
ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් වන ඇන්ඩ්‍රෝයිඩ් සදහා වැඩිම ඇප්ස් ප්‍රමාණයක් ඇත්තේ මෙහිය.
නොමිලේ මෙන්ම මුදල් ගෙවීම මගින්ද මෙහි තිබෙන ඇප්ස් පරිශීලකයන් හට ලබා ගැනීමට අවස්ථාව සලාසා තිබෙනවා. ඔවුන් නම් කරන ලද ඇප්ස් 68න් 61ක් නොමිලේ ලබා ගත හැකි ඇප්ස් වන අතර ඉතිරි ඇප්ස් 7 මුදල් ගෙවා ලබා ගත යුතු ඇප්ස් ය.
ඔබට බාගන්න උවමනා ඇප්ස් එක උඩ රයිට් ක්ලික් කරලා නිව් ටැබ් එකකින් ඔපෙන් කරන්න
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment