝව පහතින් බලන්න 










අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment