WHAT'S NEW?
Loading...

තමන් ගැන අනාවැකියක් !


යාලුවනේ ඔන්න අද මම අරං ආවේ අපේ රටේ කොල්ලෙක් හදපු ගැජමැටික් එකකුත් අරගෙන.අපේ නම,උපන් දිනය,පදිංචි පලාත වගේ දේවල් එක් කරල උපන් දිනය අනුව,ලග්නය අනුව අපි ගැන අනාවැකියක් බලාගන්න පුලුවන්. මමත් මේක සැරයක් දෙසරයක් ට්‍රයි කරා. නියමයි

ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ

ඩවුන්ලෝඩ් කිරීමේදී එන වින්ඩෝවේ තප්පර 5ක් සිට දකුනුපස උඩ ඇති skip ad ක්ලික් කිරීමෙන් මෘදුකාංගය බාගත හැක.



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment