WHAT'S NEW?
Loading...

PC එකම දැන් Mobile Phone එකට

http://www.techbusket.com/wp-content/uploads/2013/01/Remote-Control-Your-PC-with-Android.jpg 

ඔන්න යාලුවනේ හා හා පුරා කියල සුපිරි පෝස්ට් එකක් තමා මන් ඔයාලට ගෙනාවෙ. මේක පොඩි App එකක්. හැබැයි කරන්න පුලුවන් වැඩනම් ගොඩයි. අපි බලමු මොනාද කරන්න පුලුවන් කියල.

• Mouse: Left, right clicks, scrolling, zooming, drag n drop, multi finger gestures
• Keyboard: full keyboard support including control, shift, alt, tab, function and other special keys
• Volume control
• Remote Desktop
• Windows Media Center
• Zune
• iTunes, Spotify, Media Player Classic, XMBC, VLC, Netflix, Hulu
• PowerPoint remote
• Power controls: shutdown, logoff, sleep, hibernate, turn on/off monitors etc.
• Password protection, Encrypted data transfer, Domain network support


පැහැදිලියිනෙ මේකෙන් අපිට  අපේ දුරකථනයෙන් පරිගණකයේ Mouse එකේ ඉදන් Remote Desktopදක්වා ඕනෙම දෙයක් කරන්න පුලුවන්. පරිගනකය අල්ලන්නෙවත් නැතුව. PowerPoint Presentation එකක් වුනත් අපිට අපේ දුරකතනය යොදා ගෙන අලුත්  විදිහට කරන්න පුලුවන්.

මුලින්ම ඔයාලගෙ දුරකතනයේ OS එක අනුව App එක පහතින් Download කරගන්න.
                                  OR              

ඊට පස්සෙ ඔයාල ඔයාලගෙ පරිගනකයට පොඩි Software එකක් Install කරන්න ඔනෙ.ඒක පහතින් Download කරගන්න.

Download Server on PC

හැබැයි මේ Software එක දාගන්න ඔයාලගෙ පරිගණකයේ .NET 4.0 තියෙන්න ඔනෙ. නැතිනම් ඒකත් මෙතනින් බා ගන්න.

දැන් වැඩේ හරි. ඔයාලගෙ PC එකයි Phone එකයි එකම Network එකක තියෙන්න ඔනෙ මේක වැඩ කරන්නනම්. ඒකට හරියන hotspot එකත් අපිට මේ software එකෙන් ගහගන්න පුලුවන්. එහෙනම් යාලුවනේ ඔබට ජය.


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment